IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

(නිමල කොඩිතුවක්කු)

බස්රථ ඇතුලු වාහන සඳහා යොදා ගන්නා ඉන්ධන  ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිර බව පවසමින්  ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් බස් රථ හිමියන්ගෙන් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසත් විජයරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

බස් රථ වලට යොදවන ඔටෝ ඩීසල්වල දහනය වීමේ සම්භාවිතාව ඉතා වැඩි බවට බස් රථ හිමියන්ගෙන් පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇතැයිද ඔහු සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම මෝටර් රථ වලට යොදන පෙට්‍රල් වල පවා දහනය වීමේ සම්භාවිතාව වැඩි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි. 



අදහස් (7)

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Ratne Friday, 26 November 2021 06:59 PM

හොඳ අදහසක්...

:       3       16

kanthiSaturday, 27 November 2021 04:15 AM

බාල බඩු තේරුවාම ඔහොම වෙනවා. හැමදේම බාලයි

:       0       3

Nuwan Friday, 26 November 2021 07:14 PM

බස් දුවන්නේ භූමිතෙල් වලින් කියලා කවුරුවත් දන්නවා...!!!

:       0       13

බස්තියන් Friday, 26 November 2021 09:38 PM

බස් දුවන්නේ භූමිතෙල් වලින් කියලා බොහෝ දෙනෙක් දන්නවා. ඩීසල් අධික ලෙස දහනය වෙනවිට ඇතිවන පාඩුව පිරිමහ ගන්නේ භූමිතෙල් වලින්... ඒ වගේම පෙට්‍රල්වලත් දහනය වීම ඉතාවැඩියි..

:       0       6

gunarathna Friday, 26 November 2021 08:55 PM

ගැමුණු මහත්තයෝ, මගේ දැනුම අනුව නම් දහනය වීමේ සම්භාවිතාව වැඩිවුණාට කමක් නැහැ. අඩු වු‍ණොත් තමයි ප්‍රශ්නේ... සමහර පුද්ගලික බස් රියදුරන් දුරගමන් සේවා වලදී ඩීසල් ගහන කොට පෙට්‍රල් ලීටර් 1ක් කලවම් කරනවා. එහෙම කරන්නේ දහනය වැඩි කරන්න.

:       0       8

Ruhunu Friday, 26 November 2021 09:40 PM

පහුගිය දවසක අධිවේගේ බසු නවත්තලා හරක් දෙන්නෙක් පාර හරහා පැන්නා. ඔබතුමා එ් වෙනුවෙන් ගන්න තීරණය මොකක්ද කියලා කියන්න පුළුවන්ද?

:       2       16

vihanga Saturday, 27 November 2021 02:47 PM

අනේ බං නිකන් ඉන්න... බස්වලට ගහන්නේ භූමිතෙල් කියලා අපි දන්නවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 487 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2541 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1771 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 976 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1155 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5313 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27367 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19627 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site