IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලෝක ප්‍රකට ගායකයා ලංකාවේ

කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල  වර්ණවත් කිරීම සඳහා ලෝකප‍්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිලිගත්තේය.

 

 



අදහස් (0)

ලෝක ප්‍රකට ගායකයා ලංකාවේ

අබු ද්හබි Thursday, 11 July 2013 10:52 AM

ප්‍රශ්නේ තියෙන්නේ ඔවට සල්ලි කොහෙන්ද කියලා..(අ)

:       0       0

අප්පුහාමි Thursday, 11 July 2013 10:59 AM

තව ටික කලක් යනකොට ප්‍රභූ පර්යන්තයත් අර මොන සතාගේද ගානට වැටේ ද ? කියන්න දන්නේ නැත. (අ)

:       0       0

ප්‍රේම Thursday, 11 July 2013 11:18 AM

දැන් මෙයාලා කරන්නේ අස්චාර්ය වෙත රට ගෙනියන එකනේ, පුදුම හිතෙන වැඩ කොච්චර කරාද නේද (දී)

:       0       0

තුෂාර Thursday, 11 July 2013 11:24 AM

අපරාදෙ සල්ලි... ගෙයක් නැති මිනිහෙක්ට ගෙයක් හදලා දෙන්න මේ සල්ලි වලින්

:       0       0

කසුන් Thursday, 11 July 2013 11:24 AM

අපරාදෙ සල්ලි...මීට වැඩිය හොඳ නැද්ද ජාත්‍යන්තර සම්මාන ගත්ත අපේ රටේ ගායකයෙකුට මේඅවස්තාව දුන්නනම්. (දී)

:       0       0

මාලා Thursday, 11 July 2013 11:27 AM

ඇඟේ සයිස් එක කොහොමද..... මාරයි.....(දී)

:       0       0

රනිල් Thursday, 11 July 2013 11:30 AM

සාදරයෙන් පිලි ගන්නවා

:       0       0

පෙරේරා Thursday, 11 July 2013 11:32 AM

මේ රටවල් වල අයනම් ඔහොම කෙනෙක් ගැන දන්නෙත් නැහැ ඔයිට වඩා ප්‍රසිද්ද අය එනකොට වී අය් පී එකෙන් මෙහෙ පිළිගන්නෙත් නැහැ. (දී)

:       0       0

සදුන් Thursday, 11 July 2013 07:43 AM

කවමදාකවත් මම මෙයාගේ නම අහල නැහැ. (නි)

:       0       0

ෂෙහාන් Thursday, 11 July 2013 07:55 AM

සඳුන්, ඔයා නම අහලවත් නැත්නම් මෙයා කීයටවත් ජනප්‍රිය ගායකයෙක් වෙන්න බැහැ. මට දුකයි (නි)

:       0       0

ලලිත්-එල්.එස් Thursday, 11 July 2013 11:48 AM

නුවන් ඔබ හරියටම හරි. හැමදේටම උදැල්ල දාන අපේ අයම තමා පිටරටින් එන හැම ජරාවක්ම ඉහලින්ම බර ගන්නේ. (දී)

:       0       0

වරුණ Thursday, 11 July 2013 07:56 AM

ඇහුවෙත් අදමයි. ඒ මොනවා වුනත් රටේ මිනිස්සුන්ට වගා කරන්න පොහොර නැහැ, අරෙහෙන් අලි වැටවල් නැතුව වගා හා ජීවිත බේරා ගන්න බැරුව ගොවියෝ ලතවෙනවා. මෙහෙන් රෝහල් වල බෙහෙත් නැහැ. ගෙවිය යුතු දීමනා ගෙවන්නේ නැතුව දුම්රිය වර්ජනයේ. මෙහෙ කෝටි ගණන් සල්ලි නාස්ති කරමින් නාඩගම් නටනවා. කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

ගයාන් Thursday, 11 July 2013 11:50 AM

''යිනී මීනි මයිනී මෝ'' යන ගීතය ජස්ටින් බීබර් සමග ගායනය කල මේ ගායකයා තමයි .2011 දී ''ජෙට් ස්කින්ග්'' ක්‍රීඩාව කරන්න ගිහිල්ලා දරුණු අනුතුරකින් ඔහු දැඩි ලෙස තුවාල ලැබුවා.

:       0       0

වරුණ Thursday, 11 July 2013 07:57 AM

අර ක්‍රිකට් විනිසුරු හා ක්‍රිකට් නිවේදක අය මොකද මෙතන කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඉෂාර Thursday, 11 July 2013 07:59 AM

හිප් හොප් අහන අය තමයි මේ කෙනාව දන්නේ. (නි)

:       0       0

ඔශිනි Thursday, 11 July 2013 11:51 AM

කොයි ලෝකේද මෙයා ජනප්‍රිය?? …මේ වගේ අයව දැන් මෙහෙට ගෙන්නන එකේ ඉවරයක් නෑ ,ඒ එන කවුරුත් කියන තරම් ජනප්‍රිය නෑ…,, අපරාදේ සල්ලි, (දී) … …

:       0       0

වරුණ Thursday, 11 July 2013 03:51 PM

හොරුන්ටත් වී අයි පි දුන්නම අපේ රට ගැන කිංස්ටන් ට මොනවා හිතෙනවද දන්නේ නෑ (අ)

:       0       0

පාලිත Thursday, 11 July 2013 11:55 AM

වැඩේ හොඳයි, සල්ලි මහජනතාවගේ නෙවි නං. අහිංසක මහජන මුදල් ඕවට වියදන් කරන්න එපා සහ ගහයි. (දී)

:       0       0

ලුම්බිණි Thursday, 11 July 2013 08:09 AM

මෙයා ඇමෙරිකන් ජැමෙයිකන් රැපර් ගායකයෙක්. නම කේ ඇන්ඩර්සන්. ප්‍රසිද්ධ තමයි. (නි)

:       0       0

දිලන්කා ආකාශ් Thursday, 11 July 2013 12:05 PM

මම ආසම සිංදුව මෙයාගේ http://www.youtube.com/watch?v=prmmCg5bKxA (දී)

:       0       0

රණා Thursday, 11 July 2013 08:29 AM

මෙයා අර දෙන්නටත් රැප් කියලා දෙයිද දන්නේ නැහැ. දැන් අපිට අඩු රැප් විතරයි (නි)

:       0       0

වරුණ Thursday, 11 July 2013 12:27 PM

මංජුල අබුඩාබි හිටියට වැඩැක් නැ රට ගැනත් හොයල බලන්න ඔයාට ඒක කියන්න මම මුදල් අමාත්‍යංශයේ ලේකම් නෙවෙයිනේ? (දී)

:       0       0

ජයසේකර Thursday, 11 July 2013 04:47 PM

අපිට අඩු මෙපමණයි ජොලියේ ඉන්මු (අ)

:       0       0

ෂෙහාන් Thursday, 11 July 2013 12:32 PM

නැහැ අප්පුහාමි... එකේ අමුතුවෙන් සතෙකුගේ ගානට වැටෙන්න දෙයක් නැහැ... එදා ඉඳල අද වෙනකල් එකෙන් වැඩිපුරාම අවේ ගියේ සත්තු තමයි... මොකද අපි කවදාවත් ඕකෙන් අව්වත් ගියේවත් නැහැ... (දී)

:       0       0

වරුණ Thursday, 11 July 2013 12:32 PM

සාලිය මට වැරදි දේ වැරදි විදිහට දකින්න මට නිවෙරදි දැක්මක් තියෙනවා රට නිව්ස් බැලුවම පොළොන්නරුවේ අලි ගහපුවා බලනකොට රට යන විදිහ ගැන කලකිරෙනවා අපේ රට සියලු දේවල් වලින් සම්පූර්ණ නම් මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්න නැත්නම් මේවා කරාට කමක්නැහැ නිකන් විසුක දස්සන පෙන්නලා කොලබ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ගෙනල්ල නටවන එක නෙවෙයි වැඩේ මූලික ජනතා ප්‍රශ්න විසදිය යුතුයි එකයි මම කියන්නේ කීදෙනෙක් මම හරී කියාවිද දන්නේ නැහැ (දී)

:       0       0

අජිත් Thursday, 11 July 2013 09:03 AM

සුභපැතුම් ඔබට

:       0       0

මංජුල Thursday, 11 July 2013 12:40 PM

මෙයා කවුද අනේ

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 11 July 2013 09:07 AM

අනේ මන්දා අපේ අයටත් මොනවා වෙලාද කියලා ? දැන් ඉතින් ඔක්කොම තියලා මෙයා පස්සේ දුවයි (නි)

:       0       0

නිරෝෂ් Thursday, 11 July 2013 09:11 AM

ඔච්චරයි අඩුවෙලා තිබුණේ. ඉස්කෝලෙකට විශ්ව විද්‍යාලයකට වියදම් කරන්න සල්ලි නැහැ? අනේ මන්දා රටට යන කලක් (නි)

:       0       0

මාලිංග Thursday, 11 July 2013 09:11 AM

සඳුන් ඔයා ලංකාවේද ඉන්නේ ? (ස)

:       0       0

ඉන්දික Thursday, 11 July 2013 05:10 PM

අපි දෙන සින්දුවක් අහල සන්තෝසෙන් ඉදිමු.ප්‍රශ්න ඔක්කොම අමතකවෙලා යාවි, (අ)

:       0       0

උපුල් Thursday, 11 July 2013 01:04 PM

ඉතා හොදයි. හැම මාසයේම මෙවැනි උත්සවයක්න සංවිධානය කරමු. මේවා බලන්ඩ ඉන්දියවෙන් පකිස්තනෙන් සංචරයෝකයෝ එනව. රටටම හොදයි. සල්ලි ගලනවා. දයට කිරුළට පිටරට ගායකයෝ ටිකක් ගමේ තරුණයින්ට විනෝද වෙන්න ගෙන්න . ජයවේවා (දී)

:       0       0

වනිගරත්න Thursday, 11 July 2013 09:27 AM

විවෘත්ත ආර්ථිකයේ වරද. (ස)

:       0       0

ගමගේ Thursday, 11 July 2013 09:31 AM

ප්‍රීතී ! ප්‍රීතී !! (ස)

:       0       0

පෝලොස් Thursday, 11 July 2013 01:23 PM

මෙයා හොරකන් කරලා සති දෙකක් හිරේ හිටපු කෙනෙක්. නම සීන් කිංස්ටන්. සීයා ලෝරන්ස් ලින්ඩෝ. (අ)

:       0       0

කපිල Thursday, 11 July 2013 05:43 PM

අර බලන්න අපේ ගුවන් සේවා නංගිලාගේ කරට අත දා ගෙන ඉන්නේ අරයා... (නි)

:       0       0

සෑම් Thursday, 11 July 2013 09:41 AM

සිංදුවල නරකක් නෑ... ගායකයගේත් වරදක් නෑ..... ඒත් රටේ දැනට පවතින තත්වයට අනුව ඔයවගේ දෙවල් වලට වඩා මූලිකත්වය දියයුතු දේවල්, අඩුපාඩුකම් අපමණයි... ඒවා ඉවරකරලා රටේ ආර්ථික තත්වය දියුණු කරලා හිටියොත්... අන්න එදාට අපිත් එනවාසතුටු වෙන්න (අ)

:       0       0

මංජුල Thursday, 11 July 2013 09:44 AM

ක්‍රිකට් විනිසුරු සහ නිවේදක මහතා ගුවන් තොටුපලේ කලමනාකරවරයෙක් (අ)

:       0       0

මංජුල අබු ධාබි සිට Thursday, 11 July 2013 09:46 AM

වරුණ, දැන් මේවට වියදම් කරන්නේ අයවැයෙන් වෙන් කරපු සල්ලි වලින්ද මම දන්නේ නැති නිසා අහන්නේ (අ)

:       0       0

සුපුන් Thursday, 11 July 2013 01:31 PM

පුද්ගලිකව මම නම් කන්න මොනවත් හොයාගැනීම සදහා ඇමරිකන් විරෝධියකු වී නොමැත.නමුත් හොර පාලකයන්ගේ වැරදි වසා දමා කඩේ යමින් කියක්වත් හොයාගන කන ඊනියා ඇමරිකන් විරෝදියෝ ඇමරිකන් හිපොප් තරු මහජන මුදලින් ගෙන්වද්දී ගල් ගිල්ලා වගේ ඉන්නවා.මට දුක හිතෙනවා ඔවුන් ගැන. (නි)

:       0       0

ශානි Thursday, 11 July 2013 09:50 AM

මෙවද දැන් රටට ඕන ? (ස)

:       0       0

නුවන් Thursday, 11 July 2013 09:56 AM

ඔයාල නම් මාරයි ....හැම වෙලේම කන එකයි , බොන එකයි ගැනමයි හිතන්නේ....ඔයාලට කන්න බොන්න දුන්න නම් වෙන මොනවත් ඕනේ නැ. හැම වෙලේම කුහක වෙන්න එපා මිනිස්සුන්නේ .....(අ).

:       0       0

ගමගේ Thursday, 11 July 2013 09:57 AM

මංජුල අන්න නියම තැනට ආවා. (ස)

:       0       0

චූලා Thursday, 11 July 2013 10:03 AM

ලෝකේ ජනප්‍රිය පුද්ගලයෝ නිතර යන එන රටක් බවට ලංකාව පත් වෙන එක ඉතා හොදයි.නමුත් මේවා කරන්න ඕන පෞද්ගලික අංශයෙන් මිස, වැලේ වැල් නැතිව ඉන්න රාජ්‍ය අංශයෙන්ද. මට මතකයි එක වතාවක් කැනේඩියන් රොක් ගායක බ්‍රයන් ඇඩම්ස් ව ගෙන්නුවේ සතොසෙන්. බිල ලක්ෂ 60 වැඩි. ලෝකේ කොහෙවත් මෙහෙම වැඩ නෑ. (ස)

:       0       0

වන්නිනායක Thursday, 11 July 2013 01:46 PM

මම අද වෙනකල් මේ පුද්ගලයාගේ සින්දුවක් අහලා නැහැ

:       0       0

සුදීර Thursday, 11 July 2013 10:05 AM

ටයිගර් වුඩ්ස් ව එන්න හදද්දී, එකොන්ව එන්න හදද්දී රට ගිනිතියන්න හදපු මාර සේනාව සද්ද නැත්තේ මොකෝ.... පුදුමයි.... ලොකු දෙයක්(අ)

:       0       0

කෙවින් Thursday, 11 July 2013 01:52 PM

මොනවා වුනත් හිත හොද පොරක් වගේ. (නි)

:       0       0

ගාමිණී කූවෙයිට් සිට Thursday, 11 July 2013 06:38 PM

මයිකල් ජැක්සොං එන්න බෑ කීවද? (නි)

:       0       0

චාමර Thursday, 26 March 2015 10:00 AM

මෙයාගේ නම අහලා නැහැලුනේ පුදුමයි (දිල්)

:       0       0

වසන්ත Thursday, 11 July 2013 10:17 AM

දැන් නුඹලට සින්දු අහල බඩගින්නේ තමා එන්නේ වෙන්නේ. (ස)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 11 July 2013 10:17 AM

අනේ මම දන්නෙ නැති හින්ද අහන්නෙ සමාවෙන්න... මේ දේවලට සල්ලි කොහෙන්දැයි??? සුලුපටු ගානක්යැයි මේ අය, අය කරන්නෙ. (ස)

:       0       0

අචිනි Thursday, 11 July 2013 10:18 AM

ජයවේවා! අපට මෙච්චරයි ලොකුම අඩුවකට තිබුනේ. (ස)

:       0       0

ජීවන් Thursday, 11 July 2013 10:21 AM

අල්ලපු රටේ ගස් අස්සේ නටමින් ඔමරි පාන, මුකුළු කරන, කවුරු හරි කඩා පාත් උනා නම් මෙතන ෆැන්ටසි වල ඉදන් විරුද්දව බෙරිහන් දෙන ඉනියා සුචරිතවාදියෝ ටික හු තිය තියා දුවයි පිළිගන්ට.මතකනේ අර ප්‍රගතිද කවුද ඇවිල්ල කටුනායකට පනස් දාහක් විතර පොර කකා හිටිය පිළිගන්ට. (දී)

:       0       0

බන්දුල Thursday, 11 July 2013 07:08 PM

සමාවෙන්න මෙහෙම කිව්වට, එතකොට අර එයාව පිළිගන්න ඇවිත් ඉන්න අයගෙන් එක්කෙනෙක් නම් ඇවිල්ලා තියෙන තැන ගැන මට සැකයි (නි)

:       0       0

නාලක Thursday, 11 July 2013 10:23 AM

සුභපැතුම් අපේන්

:       0       0

නිර්නාමික Thursday, 11 July 2013 02:16 PM

ඇයි අපේ සේනාවේ කට්ටිය මේවට විරුද්ධ වෙන්නේ නැත්තෙ? මේ ගොල්ලන්ව ගෙන්නන්න සල්ලි තියෙනවා. හැබැයි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට ගේට්ටු දාන්න ආණ්ඩුවට සල්ලි නැහැ.කාට කියන්නද මේවා.දෙයියෝ සාක්කි. (නි)

:       0       0

දම් Thursday, 11 July 2013 02:20 PM

-විදේශ කලාවන් පැමිණිය යුතුය. නමුත් එදා වේලවත් සරි කෙරුමට බැරි අපේ කලාකරුවන්ට මෙහෙම ගියොත් යන කලදසාව? (නි)

:       0       0

සාලිය Thursday, 11 July 2013 10:37 AM

වරුණ ඔයා මොනාද දන්නේ? හැමතිස්සෙම වැරදි හොයන්න එපා! ඒක තමන්ට අපලයි! (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 11 July 2013 02:33 PM

මේ ගායකයාගේ නම ඇහුවේ අද. අපි දුක් මහන්සිවෙලා හම්බකරලා ලංකාවට එවන විදේශ විනිමය රටට වැඩක් ඇති දෙයකට යොදවනවා නම් කමක් නැහැ (නි)

:       0       0

කුමාර Thursday, 11 July 2013 10:43 AM

නැව ගිලුනත් බෑන් චූන්, බඩට නැති උනත් ලුණු කැඳ, අපිට ඕනමයි විල්ලුද, (අ)

:       0       0

ගයාන් Thursday, 11 July 2013 10:45 AM

ඉතා හොන්දයි, හැම මාසයේම මොනව හරි උත්සවයක් ලැහැස්ති කරන්ඩ එහාකොට රට හොඳ දේට ප්‍රසිද්ද වෙන්ව, සංචාරකයෝ එනව, මින්සුන්ට ප්‍රසන නැතිවෙනවා, අර එචෝන් කියන ප්‍රකට සගීට කාරයව ගෙන්ද යද්දී අපේ අය කා ගැහුවා නීද, දැන් ඒගොල්ලෝ පළාත් සභාවට ඡන්දෙ ඉල්ලන නිසා වෙන්ඩ් ඇති සද්ද නැත්තේ. ඇයි මේ දෙබිඩි පිළිවෙත්. එළියේදී බයිනවා කැබිනෙට් එකේදී චාසිනෝ දණ්ඩ ඇත ඔස්සනවා. පුලුවන්නම් අයි කියා පිලුතුරක් ලියන්ඩ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 347 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2063 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1568 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 678 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 578 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 683 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site