IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලංකා පිලට ජය

බ්‍රිතාන්‍ය  ස්වදේශ අමාත්‍යංශයේ  ක්‍රිකට් කණ්ඩායම හා එක්සත් රාජධානියේ  ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාල අතර පැවති සහයෝගීතා කුසලාන  ක්‍රිකට් තරගාවලියේ  ජයග්‍රහණය  හිමි කැර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

පසුගියදා ලන්ඩනයේ ‘ඕල්ඩ් පින්ච්ලේන් ‘ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී මෙම තරගාවලිය  පැවති අතර මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ  ඉහළ පෙළේ නිලධරයෝ  රැසක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන්  එක්සත් රාජධානියේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්  වෛද්‍ය ක්‍රිස් නෝනිස්  ඇතුළු කාර්ය මණ්ඩල  නිලධරයෝද සහභාගී වුහ.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලය අතර සුහඳතාව වර්ධනය කිරීමේ ලා දෙවැනි වරටත්  මෙම තරගාවලිය සංවිධානය කරන ලද්දේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේ  ආගමන හා  කොන්සියුලර්  අංශ ප්‍රධානී  නීතීඥ චමින් කුලරත්න මහතාගේ උපදේශකත්ව  හා මඟ පෙන්වීම යටතේය.

  

 

 



අදහස් (0)

ලංකා පිලට ජය

ෂාන් Thursday, 22 August 2013 08:24 PM

උණුසුම් සුභ පැතුම් (අ)

:       0       0

චමීර Thursday, 22 August 2013 11:45 AM

අපට ඔබල ගෙන ආඩම්බරය !!! (දී)

:       0       0

කසුන් සිල්වා Thursday, 22 August 2013 11:48 AM

රටෙන් පිට සිටියත් රටේ නම රකින ඔබට ජය වේවා ! (දී)

:       0       0

සුජීව Wednesday, 21 August 2013 04:45 PM

ඔබලාගේ ජයග්‍රහනයට උණුසුම් සුබපැතුම් ! (ස)

:       0       0

නාමල් Wednesday, 21 August 2013 05:49 PM

ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 821 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 933 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1655 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2076 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1075 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site