(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකාවට සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගෑස් අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඉන් ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදීමට කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය පැවැසුවාය.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත චියෝ කන්ද මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
මේ මුදල් ආධාරය ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600 ක්
සිරි Tuesday, 26 April 2022 10:53 PM
සල්ලි නොදී ගෑස්, ඉන්ධන, බෙහෙත් ආදී ද්‍රව්‍ය එවන්න බැරිද. සල්ලි එව්වොත් ඒවාට මොනවා වෙයිද කියල සැකයි
chandima Wednesday, 27 April 2022 01:14 AM
ඇයි දෙවියනේ සල්ලි දුන්නේ?තෙල් පොහොර බදු මුට්ටුම දෙන්නේ නැතිව ?දැන් ඕවායින් කීයක් අත යටින් යයිද?
සිරි Wednesday, 27 April 2022 01:39 AM
බලය උදුරාගන්න හදන දේශපාලන පාතාලයෝ දැන් මොකද කරන්නේ. දෙයක් කරගන්න පුලුවන් එක්කෙනෙක්වත් නැහැ පාතාලයින් අතර. වැඩිපුර ජන්දයකින් පත්වූ නායකයින්ගෙන් ආණ්ඩුව කැරලි කෝලාහල කරලා උදුරා ගන්නයි උත්සාහය රටට කරදර වූ වෙලාවේ.
Malkanthi Wednesday, 27 April 2022 12:18 PM
ලෝක බැංකුව හදන්නේ හොරුන්ට සල්ලි දීලා, රට නැත්තටම නැති කරන්න.
fairoos Wednesday, 27 April 2022 12:39 PM
කොච්චර ණය ගත්තත් සර් ෆේල්... ගෝඨා ගෝ හෝම්...!
athula Friday, 29 April 2022 04:43 PM
මාකඳුරේ මධූෂ්වත් හිටියා නම්, මෙයාලාට වැඩ පෙන්නන්න...!