(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කෘෂී ආර්ථිකයට නැවත නඟා සිටුවීමට මූල්‍ය සම්පත් දීමට සූදානම් වුවද එම මුදල් පිළිබඳ විගණනක කටයතු ශ්‍රී ලංකාවේ ආයතනයකට භාරනොදෙන්නේ යැයි ලෝක බැංකු ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ශ්‍රී ලංකාවට අවමානයක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මුදල් නියම ආකාරයට පාවිච්චි කරන්නේද යන්න සහ එම මුදල් පිළිබඳ නියම ආකාරයට විගණනයන් කරන්නේ ද යන්න පිළිබඳව ලෝක බැංකුවට විහ්වාසයක් නොමැති බව එම ප්‍රකාශයෙන් පැහැදිළි වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒ හේතුවෙන් ලෝක බැංකු සෘජුව විගණනය කරන්නේ යැයි බොහොම පැහැදිළි බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ ආකාරය දැවැන්ත ආර්ථික අර්බුදයකට වැටීමට හේතුව ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත දූෂණය බව ජාතයන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක බැංකුවේ මතය ජී.එල් කියයි
akalanka Monday, 10 April 2023 04:56 PM
ඔබ මැරිලා ඉපදුණාද? මම මැරිලා ඉපදුණාද කියලා හිතාගන්න අමාරුයි...
ගිජු ලිහිණි දේශපාලනය Thursday, 13 April 2023 09:27 AM
ඒ අය දන්නවා ලංකාවේ දේශපාලකයින් කරන්නේ පාදඩ ගණයේ දේශපාලනයක් බවත්, හැම කුඩා පියවරක්ම තම පිඟානට බෙදාගැනීමේ දේශපාලකයින්ගේ ලැජ්ජා විරහිත ගිජු න්‍යාය ක්‍රියාත්මක වන බවත්...!