රාජකාරි කටයුත්තක් සඳහා ලන්ඩනයට පැමිණ සිටින ලංකා බැංකුවේ සභාපති රසීක් සරුක් සහ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර පසුගියදා අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන් බැහැදැකීමට ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණියහ.
ලන්ඩන් නුවර ලංකා බැංකුවේ ප්‍රධානී නිමල් ප්‍රනාන්දුද ඔවුන්සමඟ පැමිණියේය.
ඔවුන් ඉතා සුහදව පිළිගත් පියදස්සී නාහිමියන් කින්ස්බරි විහාරස්ථානය සහ එයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභසාධක පදනම ආරම්භයේ සිට සිදුකළ සියලුම ආගමික, අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩකටයුතු සඳහා ලංකා බැංකුවේ නොමසුරු අනුග්‍රාහකත්වය ලබාදුන්බව ස්තුතිපුර්වකව සඳහන් කළේය.
උන්වහන්සේ ලංකා බැංකුවේ සියලුම අනාගත වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙවායැයිද සෙත්පතුහ.
මෙම අවස්ථාවට හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල සහ විහාරස්ථ දායක සභාවේ සිසිර ගුණවර්ධනද සහභාගී වුහ.
ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකා බැංකු සභාපති සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ
අනුරුද්ධ ජයවර්ධන Sunday, 28 July 2013 08:21 PM
කවදත් අපේකම හදුනන ලංකා බැංකුව ඒ වාගේම අපේකමට වැඩ කරණ පියදස්සි හාමුදුරුවන් මුණ ගැසීම අපේ කමේ සමගිය තහවුරු කිරීමක යයි මට හැගේ! අපේකමින් අපේකමට අපි ජය ගමු ලොව දස දෙස. (නි)
දිල්රුක් Monday, 29 July 2013 11:20 AM
රාජකාරියට ගියත් පන්සල මතක් උන එක නම් වටිනවා (දී)
එඩ්වර්ඩ් Monday, 29 July 2013 12:24 AM
සිසිර ගුනවර්දන මහතා කින්ග්ස්බරි පන්සලට ශක්තියක් (නි)