IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලංකා මාල හොරු නිවාස අඩස්සියේ

ඉතාලියේ සිසිලියේදී  මාලයක් කැඩී යැයි කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඉතාලි පොලීසිය විසින් නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටිති.

සිඩ්නි සමන්ත (36) හා විජිත කුලරත්න (39) යන දෙදෙනාට කොල්ලකෑමේ චෝදනා ඉදිරිපත් වී ඇත.

මාලය හිමිකරුට පහර දීමේ චෝදනාවලටද ඔවුහු මුහුණපාති.



අදහස් (0)

ලංකා මාල හොරු නිවාස අඩස්සියේ

රෝහිත විජේවර්ධන Tuesday, 30 April 2013 02:37 PM

ඕකට තමයි කියන්නේ "අපේ කම" කියලා. අපේ තියෙන ලොකුම කම තමයි කාලකන්නිකම. ඒක ඕනෑම රටකට ගියාම අපේ මිනිස්සු හොඳට පෙන්නනවා. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 30 April 2013 03:15 PM

ඔන්න ලංකා කොල්ලන්ගේ වැඩ පේනවා නේද? කොහේ ගියත් නම තියලයි එන්නේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 03:22 PM

රටේ නම කනවා. (ස)

:       0       0

අශාන් Tuesday, 30 April 2013 03:34 PM

මෙහෙ ඉතාලි ජාතිකයෝ මොරොක්කෝ, රුමේනියන් අයට වැඩ දෙන්නේ නැහැ. හේතුව ඒ අය හොරකම්, මංකොල්ලකෑම් වලට යන නිසා. පිලිපීන ජාතිකයන්වයි අපේ ලංකාවේ අයවයි තමා ගොඩක්ම විශ්වාසවන්ත. එහෙත් මේ වගේ වගේ මෝඩ මිනිස්සු නිසා ඉතාලියේ වැඩ කරන අනිත් ලාංකිකයන්වත් අවිශ්වාස කරන්න පටන් අරන් දැන් මේ ඉතාලි මිනිස්සු. (නි)

:       0       0

විජේසිංහ Tuesday, 30 April 2013 03:53 PM

අපේ රටේ නම කැත කරන්න එපා. (ස)

:       0       0

අසිත Tuesday, 30 April 2013 04:03 PM

මෙයාලා ගිහිං රට විනාශ කරනවා..!(නු)

:       0       0

සමන් Tuesday, 30 April 2013 04:33 PM

මල්ලි මෙහෙ දන සෙල්ලම් ඇහේ දන්නා යන්න එපා(නු)

:       0       0

සුරංග Wednesday, 01 May 2013 02:02 AM

බෝට්ටු වලින් ඉතාලි එන්න ගත්තට පස්සේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මීට කලින් ඉතාලියේ අපි ලස්සනට හිටියා, ලංකාවේ නමත් තියාගෙන. (නි)

:       0       0

කුමුදු Wednesday, 01 May 2013 03:41 AM

ලංකාවෙනම් මාල කඩපු එක්කෙනෙකුට ගෞරව නාමෙකුත් දාලා, එයාට ලොකු තනතුරකුත් දීලා තියෙනවා. ඉතාලියේ එහෙම නැද්ද මගේ රත්තරන් ? (නි)

:       0       0

යමුන Tuesday, 30 April 2013 05:38 PM

මේ අය ශ්‍රී ලංකාවේ නමත් කනවා ,අපේ රස්සවලුත් කනවා.ඒ මදිවට ශ්‍රී ලංකා ජාතියේ නම්බුවත් කනවා (නි)

:       0       0

නාමල් Tuesday, 30 April 2013 05:55 PM

පහුගිය දවසක ඉතාලියේ පදෝවා නගරයෙත් ලංකාවේ දෙන්නෙක් ගහගෙන පොලීසිය අරගෙන ගියා. හොයලා බලනකොට පොලී ප්‍රශ්නයක්. (නි)

:       0       0

පෙ‍රේරා Wednesday, 01 May 2013 07:00 AM

කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 4 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 42 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 548 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1278 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 170 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 87 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site