IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ලක් මුහුද ලස්සන කරන්න ජපාන උදව්

නැව් වලින් හෝ වෙනත් මාර්ගවලින් මුහුදට එකතුවන තෙල් ඉවත් කර ශ්‍රී ලංකා මුහුද ලස්සනට තබා ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබඳ ජපන් ඒජන්සිය අද (29) මුතුරාජවෙල දික්ඕවිට ධීවර වරාය ආසන්නයේ ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හා ජපාන වෙරළාරක්ෂක බළකායේ උප අද්මිරාල් හිරෝ යුල්ඩ් නකානෝ මේ අවස්ථාවට එක්වූහ.

ලොව පරිහරණයට ගන්නා ඉන්ධන වලින් 25%ක් හෙවත් ටොන් කෝටි 55ක තෙල් මුහුදු මගින් වසරකදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කෙරේ.

ruwan_2016129492 ruwan_2016129493 ruwan_2016129494 ruwan_2016129497



අදහස් (0)

ලක් මුහුද ලස්සන කරන්න ජපාන උදව්

විජිත් Saturday, 30 January 2016 01:12 AM

මුහුද ශුද්ධ කළාට කමක් නැහැ. බොහොමත්ම ස්තුතියි. නමුත් ඔයගොල්ලන්ගේ ජපන් මාළු නැව්, ජපන් ට්‍රෝලර් අපේ මුහුදට එවන්න එපා. ගැඹුරු මුහුදට ගිය අපේම නෑයා, ඒ කියන්නේ " තල්මසා" ගේ මාරයා මේ ජපනායි. ඒ නිසා මුහුද පිරිසිදු කළාට ස්තුතියි. නමුත් අපේ මුහුදේ ඉන්න තල්මසුන් " පිරිසිදු කරන්න" එපා (නි)

:       0       0

යසපාල Friday, 29 January 2016 05:37 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ලලිත් Friday, 29 January 2016 11:16 AM

පවු අනේ අරගොල්ලෝ කුට්ටිමනිලව එහෙම පුහුණු කරලා එවල මෙතරම් මහන්සි වුනේ මේ වගේ වැඩ වලට මුල්තැන අරගෙන වැඩකරන්න නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2351 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1541 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2329 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 557 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3228 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site