ලෝක යොවුන් චෙස් ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම හෙට (7) ස්ලෝවේනියාව බලා පිටත්ව යයි. සංචාරක ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 22 නෙක් ඇතුළත්ව සිටිති. අනිද්දා (8) ආරම්භවන තරගාවලිය මෙම 19 වැනිදා දක්වා ස්ලෝවේනියාවේ මාරිබෝර්හිදී පැවැත්වීමට නියමිතය. සංචාරක ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම: ඉදිරිපෙළ වමේ සිට: උදිත් ජයසුන්දර (කොළඹ නාලන්දා), අරුණ ද සිල්වා මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), උපාලි ගුණසේකර මහතා (සභාපති, ශ්‍රී ලංකා චෙස් සංගමය), ලක්‍ෂමන් විජේසුරිය මහතා (ලේකම්, ශ්‍රී ලංකා චෙස් සංගමය), විරෝචන පෙරේරා (භාණ්ඩාගාරික) දෙවැනිපෙළ වමේ සිට: ආලෝක ප‍්‍රනාන්දු (මාරිස්ටෙලා), ජී.ඞී.තීක්‍ෂණ (වේළුවන), ඒ.එස්. කළුආරච්චි (කෑගල්ල ශා. මරියා), චානක ලොරෙන්සුහේව (මහින්ද), තරුෂි නික්ලේෂා (ශා.ජෝශප් බාලිකා), දසුනි මෙන්ඩිස් (විශාඛා), රොෂෙල් ඇස්කි (මීගමුව ආවේ මරියා කන්‍යාරාමය), ඉසිනි වික‍්‍රමසිංහ (මියුසියස්), නිසංසා හංසලී ජයසුන්දර (ෆර්ගියුසන් උසස් බාලිකා), කේ.සී.හැරික්සන් (ත‍්‍රිත්ව) තෙවැනිපෙළ වමේ සිට: කවීෂ රත්නායක (මලියදේව), සචින්ත අබේවික‍්‍රම (කොළඹ නාලන්දා), චතුලංක ගමගේ (විදුර), නෙත්මි බටවල (ෆර්ගියුසන් උසස් බාලිකා), පංචලී පෙරේරා (මියුසියස්), කාවින්දි සෙනරත් (මියුසියස්), සවින්දි ජයරත්න (විශාඛා) ඡායාරූපයේ නොමැති:- එම්.එච්.තිලකරත්න (මලියදේව), අනුත්තරා චන්ද්‍රසිරි (මහනුවර උසස් බාලිකා), එම්.ඞී.සූරියබණ්ඩාර (මලියදේව), පී.ටී. ගුණවර්ධන (මලියදේව) සහ එන්. එම්. අබේසිංහ මහත්මිය (ක‍්‍රීඩිකාවන් භාර නිලධාරිණී)
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක යොවුන් චෙස් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල හෙට පිටත්ව යයි
කිත්සිරි Wednesday, 07 November 2012 03:37 PM
ජය වේවා .(ස)
රංජීව Tuesday, 06 November 2012 11:33 PM
සුභ පැතුම්! (නි)