IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලක් රග්බි පැංචෝ හපන්කම් දක්වති

ඉතාලියේ පාර්මා අන්තර් ජාතික රග්බි ක්‍රීඩා තරගයෙන් (වයස අවුරුදු 10න් පහළ) පර්මා රග්බි කණ්ඩායම ජයගත්තේය. කණ්ඩායම් පනහක් අතර දින දෙකක් තිස්සේ පැවැති මේ තරගයට ශ්‍රී ලාංකික සහෝදරයෝ තිදෙනෙක් ද ක්‍රීඩා කළහ. ඉතාලියේ ව්‍යාපාරික පිළියන්දල පී.ජී. සුනිල් ශාන්ත හා චමිලා රුවනි යුවළගේ පුතුන් වන ළහිරු රන්සිළු,  රනිඳු ලක්ෂාන් හා මලිඳු රුක්ෂාන් ඔවුහුය. පාර්මා කණ්ඩායමට ඔවුහු ක්‍රීඩා කරති.



අදහස් (0)

ලක් රග්බි පැංචෝ හපන්කම් දක්වති

අරුණ Tuesday, 02 October 2012 02:23 PM

මාත් පිළියන්දල පතනේ ආදි ශිෂ්‍යයෙක් (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 07:53 PM

පොඩි පැටවු සෙල්ලම් කරනවා බලන්න ආසයි. (නි)

:       0       0

කුමාර Monday, 01 October 2012 08:30 PM

ජය වේවා! (නි)

:       0       0

ශානිකා Tuesday, 02 October 2012 03:22 PM

නියමයි කොල්ලනේ (ස)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 09:13 PM

හොදයි බබාලා, ඔහොම යමුකෝ. (නි)

:       0       0

ක්ලෑරන්ස්--ඉතාලිය Monday, 01 October 2012 09:50 PM

පොඩි පෑටවු තුන්දෙනාට සුබ අනාගතයක් පතමු. (නි)

:       0       0

රොක් Tuesday, 02 October 2012 11:17 AM

නියමයි නියමයි. "අයි ලවු යූ ඕල්"... (නි)

:       0       0

හේමන්ත Tuesday, 02 October 2012 11:19 AM

මෙයාලා ලංකාව කොහෙද තියෙන්නේ කියලා දන්නවද ?අනික කොහොමද ඔය දිණුම ලංකාවට බලපාන්නේ ? ඒක ලංකාව නියෝජනය කිරීමක් නෙවෙයිනේ (ස)

:       0       0

අසන්ක Tuesday, 02 October 2012 11:30 AM

කිසිම වැදගත්කමක් නැහැ. (නි)

:       0       0

ධම්මික Monday, 01 October 2012 10:25 PM

නියමයි පුතේ. (නි)

:       0       0

නලීන් Monday, 01 October 2012 11:26 PM

නියමයි. (නි)

:       0       0

දිනූෂ Monday, 01 October 2012 11:23 PM

පුතේ, ඔබට ජය...! (නි)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 12:05 PM

රගර් ගැහුවට කමක් නෑ මගේ පුතේ ඒක් නිකමටවත් රගර් නායකයෙක් වෙන්න නම් හිතන්න එපා ..අපේ රටේ රගර් නායකයන්ට හරිම අපලයි (ස)

:       0       0

රුවන් Tuesday, 02 October 2012 07:43 AM

එක පුතෙක්ම නවසීලන්තයට යැවුවොත් නරකද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 01:16 PM

පොඩි පුතා අම්මා වගේමයි (ස)

:       0       0

සුරංග Tuesday, 02 October 2012 01:28 PM

චන්ද්‍රසිරි , ඇයි ඔයා පොඩි පුතා ගැන විතරක් බැලුවේ (ස)

:       0       0

මොහොමඩ් Tuesday, 02 October 2012 09:05 AM

අනේ හුරුබුහුටි ළමයි ටික, ගොඩක් සතුටුයි, සුබ පැතුම් පුතාලාට (ස)

:       0       0

දර්ශන Tuesday, 02 October 2012 09:43 AM

සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 114 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 140 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 152 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 563 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 892 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 269 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site