අවසන් පූර්ව තරගයේදී ප‍්‍රංශය හමුවේ එක ලකුණකින් පරාජය වූ නමුත් ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ගෞරවනීය ස්ථානයක් අත්කරගැනීමට වේල්ස් කණ්ඩායම සූදානම් වෙයි. ලෝක කුසලාන රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය තේරීම සඳහා පැවැත්වෙන වේල්ස් සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අතර තරගය හෙට (21 වැනිදා) නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැත්වෙයි. ප‍්‍රංශයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී වේල්ස් කී‍්‍රඩකයන්ගේ පා පහර නියමිත ඉලක්කයට යොමු නොවීම නිසා එක ලකුණකින් පරාජය වීමට වේල්ස් පිලට සිදුවිය. එම අවාසනාවන්ත පරාජය ගැන තවමත් කණගාටු වන නමුත් වේල්ස් කණ්ඩායම දැන් සූදානම් වන්නේ තවමත් දිනාගත හැකි ලෝකඩ පදක්කම තමන් සතු කරගැනීමටයි. මේ අතර ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝද ලෝකඩ පදක්කම සම්න්ධයෙන් මහත් බලාපොරොත්තු තබා සිටිති. ඕස්ටේ‍්‍රලියානු සෙන්ටර් කී‍්‍රඩක ඇඩම් කූපර් පවසන්නේ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කලක් මතක හිටින තරගයකට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් වන බවයි. ”මේක ‘වොලබි’ බැනියම ඇඳගැනීමට ලැබෙන තවත් හොඳ අවස්ථාවක්. කිසිම කී‍්‍රඩකයෙක් එවන් අවස්ථාවක් සැහැල්ලූවට ගනී කියලා මා හිතන්නේ නෑ” යයිද ඇඩම් කූපර් පවසයි. කෙසේ වෙතත් ලෝක කුෂලාන රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා හෙට පැවැත්වෙන තරගය ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක කුපර්ගේත් ප‍්‍රංශ ෆ්ලයිහාෆ් කී‍්‍රඩක මෝගන් පාරාගේත් කදිම සටනක් වනු ඇත.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක රග්බි බලවතුන් අතරේ තුන්වැනියා සොයන තරගය හෙට