IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලක් රජයට තව දිනුමක්

යුරෝපා සංගමය විසින්  කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් ජයග්‍රහණයකියි බෙල්ජියමේ ,බ්‍රසල්ස් හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පැවසීය.

යුරෝපා සංගමයේ අධිකරණයක් ඉකුත් ඔක්තෝබර 15 වැනිදා කොටි සංවිධානය තහනම් සංවිධානයක් නොවන බවට කළ නියෝගය ඉවත දැමු යුරෝපා කවුන්සිලය මෙම තහනම ස්ථිර කැර ඇත.

ඉකුත් වසරේදී යුරෝපා සංගම් සාමාන්‍ය අධිකරණයක් විසින්  කොටි සංවිධානයට එරෙහිව පැවැති තහනම ඉවත් කරමින් ලබා දුන් තීන්දුව යළි සලකා බලන්නැයි එවකට විපක්ෂ නායකවරයාව හුන් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයෙන් විශේෂ ලිඛිත ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම මත දිගින් දිගටම හිඳිමින්  විදේශ අමාත්‍යංශය මංගල සමරවීර මහතා ප්‍රමුඛ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය  එක්ව කොටි සංවි‍‍‍ධානය ය‍‍ළි තහනම් කිරීමේ මෙහෙයුම් යුරෝපා සංගමය තුළ දියත් කළ බවද යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපතිවරයා  පැවසීය.  



අදහස් (0)

ලක් රජයට තව දිනුමක්

අනුර Sunday, 29 March 2015 07:34 AM

දැන් කාට කාටත් පේනවා ඇතිනේ රටට අවංකව වැඩකරන පාලකයෝ කවුද කියලා (ම)

:       0       0

ලාල් Sunday, 29 March 2015 08:37 AM

මෙන්න දක්ෂ රාජ්‍ය පාලකයන් නිසා ශ්‍රීලංකාවට ලැබෙන ජාත්‍යන්තර සැලකිලි.ශ්‍රීලංකාව තනිවෙලා නැහැ දැන්.රටේ අනාගතය පැහැදිලියි. ඔහොම යමු.(ම)

:       0       0

පතිරණ Sunday, 29 March 2015 08:46 AM

ඉදිරිය සුබයි රටට නැතිවෙච්ච දේවල් නැවත ලබාගන්න හොද විදේශ ප්‍රතිපත්තියක් වර්තමාන රජය ගොඩ නගලා තියෙන්නේ.(දිල්)

:       0       0

සම්පත් Sunday, 29 March 2015 10:19 AM

මේකත් කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නෑ (දිල්)

:       0       0

මාගලී ෆොන්සේකා Sunday, 29 March 2015 10:29 AM

කෝ මේ රනිල් කොටියා රට පවා දුන්න කියන අය?(බ)

:       0       0

විකී Sunday, 29 March 2015 11:20 AM

මිනීමරුවන් පන්නා, ජීවකයින් ජාතික වැඩපිළිවෙළ අතට ගැනීම අපේම භාග්‍යක්.. කවද හරි මිනිස්සු කම්පා කරවන ප්‍රවෘත්ති සමාජයෙන් අතුගාන්න ඔබට ශක්තිය ලැබේවා යන්න අපේ පැතුමයි..(බ)

:       0       0

ශෂී Sunday, 29 March 2015 11:55 AM

මේකත් ජත්යන්තර කුමන්ත්‍රණයක් වේවි විමල් වීරවංශට. පව් දැන් මේ අයට සටන් පාඨ අලුතින් හොයන්න වෙනවා... කොටි සංවිධානයේ තහනම ඉවත් කර එහි සල්ලි කේපී සමග බෙදා ගැනීමට කළ උත්සාහය දිය කරහැරිම ලොකු දෙයක් (බ)

:       0       0

නිමල් Sunday, 29 March 2015 01:02 PM

රනිල් ට ඡන්දෙ දිනන්න බැරිවුනාට වැඩ කරු. වැඩ කරලා සද්ද නැතුව ඉන්නවා. මහින්ද වගේ නළුවෙක් නෙමෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 2 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 33 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 172 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 532 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site