IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ලක් රජය ජාත්‍යන්තරයේ අවිශ්වාසය දුරු කළා‘

සංහිඳියාව ළගාකර ගැනීමේ රජයේ ප‍්‍රයත්නය ගැන විවේචන එල්ල කරන්නන් හමුවේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් පැවති අවිශ්වාසය දුරු කිරීමටත්, නැතිවී ගිය දේශපාලන ප‍්‍රතිරූපය යළි ගොඩනඟා ගනිමින් ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය දිනා ගැනීමටත් රජයට හැකි වූ බව විදේශ ඇමැති මංගල සමරවීර අද (6) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රටේ සංහිඳියාව, සංවර්ධනය අත් කර ගැනීමටත් ,නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් රජය ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ලබන ජනවාරියේ සිට නිල වශයෙන් ඇරැඹෙන බවද අමාත්‍යවරයා එහිදී කීවේය.

web_76DSC_2533



අදහස් (0)

‘ලක් රජය ජාත්‍යන්තරයේ අවිශ්වාසය දුරු කළා‘

අමර බන්දු Wednesday, 06 July 2016 09:43 AM

බදු අඩු කරන්න මහත්තයෝ, ජීවත් වෙන්න අමාරුයි (ම)

:       0       0

වසන්ත Thursday, 07 July 2016 01:37 AM

මේ කතා අහනකොට අපේ ලේ රත්වෙනවා (නි)

:       0       0

සුසන්ත Wednesday, 06 July 2016 10:21 AM

කියන කියන හැමදේටම එහෙයි කියන රුකඩ පාලනයකට මොන ජාත්‍යන්තරයද අකමැති? (හේ)

:       0       0

අනිල් Wednesday, 06 July 2016 10:18 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ජයතු Thursday, 07 July 2016 02:54 AM

මහින්දලා චීනයෙන් ණය අරගෙන හොරා කෑවා. යහපාලන රජය ජාත්‍යන්තරෙන් ණය අරගෙන ඒකම කරනවා වගෙයි. ජනතාවයි මෝඩයෝ. (නි)

:       0       0

කුමාර Wednesday, 06 July 2016 10:35 AM

අපි නොදන්නවයැ ඉතින් (බ)

:       0       0

රංග Thursday, 07 July 2016 03:30 AM

මාරයිනේ ඔබතුමාද ඒක කළේ (බ)

:       0       0

ලලිත් Wednesday, 06 July 2016 10:49 AM

මෙයාට මේක හැර වෙන මොනා කියන්නද ?? (බ)

:       0       0

සෙනෙවි Wednesday, 06 July 2016 11:15 AM

ජාත්‍යන්තරයේ අවිශ්වාසය දුරුවෙන්න වෙන්න මේ අය කෙරෙහි ඇති ජනතා අවිශ්වාසය වැඩි වෙනවා (ම)

:       0       0

දිලුම් Thursday, 07 July 2016 04:22 AM

හරි ලේසියෙන් තමන් කැමති ඕනදෙයක් කියල කරව ගන්න පුළුවන්. දැන් මහලොකුවට කියවනවා ජාත්‍යන්තරේ දිනුව කියල. (බ)

:       0       0

බමුණු Wednesday, 06 July 2016 11:56 AM

රට පවා දුන්න නම් ගිය ආණ්ඩුවත් ඔය ටික කියාවී (ම)

:       0       0

දහම් Thursday, 07 July 2016 05:04 AM

ඔය දිනා ගත්තු රටවලින් ලැබුණු එකක් කියන්නකෝ. චීනේ පස්සේ හිගමනේ යනවා. මේ සැරේ චීනේ තිබ්බ එක්ස්පෝ ප්‍රදර්ශනේට චීන්නු ඇවිත් නැහැ. එ්කට ගිය වෙළෙඳ සමාගම්වලට ගිය වියදමවත් හොයා ගන්න බැරි වෙලා. හොඳයි නේද ඇමති තුමෝ. (බ)

:       0       0

හිරාන් Thursday, 07 July 2016 05:22 AM

හතර වටේ ගිහින් කියන කතාවලට ඔලුව වනල ඇවිත් මෙහෙ පොර ටෝක් දෙනවා (බ)

:       0       0

සොපි Wednesday, 06 July 2016 12:46 PM

අපි නොදන්න සංහිඳියාව... (ර)

:       0       0

නිම්මි Wednesday, 06 July 2016 02:20 PM

දැන් උඩ පැන්නේ ජාත්‍යන්තරය දිනා ගත්තා කියලා. බැරිද ෂේප් එකක් දා ගන්න. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 06 July 2016 02:43 PM

යුද්ධය දිනා දී පසුගිය රජයේ රාජපක්ෂ ආණ්ඩුවට ලැබුණු ගෞරවය නිසා සමහරුන්ට හමුදාව පේන්න බැහැ. (නි)

:       0       0

නිහාල් Wednesday, 06 July 2016 03:11 PM

ඒක වෙන්න ඇති ඊයෙ ජිනිවා වලදි අපිට වැරදුනේ (නි)

:       0       0

විපුල Wednesday, 06 July 2016 04:32 PM

ලබන ජනවාරියේ සිට කරන්න යන්නේ කුමක්ද? (නි)

:       0       0

ගොඩගේ Wednesday, 06 July 2016 05:47 PM

ඔව්. ලංකාවේ ස්වාධීනත්වය පාවා දීලා, සුද්දට දණගහලා ලංකාව කොටින්ගෙන් බේරාගත් හමුදාව පාවාදීලයි සමහරු උදම් අනන්නේ. එහෙම අය ඉන්නකම් ලංකාවට ඉදිරියේ අගතියක් මිස හොඳක් වෙන්නේ නැත. (නි)

:       0       0

තුසිත Wednesday, 06 July 2016 05:48 PM

ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසියේදී ද්‍රවිඩ අන්තවාදී කණ්ඩායම් සමඟ රජය සාකච්ඡා කළ බව කියනවා නේද? සිංහල ජාතිය වෙනුවෙන් හඬ නඟන කණ්ඩායම් වලටත් මෙවැනි අවස්ථාවක් රජය ලබානොදෙන්නේ ඇයි? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 06 July 2016 06:20 PM

රටේ අවාසනාවට මේවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ලෝකේ ඇතුළේ ලංකාව තියෙන්නේ කියලා හිතන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 06 July 2016 07:31 PM

ශ්‍රී ලංකාව සහ එහි ජනතාවට සුපුරුදු බේගල් කියමින් 60% මොවුන්ට ඡන්දය දුන් අය මුලාකරමින් සිටීම නොවේද තවත් කරන්නේ? (නි)

:       0       0

රජිත් Wednesday, 06 July 2016 08:57 PM

මොකක්ද මේ අවිශ්වාසය? චීනය සමග මිතුරුවී ණය අරගෙන රට තරමක් දියුණු තත්වයට ගෙනඒම බටහිර රටවල් නුරුස්සන්නේ ඇයි? ඔය ඔක්කොම බටහිර රටවල් චීනෙට ණය නම් අපි ණය ගත්තහම එ්කේ ඇති වැරැද්ද මොකක්ද? ඇයි ඇමතිතුමා මේක බටහිර නායකයන්ට පහදලා දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

පුෂ්ප Wednesday, 06 July 2016 10:08 PM

කොහොමද එහෙනම් අපේ රටට ඔය කියන මිත්‍ර රටවල් 12 ක් විරුද්ධ වුණේ? ඕස්ට්‍රේලියාව විතරයි විරුද්ධ නොවුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 706 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 532 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1613 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 496 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1360 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site