ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියට (කණ්ඩායම්) සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පෙරේදා (19) නිමාවට පත්විය. තරගාවලියේදී ශ්‍රී ලංකා පිල, මැලේසියාව සහ ඉන්දියාව පරදවා ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගත්තේය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා පිලට රෝද පුටු ටෙනිස් ජාතික ශූර උපාලි රාජකරුණා, ගාමිණී දිසානායක සහ සුනිල් පෙරේරා ඇතුළත්වුහ. මැලේසියාවට එරෙහිව පැවැති තරගය 2-1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඉන්දියාව තරග වට 3-0 කින් පරදවා ජය ගැනීමට සමත්වුහ. ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලිය ලබන මැයි මස කොරියාවේදී පැවැත්වීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මාතර මැතිවරණ කොට්‌ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
දිගාමඩුල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලබයි