IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 700 ක් වෙයි


(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල අද (21) පෙරවරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි.
පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර පැවතුණි.
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල අද පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පැවසූහ. 



අදහස් (8)

ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 700 ක් වෙයි

NAMAL Thursday, 21 December 2023 04:19 PM

මහාජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා !

:       11       31

dhamneth Thursday, 21 December 2023 04:25 PM

ජනතාව අත මුදල් නැතිනම් කොහොමද මේ අධික මිලකට මිලදී ගන්නේ? 70-77 කාලයේදී ලොකු ළූණු, පරිප්පු ඇතුළු ආහාර වර්ග රාශියක් ලංකාවට පිට රටින් ගෙනාවේ නැහැ. අධික ලාභ ලබන්න බිත්තර වගේ සමහර කෑම වර්ග ටික කලකට මිලදී නොගෙන සිටිනවා නම් මිල අඩුකරන්න සිදුවෙනවා.

:       2       23

Dayalayn Thursday, 21 December 2023 04:48 PM

කන්න නැතත්... ඉන්න රටක් ඕනෑ. බඩ ගැන නොසිතා රට ගැන සිතලා ඡන්ද දෙන්න කියලා කිව්වා නේද? දැන් ඉතිං කන්නත් නැහැ. ඉන්න රටකුත් නැහැ. දරුවන්ට අනාගතයකුත් නැහැ...!

:       3       28

බද්රානි Thursday, 21 December 2023 05:27 PM

අර ඒ කාලේ වේදිකා උඩ නැගගෙන රුපියලකින් දෙකකින් භාණ්ඩයක මිල වැඩි වුණාම, "ළඟදී ළූණු කෑවාද, මිරිස් කෑවද" කියලා අහපු අප්පච්චි දැන් මේ රටේ බබාලාගෙන් එහෙම අහන්නේ නැද්ද..? දේශප්‍රේමේ ඉහට ගහලා සියලු දේ කාබනික පොහොර යොදාගෙන වගාකරගෙන කනවා කියලා උඩ පැනපු මෝඩ නරි රැල දැන් වැඩි සද්දයක් නැහැ නේද..? සමහරක් නංගි බබාලා කටුවලින් ඇනගෙනත් උඩ පැන්නා... රට රකින විරුවා ඇවිත්, හොඳටම කෙරුවා... ඒ නිසානේ දැන් කන්න නැතත් යක්ඛ පුතුන්ට හා යක්ඛ දියණියන්ට ඉන්න රටක් තියෙන්නේ බොලව්....! ඒකීය රටක් ඇතුලේ "සිංහ ළේ ජාතිය" සැපෙන් සනීපෙන් ජීවත් වෙනකොට කාටද ආඩම්බර..?

:       4       34

Hafeel Thursday, 21 December 2023 05:47 PM

ඒ තොත්ත බබා තමයි අය වැයටත්.., වැට් බදු ඉහළ දාන්නත් පාර්ලිමේන්තුවේ ඡන්දයත් දීලා, දැන් එළියට ඇවිත් ජනතාව මුලා කරන්න කියන්නේ වැට් බදු වැඩිකිරීමෙන් ජනතාව පීඩාවට පත් කරනවා කියලා...!

:       3       28

de silva Thursday, 21 December 2023 09:49 PM

හොරු පස්සේ යන බයියෝ තවත් ඉන්නවා

:       0       1

Kumara Thursday, 21 December 2023 11:30 PM

මයිනා ලොකු ලූනු බෙදනවාලු නොමිලේ

:       0       1

auuc Ukwaththa Wednesday, 13 March 2024 05:37 AM

හෙනම ගහපිය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 162 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 219 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 2632 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 418 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2894 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1443 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39240 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25617 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1101 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site