ලංකා වෘත්තීය සමිති සම්මේලනය එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි එම සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
හතලිස් ලක්ෂයක් පමණවූ පෞද්ගලික අංශයේ කම්කරුවන් හා පොදු මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට එම තීරණය ගත් බවත් පසුගිය කාලයේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය හා අධිකරණයට බලපෑම් කිරීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් අහුරා ඇති බවත් එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතා කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකා වෘත්තිය සමිති සම්මේලනය මෛත්‍රීට
දිසානායක Saturday, 27 December 2014 02:33 AM
ජය වේවා! ජය සිකුරුයි ... (නි)
නිශාන්ත Saturday, 27 December 2014 02:59 AM
දිසානායක මහත්තයා දන්නවද දන්නෙ නැහැ ඔය කියන සමිතියේ සමස්ථ සාමාජික සංඛ්‍යාව. සාමාන්‍යයෙන් ආයතනයක ස්ථාන මාරු මණ්ඩලයට සහභාගි වීමට අදාල වෘත්තීය සමිතියේ සමාජික සංඛ්‍යාව සියයට පහලොව ඉක්මවන්න ඕනා. මෙයාලට මොන ආයතනයේද එම මණ්ඩලයකට සහභාගි වෙන්න පුළුවන් කියලා හොයලා බලන්න. එතකොට කාටද ජය සිකුරු කියලා පෙනේවි. (නදී)
දහම් Friday, 26 December 2014 11:42 AM
ඔය යූනියන් එකේ ඡන්ද කීයක් විතර තියෙනවද හැබැටම?(හේ)
දහම් Friday, 26 December 2014 12:41 PM
ඔයාගේ සමිතියේ ඡන්ද කොච්චර විතර තියෙනවද? (නදී)
ලාල් Friday, 26 December 2014 12:44 PM
ජයවේවා,ජයවේවා..! (ම)