IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලක් ව්‍යාපාරිකයා මුදාහරියි ?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩංගුවට පත්ව රිමාන්ඞ් බාරයට පත් කෙරුණු මෙරට ප‍්‍රමුඛ පෙළේ  ව්‍යාපාරිකයා මේ වන විට මුදාහැර ඇතැයි ඩුබායි ආරංචි පවසයි.

සාජා බලධාරීන් සඳුදා (24) ඔහු මුදා හරිනු ලැබ ඇතැයි කියති.

නෙදර්ලන්තයේ සංචාරයක් සදහා එම ව්‍යාපාරිකයා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඉකුත් 22 වැනිදා  රාත‍්‍රියේ ඔහු ඩුබායි ගුවන්තොටපළෙන් වෙනත් ගුවන් යානයකට පිවසීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට පත් විණි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පිහිටි තම්හලක අවුලක් සම්බන්ධයෙන් සමීපතම නෑයෙකු සමග පැවති නඩුවකදී කූට ලේඛන ඉදිරිපත් කිරීම මොහු අත්අඩංගුවට ගැනීමට හේතුව බව වාර්තා වෙයි.



අදහස් (0)

ලක් ව්‍යාපාරිකයා මුදාහරියි ?

බණ්ඩාර Wednesday, 26 October 2016 09:01 AM

මේක නවලෝක අයිය මලෝ හටනක්? (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 25 October 2016 09:49 PM

බලාගෙන යනකොට ශ්‍රී ලංකාවෙත්, ඩුබායි වලත් තියෙන්නේ එක විදියේම නීති. මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. පහුවදා නිදහස් කරලා ගෙදර යවනවා. අපේ රටේ කූඨ ලේඛනයන් හැදුවා කියලා කූඩු කරපු කෙනා තාම ඇතුළෙද, නැත්නම් ඇප මත ගියාද කියලා දන්නේ නැහැ. එ්කයි අහන්නේ.... (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 October 2016 10:39 PM

ධර්මයෙන් ජීවත්වෙනවා සේ පෙන්නා කූට ලේඛන හැදුවත් නීතියෙන් බේරීමක් නැහැ. (නි)

:       0       0

යසන්ත Wednesday, 26 October 2016 12:21 AM

ඒ රටවල නීතියත් එක්ක සෙල්ලම් බැහැ (නි)

:       0       0

රණසිංහ Wednesday, 26 October 2016 02:50 AM

තිබුණු ආණ්ඩුවල අනුහසින් කැලේ තිබුන ගස් ටික කපලා ව්‍යාපාරිකයෝ වුණා හොරු. අද තියෙන්නේ නියම යහපාලනයක් (නි)

:       0       0

ධම්ම Wednesday, 26 October 2016 03:23 AM

මේ ව්‍යාපාරිකයාට නව ලෝකයේ ප්‍රවණතාවයන් ගැන වැටහීමක් නැහැ වගේ. ඕවා ඔක්කොම 'පරිගණකගත' කරලා තියෙන්නේ. (නි)

:       0       0

දූසර Wednesday, 26 October 2016 06:20 AM

නම කියන්න බැරිද?

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 25 October 2016 04:56 PM

එමිරේට්ස් රාජ්‍යයත් අපේ ලංකාවේ වාගේ, රිමාන්ඩ් කරනවා. උසාවි ගෙනාවා. ආපහු අරිනවා. වැරදි නැත්නම් මොකටද රිමාන්ඩ් කළේ? කාගේවත් උවමනාවකට වාගේ (නි)

:       0       0

යමුනා Wednesday, 26 October 2016 07:15 AM

ආනන්ද , ඔබට සහ බොහෝ අයට නීතිය ගැන මුලික දැනුමක් නැ. වරදකට අත් අඩංගුවට ගත්තට පස්සේ ඇප මත නිදහස් කල හැකි සහ නොහැකි වැරදි දෙවර්ගයක් ඇත. එසේ කිරීම කාර්ය පටිපාටියක්. මහින්ද ගේ කාලයේ එසේ නොවුණු නිසා ඔබ වෙනි අය ඒවා දන්නේ නැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 59 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 91 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 114 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 494 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 771 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 248 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site