IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලොකු වැරදීමක්

ඉතාලියේ මිලානෝ නුවර හර්මස් සුපිරි වෙළද සලෙන් යුරෝ තිස් දෙදහසක් හෙවත් රුපියල් ලක්‍ෂ 55ක අත්බෑගයක් වැරදිමකින් රැගෙන ගිය ජපන් ජාතික සංචාරක කාන්තාවක් සොයා මිලානෝ පොලිසිය පරික්‍ෂණ පවත්වයි.  ජපන් ජාතික කාන්තාව යුරෝ 1940ක් ( රුපියල් 329800 )  වටිනා අත්බෑගයක් ගෙන ඊට මුදල් ගෙවීම සදහා අයකැමි වෙත පැමිණියාය.  වීසා කාඩි පතින් මුදල අයකළ අයකැමි එය ඵම අත්බෑගය බෑගයකට දමා පසෙකින් තැබුවේය. ජපන් ජාතික කාන්තාවට රැගෙන යාම සදහාය. ඵ් අතර තූර පැමිණි වෙනත් කාන්තාවක්ද අත්බෑගයක් මිලට ගෙන අයකැමිට මුදල් ගෙවූවාය. එම බෑගයද තවත් බෑගයකට දමා පසෙකින් තැබීය. ඵම අත්බෑගයේ වටීනාකම යුරෝ තිස්දෙදහසකි. (රැපියල් ලක්ෂ 55.3 කි) යුරෝ 1940ක් ගෙවා තමා මිලදි ගත් අත්බෑගය ඵතැන දමා මිලෙන් අධික අත්බෑගය ජපන් ජාතික කාන්තාව රැුගෙන යනුයේ අත්වැරදිමකින් බව පොලිසිය පවසයිග වෙළද සැලේ ආාරක්‍ෂිත වීඩියෝ කැමරා පරික්‍ෂාවකින් ඵ් බව තහවුරු වී තිබේ. ඇය ජපානයේ ඔසාකා නුවර පදිංචි කාරියක් බව වීසා කාඩි පතින් මුදල් ගෙවීමේදී අයකැමිට ඇය පෙන්නු හැදුනුමි පතින් ඵය තහවුරු  තිබේ.



අදහස් (0)

ලොකු වැරදීමක්

නිලන්ත Sunday, 22 April 2012 03:08 PM

ලක්ෂ 55ක් දීලා බෑග් ගන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 152 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 497 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1356 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1621 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2131 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1083 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20345 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18165 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site