(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳාම සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන තීරණ වල අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇත.
පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමඟ සම්බන්ධ වීමට රජය අපේක්ෂා කරයි. අවසානයේදී ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන "කලාපීය "විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Comprehensive Economic Partnership - RCEP) සමග සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණයි.
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක වෙළෙඳාම අල්ලන්න වෙනම කාර්යාලයක්
Sunil Thursday, 22 December 2022 12:11 PM
මෙවන් පුවත් ලියන එකත්, කියවන එකත් කලය කා දැමීමක්. කර්යාල හදයි, සාකච්චා සහ සම්මන්ත්‍රන තියයි කමිටු පත් කරයි. සමහර එවට විශය භාර ඇමතිවරුනුත් අද පැයක් ප්‍රමාද වී පැමිනෙයි. මෙ පින් ජනදිපතිට කල හැකි අන් කිසිවක් නැත.
ABThursday, 22 December 2022 05:34 PM
ශ්‍රී ලංකාවේ විදෙස් තානාපති අංශ මගින් සිදුවන මන්දගාමී තත්වයෙන් ඉවත්ව ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳාම සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ඉතාම වැදගත් වේ. දේශීය මෙන්ම විදේශීය කණඩායම් සඳහාද මෙහි අවස්ථාවන් ලබාදිය යුතුවේ. විදෙස් සම්බන්ධතා සහ දිනපතා සිදුවන අපේක්ෂිත සහ අනපේක්ෂිත ගෝලීය වෙනස්වීම සහ ඩේටා මත පදනම්ව දේශීය ආර්ථිකය සහ වෙළෙඳාම පිළිබඳ ඍජුවම විශ්ලේෂණය කිරීමට සහ තීන්දු ගැනීමට මෙමගින් හැකියාව තිබේ. ලෝකයේ රටවල් ඇතිකරගෙන තිබෙන්නා වූ කලාපිය ගිවිසුම් (CPTPP) සමග ඍජු හෝ වක්‍ර සම්බන්ධ තත්වයන් ගොඩනගා ගැනීමට මෙමගින් (ITO) හැකියාව පවතියි.
"අයිස්" Thursday, 22 December 2022 12:35 PM
"අයිස්" වලින් මුළු ලෝක වෙළෙඳාමම අල්ලගත්ත රටක්නෙ...!
Hafeel Thursday, 22 December 2022 12:46 PM
එච්චර දුර යන්න ඕන නැහැ, ඔයාට යන්නත් බැරි බව දන්නවා. පුළුවන් නම්, විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස්, බෙහේත් හිඟය නැති කරන්න කෝ. මෙයාට තාම නැගිටින්නවත් බැහැ, පනින්න හදනවා.
pakeer Thursday, 22 December 2022 02:52 PM
මෙ කාර්යාලෙ එවුන්ගෙ හොද්ද බොර වේ..ආර්තිකේ කෙසේ වෙතත්...යකො මෙ තියෙන එකෙන් ගොඩ එන්න බලපන් මුලින්ම
Bamunuarachchi Thursday, 22 December 2022 05:25 PM
ලෝක වෙළෙඳාම අල්ලන්න බාල බඩු හදලා බැහැ. මලකඩ නොබැඳෙන තීන්තවලින් මලකඩ හැදෙනවා. සෝඩා බීමවල එක වායු බුබුලක් නැහැ.
Perera Thursday, 22 December 2022 05:40 PM
ලෝක වෙළෙඳපළ අල්ලන්න ලංකාවේ මොන ඉටිගෙඩියක්ද හදන්නේ?
ranjith Thursday, 22 December 2022 06:01 PM
ලෝක බැංකුව අල්ලන්නත් බැරි වෙන එකක් නෑ...
අතුල Friday, 23 December 2022 12:15 AM
නෝ කමෙන්ට්ස්