IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් එන්නත් 264,000 ක් සඳුදා කොළඹට


 
 
(දයාසීලි ලියනගේ)
 
ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොරෝනා වැළැක්වීමේ එන්නත් තොගය සඳුදා (7) ලැබීමට නියමිතව ඇති බව රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ 20% කට කොරෝනා වැළැක්වීමේ එන්නත් ලබාදීමට ගන්නා ලද තීරණයට අනුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලබාදෙයි.
 
එම එන්නත් තොගයේ පළමු කොටස ලෙස එන්නත් 264,000 ක් ලැබීමට නියමිතය



අදහස් (7)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් එන්නත් 264,000 ක් සඳුදා කොළඹට

සෙනෙවිරත්න Friday, 05 March 2021 11:28 AM

මේවා ප්‍රදානයන්... ඒ නිසා හොර පාරෙන් විදගන්න හිතන්නවත් එපා. මතු භවයේ අනන්ත දුක් විඳ මරණයට පත්වෙනවා ඒකාන්තයි. මේවා 60 ට වැඩි අයට පමණක් දෙන්න..

:       2       40

siri Friday, 05 March 2021 12:35 PM

පිනට එන්නත් හිඟාකනවා. ලොක්කන්ගේ පම්පෝරිවලට කෝටි ගණන් වියදම් කරනවා. මාර වැඩක් ලංකාවට වුනේ...

:       65       15

RaveendraFriday, 05 March 2021 02:34 PM

අප පළමුව කිව යුත්තේ ඔබ වන්දනාමාන කරන "යකා‘‘ නොව මොන යකා" බලයේ හිටියත් අපට නම් අදාලම නැත. ඔබගේ ඇස් දෙකෙන්ම දුටුවාද අප රට එන්නත් හිඟකනවා. ඔබගේ හිතට එකඟව මෙයට පිළිතුරක් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු...

:       8       6

siriSaturday, 06 March 2021 11:43 AM

ඉන්දියාවෙන්, චීනයෙන් සහ රුසියාවෙන් ලැබුණු එන්නත් නොමිලයේ ලැබුණු ඒවා බවයි වාර්තාවෙලා තිබුනේ... හෙලිකොප්ටර් වලින් ගමට යන්න.. අනවශ්‍ය සංදර්ශන පවත්වන්න කෝටිගණන් වියදම් කරන්න සල්ලි තිබුණාට එන්නත් මිලට ගන්න සල්ලි හොයාගන්න බැරිබවයි පෙනෙන්නේ. බලධාරීන්ට අවශ්‍ය වී ඇත්තේ මෙනවා හෝ කාරණාවක් යොදාගනිමින් මහා පෙලපාලි පවත්වා රටේ තිබෙන සැබෑ ප්‍රශ්න අමතක කරවීමටයි. නිසි ආරක්ෂාවක් නොමැතිව පෙළපාලි කරා නම් වගේ දේවල් වලට සහභාගි කරවාගත් සෙබළුන්ට කොරෝනා වැළඳී ඇති බවට දැන් පලවෙන වාර්තාද බොරුවෙන්න ඇති එහෙනම් නේද මහත්තයෝ?

:       0       0

ShaanSaturday, 06 March 2021 12:35 PM

මා ඔබගේ කතාවට එකඟයි මහත්මයා. සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හේතුවෙන් අපට මෙම ප්‍රදානය ලැබෙනවා මිස.., මෙය කිසිසේත්ම හිඟාකෑමක් නොවෙයි. කුමන අඩුපාඩු තිබුණත් සෑම පුරවැසියෙක්ටම නොමිලේ එන්නත ලබාදීම අගය කළයුත්තක්... ඒ වගේම දැනටමත් අනුමත එන්නත් සියල්ලක්ම පාහේ රජය විසින් ඇණවුම් කර ඇත. මෙච්චර හිටියා වගේ.., අපගේ වාරය එනතුරු තව ටිකක් ඉවසන් ඉන්න. එකී වැදගත් එන්නත ලැබෙන තුරු...

:       0       0

Sirisena Friday, 05 March 2021 01:15 PM

ඔව්වා පිටිසර අපේ ගම් පළාතට එන්නේ නැහැ.

:       1       8

Perera Friday, 05 March 2021 08:11 PM

එක එක එන්නත් ජාති කවලම් වෙලා තව මොන වෛරසයක් හැදේවිද මන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 6 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 13 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 100 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 248 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 642 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 567 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site