IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ලක් සෙබළු නේපාලෙදි කතකට පණ දෙති‘

භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින දස දහස් ගණන් වූ නේපාල ජනතාවට සහන සැලසීමට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට අයත් වෛද්‍යවරු නේපාලයේ කත්මන්ඩු නගරයට කිලෝමීටර් 60 දුරින් පිහිටි දොලාල්ගාද්හි වෛද්‍ය කඳවුරක් ආරම්භ කළහ.

200 ට ආසන්න හමුදා කණ්ඩායමක් නේපාලයට ගොස් සිටිති. ඔවුන් අතර ඉංජිනේරු, වෛද්‍ය සේවා, කොමන්ඩෝ සෙබළුන් හා නිළ සුනඛයෝද වෙති.

කත්මන්ඩු සිට කිලෝමීටර් 12ක දුෂ්කර ගමනක් පා ගමනින් ගොස් දින කිහිපයක් පුරා සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් බේරාගෙන කත්මන්ඩු රෝහල වෙත ඇතුළත් කිරීමේ සිද්ධියක් විශේෂ සිදුවීමක් වන බවද හමුදාව කියයි.

1 2



අදහස් (0)

‘ලක් සෙබළු නේපාලෙදි කතකට පණ දෙති‘

චන්දිමා දමයන්ති Wednesday, 29 April 2015 06:27 AM

අපේ වීර සෙබළ විරුවනි ඔබලාට ජාතියේ උපහාරය...අවිය අත දැරුවද මිනිස්කම ඔබේ හදවතේ ඇති බව අපි දනිමු...ශ්‍රී ලාංකික අපට ආඩම්බරයි ..... (බ)

:       0       0

ටෙහාන් Wednesday, 29 April 2015 06:31 AM

මොකාද ඔය මොහොමඩ් කියන එකා. (බ)

:       0       0

ටෙහාන් Wednesday, 29 April 2015 06:35 AM

කවුරුත් දන්නවනේ අපේ දොස්තරලා ජීවකයෝ කියල. ඕකේ මුල තියෙන්නේ දුක් විඳගෙන තමන්ගේ මහන්සියෙන් ජීවිතයට මුහුණ දීමේ අපේ ලාංකිකයින්ගේ පුරුද්ද. කොහේ ගියත් අපේ උන් වැඩකට ඇත ගැහුවොත් ප්‍රතිඵල විශිෂ්ටයි. මැදපෙරදිග වැඩ කරන අපේ කොල්ලොත් එහෙමයි. හැමතැනින්ම ඉහළ ප්‍රතිචාර අපේ උන්ට තමයි. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 28 April 2015 03:14 PM

තමන්ගේම ජාතියේ මිනීමරු කොටින්ගෙන් ...ද්‍රවිඩ ජන තාව කොපමණ ගණනක් අපේ වීර සොයුරන් බේරාගත්තද ..එ්ත් ඒවා ...ලොවට පෙන්වන්න අපේම අය උනන්දු උනා මදි ...එ්කෙනුත් ප්‍රතිඵල ගත්තේ ...විරුද්ධවාදියෝ....සොයුරනි ඔබසැමට .දිරිය ශක්තිය .....(බ)

:       0       0

ලක්මාල් තිලකරත්න Tuesday, 28 April 2015 03:39 PM

සැමදා මගේ කොල්ලෝ මව්බිම නැති උන්ගේ ගෞරවයත් රැක්කා. උඹලට ජය (බ)

:       0       0

රංගි Wednesday, 29 April 2015 07:31 AM

හැමදාමත් අපේ රට බේර ගත්තේ අපේ සිංහල කොල්ලෝ .වෙන කිසිම ජාතියක් ගියාද සටන් කරන්න .මේ ලංකාව බේර ගත්ත සිංහල කොල්ලන්ට මේකත් වැඩක්ද? අපේ හදවතේ සදා ගෞරවය අපේ කොල්ලොන්ට. සදා ජය (බ)

:       0       0

හිරු Tuesday, 28 April 2015 03:52 PM

අපේ රටට ලොකු අාඩම්බරයක් (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 28 April 2015 03:54 PM

මගේ රට ගැන රණ විරුවෝ ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක් මොකද ලොකු බලය තියන මිනිස්සු රට කන්න හදනකොට රණ විරුවෝ එකවගේ ජාති බේදයක් නැතිව දිවි නොතකා වැඩකිරිම ගැන (බ)

:       0       0

අනුර Tuesday, 28 April 2015 04:01 PM

අති විශිෂ්ඨ සේවාවක් ජාතියේ ප්‍රණාමය සැමට ! (බ)

:       0       0

කල්‍යාණ ලියනගුණවර්ධන Tuesday, 28 April 2015 04:12 PM

මෙතන හමුදාව විතරක් නෙවෙයි ජාතික රෝහලේ වෛදයවරු 4 දෙනෙක් ඉන්නවා (බ)

:       0       0

සාලින්ද Tuesday, 28 April 2015 05:00 PM

රණවිරුවනි, ඔබට තෙරුවන් සරණින් ජයම වේවා! මම ඉතාලි සිට සුබ පතමි (නි)

:       0       0

චන්න Tuesday, 28 April 2015 06:58 PM

ලංකාවේ රණවිරුවන්ගේ සහ දොස්තරවරුන්ගේ හැකියාව සහ කාර්යශූරකම ජාත්‍යන්තරයට ගෙනයෑමක්.ලංකාවට ආඩම්බරයක්.ජාතියේ ප්‍රණාමය. (නි)

:       0       0

රොහාන් Friday, 01 May 2015 02:03 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

කවින්ද Tuesday, 28 April 2015 11:58 PM

මට නම් ඔවුන් ගැන ඇත්තේ වචනයෙන් කිවනොහැකි ගෞරවයක් (නි)

:       0       0

නිහාල් Wednesday, 29 April 2015 12:04 AM

මේක ලොකු පුණ්‍යකර්මයක් (නි)

:       0       0

විකුම් Wednesday, 29 April 2015 12:44 AM

අපේ වීර සෙබළුන් වාසනාවන්! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 29 April 2015 01:25 AM

මටත් ඔවුන් ගැන ඇත්තේ ලොකු ගෞරවයක් (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 29 April 2015 03:58 AM

අපි ආඩම්බරයී බොහොම උඹල ගැන, වැදූ දෙමුපියන් නිහඬව කඳුලු සලනවා වීරත්වයේ සලකුණ හදවතේ තියන් ණය නැති පුතුන් ශ්‍රේෂ්ඨය මවුබීමට (බ)

:       0       0

රශ්මි Wednesday, 29 April 2015 04:49 AM

මොහොමඩ් ඔබට පිස්සුද ?? ශ්‍රී ලන්කන් හමුදාවේ හොඳ දකින්න බැරි අය. ඔය ලංකාවේ ඉඳගෙන අරාබියට අාවඩන්නේ . මුස්ලිම් අය ලංකාවට ආවේ ලංකාවත් අරාබියක් කරන්නද ? (බ)

:       0       0

අාලියා Wednesday, 29 April 2015 04:51 AM

කෝ බං මේ කොල්ලෝ යුද්ධ අපරාධ කරා කියන කැනහිල්ලු ටික ? (බ)

:       0       0

සරණ Tuesday, 28 April 2015 11:32 AM

අපේ උපහාරය. ලංකාවේ චැනලින්වලින් සල්ලි ගරන තමන් සමාජයේ උතුම් කොටස යැයි හඳුන්වාගන්නා දොස්තරවරුන් කවුරුන් හෝ ස්වෙච්ඡා සේවයේ යෙදී සිටී ද? (බ)

:       0       0

ශාන් සෞදි Tuesday, 28 April 2015 11:35 AM

අපේ රණවිරුවෝ කොහේ ගියත් තමන්ගේ යුතුකම් හරියට ඉටුකරනවා ලෝකේ ඉන්න කාර්යශුර හමුදාව ලෙස අපේ හමුදාවන් නම් කළ හැකියි ඔවුන්ට සදා ජය !! (බ)

:       0       0

අජන්ත Tuesday, 28 April 2015 11:39 AM

අති විශිෂ්ටයි (බ)

:       0       0

ගැමුණු Tuesday, 28 April 2015 11:39 AM

භූ කම්පනය හේතුවෙන් තුවාල වූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා.ඒ වාගේම අසරණ වූ ජනතාවට පිහිටවන ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට සිය සේවය හොඳින් කර ගැන්මට ලැබේවා ! (බ)

:       0       0

අසිත Tuesday, 28 April 2015 11:40 AM

ලෝකෙම හොඳම හමුදාව ඉන්නේ අපිට ආඩම්බරයි පුතේ උඹල ගැන (බ)

:       0       0

වෝල්ටර් Wednesday, 06 May 2015 05:04 AM

නේපාලයේ වැඩ කළාට ගොඩක් අය මෙහෙ ස්ට්‍රයික්නේ කරන්නේ වැඩිපුර (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 28 April 2015 11:47 AM

ඉස්සර යූඇන්පී රනිල් කොටියට පාවාදුන්නා සෙබළුන්ව දෙන කපන්ඩ බැරී අත ඉඹිනවා (බ)

:       0       0

ඉන්දික Tuesday, 28 April 2015 11:50 AM

අපේ ජාතික විරුවන්ට ලක්ජනතාවගේ උත්තමාචාරය පුදමි.(බ)

:       0       0

ගයන්ත සමීර Wednesday, 29 April 2015 05:48 AM

බොහොම පින් සිදුවේවා මගේ ලක් රණ විරුවන්ට බුදු සරණයි!!!(හේ)

:       0       0

අසිත් Tuesday, 28 April 2015 12:04 PM

හදවතින් අපි ඔබ සමග (ම)

:       0       0

සෙනරත් Tuesday, 28 April 2015 01:24 PM

කොහොමත් අපේ හමුදාවන් දක්ෂයි, ඒ වගේම විනයගරුකයි. (නි)

:       0       0

ටිම් Tuesday, 28 April 2015 01:33 PM

අපේ කොල්ලන්ට ඕකත් කජ්ජක්ද (බ)

:       0       0

බහර්දීන් Tuesday, 28 April 2015 01:37 PM

මොහොමඩ් ඕක වෙනම මාතෘකා දෙකක්. මේකට ගලපන්න අමාරුයි නේද ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 98 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1945 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2257 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2951 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site