IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලක් සරණාගතයා දිනයි

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයකුට එරට සරණාගත පුරවැසිභාවය දීමට සිඩ්නි ඉහළ අධිකරණය නියෝග කර තිබේ. ඒ ඔහු අභියාචනායක් ඉදිරිපත් කරමින් යළි ශ්‍රී ලංකාවට පිටත්වීම ජීවිතයට හානියක් බවට එම අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකට අනුවය.



අදහස් (0)

ලක් සරණාගතයා දිනයි

සදුන් Wednesday, 31 October 2012 08:56 PM

කමක් නැහැ. ඕස්ට්‍රේලියාව යම් දිනකදී පාඩමක් ඉ‍ගෙනගනීවි මතක හිටින්නම. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 02:55 PM

දැන් සේරමලා නඩු දාවි (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 31 October 2012 02:51 PM

මෙයාට කල් ලැබුණ තව මාස දෙකක්. ඊට පස්සේ තමයි අධිකරණය තීන්දුව දෙන්නේ. (ස)

:       0       0

ජෝන් Wednesday, 31 October 2012 03:41 PM

කොල්ලෝ මගේ සුබ පැතුම්. අනිවාර්‍යයෙන්ම ජයග්‍රහණය කරාවි (ස)

:       0       0

සිසිර Wednesday, 31 October 2012 03:52 PM

ලුම්බිණිට මාර සතුටුයි නේද.... ඔයා කොහොමද ඉන්නේ , ඉරිසියාව තමයි ලෝකේ ලොකුම හානිය (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 31 October 2012 03:58 PM

ඔහුට සුබ පතන්න ලජ්ජා නැද්ද.ලංකාවේ නම විකුණලා මේක අරගෙන ඇති. (ස)

:       0       0

චතූ Wednesday, 31 October 2012 04:16 PM

හැබැයි එහේ ඉන්න අනික් දෙමළ කට්ටියට කොටි විශබීජ දාන්න එපා හරිද (ස)

:       0       0

රත්න Wednesday, 31 October 2012 04:14 PM

දැන් සාමාන්‍ය ජනතාව ලංකාව ඇතුලෙම සරණාගතයෝ වෙලා. මමත් මේ "ඇෆ්ගනිස්තානෙට" වත් පැනගන්න බලන්නේ. (ස)

:       0       0

සිල්වා Wednesday, 31 October 2012 04:32 PM

වෙනත් මූදූ මාර්ගයකින් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්නම් අනෙක් අයටත් චාන්ස් එකක් , අනේ අපිට නිදහසේ ඉන්න පුළුවන් (ස)

:       0       0

ජෝන් Wednesday, 31 October 2012 04:40 PM

තම්බි අයට කොහෙමෙත් ඊර්ෂ්‍යා ඇති. (නි)

:       0       0

තිලංක Wednesday, 31 October 2012 04:45 PM

ලොකු උදව්වක් එහෙ තියාගත්තා එක මෙහෙට එවන්නේ නැතිව.(වි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 31 October 2012 05:31 PM

අධිකරණයේ තීණ්දුවට අප ගරු කළ යුතුයි. (නි)

:       0       0

නුවන් Wednesday, 31 October 2012 05:32 PM

මෙයාලව පන්නන්න ඕනෑ ඔහොම නෙමෙයි, ගහලා. (නි)

:       0       0

චූලා Wednesday, 31 October 2012 06:50 PM

යවනවා නම් ඉන්නවා තව අය... (නි)

:       0       0

නදී Thursday, 01 November 2012 11:54 AM

එහේ ඉන්න දෙමළ කට්ටිය එකතු කරගෙන ඕස්ට්‍රේලියවෙන් කොටසක් ඉල්ලන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 9 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 301 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 311 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 391 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 305 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 427 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site