යුධ සමයේ රට අත හැර ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙකු ලබන 13 වෙනිදා ශ්‍රී ලංකාවට යළි ගෙන එන බව නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්කරන හා හිංදු ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.
මොවුහු යාපනය, ති්‍රකුණාමලය, වව්නියාව, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව වාර්ථා වෙයි. මින් බොහෝ පිරිස් යුධ ගැටුම් වලට මැදිව බෝට්ටු මගින් ඉන්දියාවට ඵලා ගොස් දකණු ඉන්දියාවේ සරණගත කඳවුරු වල ජීවත්වුවෝ වෙති.
ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට ශ්‍රී ලාංකික සරණගතයෝ 41 දෙනෙක් සහ චෙන්නායි නුවර සිට 24 දෙනෙක් ලබන 13 වෙනිදා උදෑසන මෙරටට පැමිනෙති.
නැවත පදිංචිකිරීම් ප්‍රතිසංස්කරණ හා හිංදු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී මෙම පිරිස පිළිගැනීමට නියමිතය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක් සරණාගතයෝ 65 ක් එති
ධම්ම Monday, 11 May 2015 11:11 AM
41ක් දෙනෙක් තෝරා ගත්තේ දේශපාලකයින් විසින් ද? ඔවුන්ට නිදහසේ තමන්ගේ රටට එන්න ඉඩ දෙන්න.(නදී)
විජිත Monday, 11 May 2015 03:35 PM
දැන් ඒ එන අයට ඉන්න තැනක් කොහෙද?(හේ)
නන්දා Monday, 11 May 2015 09:16 AM
නැවත ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු! (බ)