IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලෙකෝ සල්ලි ලක්ෂ 12ක් කොල්ලකයි

නුගේගොඩ හතේ කනුවේ ජම්බුගස්මුල්ල පාරේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) මුදල් අයකැමිවරුන් දෙදෙනකුට අවි පෙන්වා අද දහවල් 13.30ට පමණ රුපියල් ලක්ෂ 13ක් පැහැරගත් බවට මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.

කොල්ලකරුවන් අවි අමෝරාගෙන අයකැමිවරු දෙදෙනකු ළඟට ගොස් ඔවුන්ගේ ලාච්චුවල තිබූ මුදල් පැහැරගෙන ඇත.

 



අදහස් (0)

ලෙකෝ සල්ලි ලක්ෂ 12ක් කොල්ලකයි

අසාද් Monday, 22 April 2013 04:15 PM

හොදම වැඩේ... (ස)

:       0       0

සනත් Monday, 22 April 2013 04:22 PM

ඔය ලක්ස 12 ත් අපේ බිලට එකතු කරන්න. අපි ගෙවන්නම්.(ස)

:       0       0

වරුණ Monday, 22 April 2013 04:23 PM

ඒ ගොල්ලෝ දුප්පත් ජනතාවගෙන් මංකොල්ල කන්න පටන් ගත්ත නිසා කවුරු හරි ලෙකෝ ට වැඩක් දෙන්න සෙට් වෙලා (ස)

:       0       0

දයා Tuesday, 23 April 2013 01:13 AM

ආපොයි කමක් නැහැ. දාන්න මහජනයටම ගෙවන්න පාඩුව. ඔක්කොම මණ්ඩලේ පාඩු, ගසාකෑම්, දූෂණ ගෙවන්න තමයි රටේ මහජනයා ඉන්නේ. (නි)

:       0       0

මහේෂ් Monday, 22 April 2013 05:10 PM

රටේ ජනතාව බොහොමයක් අද දුක් විදිනවා. අප කෙතරම් කතා කලත් එය පලක් නොවන බව හැමෝම දන්නවා. මේ කොල්ලකෑමට ඇයි 95% හොදයි කියන්නේ. මෙහෙම ගියොත් වෙන්නේ ඔක්කොම කොල්ල කාල ජිවත් වෙන්න තමා. (අ)

:       0       0

මහේෂ් Monday, 22 April 2013 06:17 PM

අපේ සල්ලි මෙහෙම ගන්න එකට දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීලා. (නි)

:       0       0

දර්ශන් Monday, 22 April 2013 06:36 PM

කොල්ලකන එක වැරදියි තමයි. එහෙත් රටේ බහුතරය විදුලිය අඩුවෙන් වැය කර විදුලි සම්පත රැකගන්න වැඩ කරනවිට ඔහොම වෙනවා. (නි)

:       0       0

ශෙනාල් Monday, 22 April 2013 07:55 PM

හොද හරි නරක හරි මේ රටේ වෙන දේවල් තවත් වැඩිවෙන්නේ මිනිසුන්ට හොදටම අමාරුකම් වැඩි හින්දා. (නි)

:       0       0

මහේෂ් Monday, 22 April 2013 02:55 PM

වැඩිවෙන විදුලි බිල හමුවේ අපිව හුරාගෙන කන හින්දා, ජනතාව මෙහෙම හූරන් කන එකේ වරද්දකුත් නැහැ බැලුවහම. කපන්න කපන්න අර මොකද්ද එකත් මුවහත් වෙනවා වගේ, ඉවසීම දැන් නැති වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අසී Monday, 22 April 2013 03:03 PM

ඔය ලක්ෂ 12ත් අපේ බිලට එකතු කරයිද? (නි)

:       0       0

යොහාන් Monday, 22 April 2013 03:30 PM

මේ මුදලත් අර වැඩිවන ප්‍රතිශයට බැර කරයිද මන්දා? (නි)

:       0       0

උපශාන්ත Monday, 22 April 2013 03:35 PM

මහේෂ්, එහෙමකියන්න එපා. හොරකමට උල්පන්දම් දුන්නොත්,දවසක ඔයාගේ මුදල් වලටත් ඔය විදියට කළොත් ඔයාට තේරේවි හොරකම හොදද නැද්ද කියලා. ඔය නැති වෙච්ච සල්ලිත් අපෙන්ම තමයි කපා ගන්නේ (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 April 2013 03:36 PM

මේ වගේ මංකොල්ල කෑම හරිය කියන තරමට අපි දියුණු වෙලා එහෙනම්. (නි)

:       0       0

උපාලි Monday, 22 April 2013 03:36 PM

මේ වැඩේ වැරදියි. ඉහළ මට්ටමේ දේශපාලුවන්ටයි ,ලොක්කන්ටයි බෙදා ගන්න ඉතුරු වෙන්නේ මොනවද ඔහොම එක එකා මංකොල්ල කන්න ගියාම? (නි)

:       0       0

මානවී Monday, 22 April 2013 03:44 PM

අපිටත් දැන් ඔය වගේ මංකොල්ල කන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ .මොකද වැඩි වෙන බිල් ගෙවන්න වෙන ක්‍රමයක් නැහැ. විදුලි බිල් ගෙවන්න ගෙවල් විකුනන්න වෙනවා. හැමදාම වගේ මෙදාත් මහජනතාවගේ බඩට ගැහුවා . (නි)

:       0       0

අචිනි Monday, 22 April 2013 04:15 PM

රට වනසන්නන්ට ශාප වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 772 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 568 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 820 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 601 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 515 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 328 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site