IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලක් සේවිකාවක ලෙඩක් දා ගනී

කුවේට්, පොලිස් නිලධාරියකුට කුවේට් ඩිනාර් 300ක (රුපියල් 138000ක) අල්ලසක් දීමට තැත් කළැයි ලාංකික ගෘහ සේවිකාවක කුවේට් ආරක්ෂක අංශ විසින් අත්අඩගුවට ගනු ලැබීයැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. සොරකම් කිරීම් ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සගයන් තිදෙනකු බේරා ගැනීමට මේ පගාව දීමට උත්සහා කර ඇත.



අදහස් (0)

ලක් සේවිකාවක ලෙඩක් දා ගනී

ලලිත් - කටාර් Monday, 01 October 2012 07:51 PM

අ‍නේ පවු. ඒ නංගිට රටවල් දෙක පැටළිලා වගෙයි. (නි)

:       0       0

රණා Tuesday, 02 October 2012 10:09 AM

සමහරු ලෙඩ දා ගන්නවා . තවත් අය ලෙඩ හදාගන්නවා (ස)

:       0       0

රොෂාන් Tuesday, 02 October 2012 10:26 AM

රැකියාව- ගෘහ සේවිකාව රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් දෙන්නේ පොලිසියට හොරකමට අහුඋන කොල්ලෝ තුන්දෙනා බේරගන්න. පේනවා නේද අපේ අය කරන හපන් කම් අරාබි දේශයට ගිහින්. මෙවැනි මිනුස්සු නිසා ඒ රටේ ඉන්න අනිත් ශ්‍රී ලාංකිකයන්ටත් උපන් දේශයටත් දෙයියන්ගේම පිහිටයි (ස)

:       0       0

ඉරේෂ් Tuesday, 02 October 2012 10:42 AM

ෂුවර් එකටම කසිප්පු පෙරලා වෙන්න ඇති හිරේ ගිහින් තියෙන්නේ (ස)

:       0       0

ඇරිස් Monday, 01 October 2012 09:25 PM

පගා ගන්න නොගන්න අය කොහෙත් ඉන්නවා. (නි)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 02 October 2012 11:19 AM

අපේ අය කොහේ ගියත් පුරුද්ද අතහරින්නේ නැහැනේ. (නි)

:       0       0

අමරා Monday, 01 October 2012 10:07 PM

ලංකාවේ පොලිසිය වගෙයි කියලා හිතන්න ඇති. (නි)

:       0       0

කුමාර Monday, 01 October 2012 10:48 PM

මංජුල ඔයා මේ රට ගැන දන්නේ නැහැ. ඩිනාර් 300 කියන්නේ ඉතාම පොඩි ගානක්.. මේ රටේ අල්ලසට කියන්නේ ඇරබියන් වස්තා කියලා වස්තා පටන් ගන්නේ ඩිනාර් 500 සිට..!(නු)

:       0       0

සංජු Tuesday, 02 October 2012 04:24 PM

හරියට වැඩකරගන්න බැරි වෙන්න ඇති ,නැත්නම් කට්ටිය නොගෙන ඉදිවී (ස)

:       0       0

ජයන් - ක්වේට් Tuesday, 02 October 2012 12:45 PM

ක්වේට් ගැන කට්‍ටිය දන්නෙ නැතුව වගෙයි.මේ රටේ තරම් පගා ගන්න පොලිසියේ අය මේ ලෝකෙ කොහේවත් නැතුව ඇති.මෙහේ සල්ලි තියෙනවා නම් කරන්න බැරි වැඩක් නැහැ. (ස)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 05:43 PM

දැන් සල්ලි අල්ලස් ගන්නවා අඩුයි. දැන් ගන්නේ ලිංගික අල්ලස්. (නි)

:       0       0

සම්පත් Tuesday, 02 October 2012 07:40 AM

කොච්චර සල්ලි තිබුණත් ඔය වගේ දේවල් අතරමැදියන් හරහා ඕනෑ තරම් කුවේට් වල තියෙනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 08:05 AM

මංජුල දන්නෙ නැහැ.. එහෙත් ඉන්නවා පගාව ගන්න අය.. වීසා නැතිව හැංගිලා ඉන්න අය පොලිසියට ගානක් ගෙවලා තමයි ඉක්මනට ලංකාවට එන්න මග පාදාගන්නේ..!(නු)

:       0       0

ෂිරාෂ් Tuesday, 02 October 2012 09:14 AM

අනේ නංගී, ඒ රටේ පොලිසියේ කෙනෙකුගේ පඩියට පගා ගෙවන්න ඔයාට අවුරුදු 2ක්වත් මැරි මැරී වැඩකරන්න වෙයි. (නි)

:       0       0

මංජුල Monday, 01 October 2012 06:15 PM

අපේ රටේ පොලිසියට වගේ එයාලට සල්ලි අවශ්‍ය නැහැ. මොකද සල්ලි පොළවෙන් උනනවනේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 06:28 PM

ඒකට අපේ පොලිසිය... (නි)

:       0       0

අසිත Monday, 01 October 2012 06:34 PM

ධර්මද්වීපයේ ඉන්න පොලිස් නිලධාරීන් වගේ කියලා හිතන්න ඇති. (නි)

:       0       0

සිල්වා තබුක් Monday, 01 October 2012 06:59 PM

කොහොමත් මැද පෙරදිකග රටවල නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.!(නු)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 07:19 PM

මේක ඉල්ලන් කෑම නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 71 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 104 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 124 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 507 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 792 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 251 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site