IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලක් සේවිකාව හය මායසයක් හිරේ

ඩුබායි ගුරු ගෙදරක වසර 12ක් ගෘහසේවිකාවක වූ ශ්‍රී ලාංකික කතක රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් අබරණ හා වෙ‍නත් බඩා භාණ්ඩ සොරකම් කිරීමේ වරදට ඩුබායි අධිකරණය හය මාසයක සිර දඩුවමක් නියම කළේය. තිස් හතර හැවිරිදි මේ කත සිර දඩුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය. 42 හැවිරිදි ගුරුවරයා සාක්කි දෙමින් පැවසුවේ මාසයකට ඩිරාම් 4000ක් හෙවත් රුපියල් 144000ක් වැටුප් ගත් ඇය වසර 12 නිවසේ සේවය කළ බවයි. ගුරුවරයා පැවසුවේ තම අසල්වැසියාගේ නිවසේ මෙහෙකාරිය ඇය හමුවීමට පැමිණ ගෙදරට ඉඩු මුට්ටු වගයක් යැවීමට උදව් කරන ලෙසයි. ‘ඇය බෑගයකට මොනවාදෝ දැම්මා. මට සැකයක් ඇති වුණා. මගේ හා මගේ දරුවන්ගේ රෙදිපිළිත් එහි තිබුණා. මගේ දරුවන්ගේ කාමරයේ රන්බාණ්ඩ පෙට්ටියේ යතුරත් එහි තිබුණා. රන් බාන්ඩ සොරකම් කළ බව පිළිගත්තා. ඩිරාම් 2500ක් (රුපියල් 90000ක්) වටිනා අත්පළඳනාවක් ආපසු භාර දුන්නා. ‘ යැයි ගුරුවරයා සිය සාක්කියේදී සඳහන් කළේය.  



අදහස් (0)

ලක් සේවිකාව හය මායසයක් හිරේ

වන්නි Wednesday, 21 November 2012 01:37 PM

අයියෝ සල්ලි

:       0       0

නාපාවල කටාර් Wednesday, 21 November 2012 01:59 PM

චික් විතරක් !අපටත් ලැජ්ජයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 02:01 PM

අද සමහර ඉන්ජිනේරුවන්ටවත් නෑ ඔය තරම් පඩියක් . ලංකාවම ඉවරයි (ස)

:       0       0

සුරංග Wednesday, 21 November 2012 02:12 PM

උල තියන්න ඕනි (ස)

:       0       0

චන්දන Wednesday, 21 November 2012 02:11 PM

මෙහෙම දඩුවම් දීලා මදි. අවුරුදු 6 ක් වත් හිරේ තියන්න ඕනි (ස)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 07:14 PM

වැටුප හොද නැත්නම් ඇයි එච්චර කාලයක් හිටියේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:54 PM

දෙන්නෙක් රැකියාව කරන තැනක මේ වැටුප ගෙවන එක මහ ලොකු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

සුසන්ත Wednesday, 21 November 2012 11:08 AM

අයියෝ සල්ලි

:       0       0

ෆාරු Wednesday, 21 November 2012 11:16 AM

අයියෝ සල්ලී (ස)

:       0       0

රණවීර Wednesday, 21 November 2012 11:25 AM

හොඳ හාම්පුතෙක්, ලොකු වැඩපකුත් දීලා තියෙන්නේ . මාස 6 ක් නෙමෙයි අවුරුදු 6 ක් සිරගත කරන්න ඕනි (ස)

:       0       0

කුරුවිට Wednesday, 21 November 2012 03:24 PM

මේකනම් විශ්වාස කරන්නත් අමාරුයි . මාසික පටිය රු. 144000 ක්‍. හිතාගන්නත් අමාරුයි (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 21 November 2012 11:30 AM

තන්හාය ජායතී සෝකෝ (ස)

:       0       0

තුෂාර Wednesday, 21 November 2012 11:25 AM

පුරුද්ද අතහරින්න බෑනේ (ස)

:       0       0

තාරක Wednesday, 21 November 2012 11:55 AM

වරදට දඩුවම

:       0       0

පාලි Wednesday, 21 November 2012 12:05 PM

දුකයි

:       0       0

ජෝන් Wednesday, 21 November 2012 12:11 PM

හොඳ වැටුපක් දීලත් මදි වුණාද ? ඩුබායි නිසා බේරුනා සෞදි එහෙම වුණානම් බලාගන්න තිබුණා දඩුවම (ස)

:       0       0

ලසන්ත Wednesday, 21 November 2012 12:12 PM

මොනවා කරන්නද

:       0       0

මෙරිල් Wednesday, 21 November 2012 12:17 PM

ලංකාවේ නම වනසනවා මෙයාලා (ස)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 12:17 PM

කන්න දෙන අත හපාකනවා කියන්නේ ඕකට තමයි (ස)

:       0       0

ලලිත් Wednesday, 21 November 2012 10:41 PM

කිරි කළේට ගොම බිංදුවක් වැටුණා වගෙයි. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 21 November 2012 04:06 PM

අයියෝ සල්ලි

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 12:34 PM

කනගාටුයි

:       0       0

උදයංග Wednesday, 21 November 2012 12:43 PM

‍ගොඩක් හොඳ වැටුපක් දීලත් හොරකම් කරන්නේ ඇයි. අත කපන්න එපැයි (ස)

:       0       0

බොනී Thursday, 22 November 2012 12:23 AM

අපේ මිනිස්සුන්ගේ කොතෙකුත් වැරදි තිබුණත් මේ කතාව නම් විශ්වාස කරන්න අමාරුයි. (නි)

:       0       0

ජසී Wednesday, 21 November 2012 05:19 PM

එයත් දකු‍ණේ කෙනෙක්ද දන්නේ නෑ (ස)

:       0       0

මධූ Wednesday, 21 November 2012 12:52 PM

හොරුන්ට ප්‍රසිද්ධ රටක් වෙලා මේක (ස)

:       0       0

ලකී Wednesday, 21 November 2012 05:20 PM

ලංකාවේ හැමෝම මේ රටට ගියානම් අවුරුදු දෙකක් වැඩ කලා නම් ඇති. මන්ත්‍රී කෙනෙක්ටවත් ලංකාවේ මෙච්චර පඩියක් නැහැනේ. (ස)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 01:05 AM

මාසික පඩිය 144000ක් ඩුබායිවල?? (නි)

:       0       0

අසේල Wednesday, 21 November 2012 01:05 PM

වැරදි කරන්න එපා පිර රට ගිහිල්ලා (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 21 November 2012 01:17 PM

කාපු තැන පහරන මිනිස්සු (ස)

:       0       0

කුමාරි Wednesday, 21 November 2012 05:50 PM

අනිත් රටවලින් එන ගෘහසේවිකාවන්ට දෙන පඩියට සාපේක්ෂව මෙය ඉතා සුළු පඩියක්. පිලිපීනය ,ඉන්දුනීසියාව වගේ රටවලින් එන අය එහෙ තානාපති කාර්යාලවලින් එවන්නේ ඩිරාම් 800ක අවම කොන්දේසි මත . නමුත් කියන්න ලැජ්ජයි අපේ ඒජන්සිකරුවන් තමයි මේවගේ අඩු පඩියකට සේවිකාවන් සපයන්නේ. ඩිරාම් 400 ලංකාවේ මුදලින් රුපියල් 14400ක් පමණයි. (නි)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 21 November 2012 01:15 PM

අයියෝ සල්ලී , කොහොම උනත් හොරකම, හොරකමම තමයි... ඒකට මෙයාට ලැබුනු දඩුවම හොදටෝම මදී..... මාස 6 ක් කියන්නෙත් කාලයක්ද...? අනික ප්‍රධානම දේ මේයා අපේ රටේ නමත් කැත කරලා.. මෙයාට මෙච්චර හොද වැටුපකුත් ලැබිලා ඒ තැනටම මේහෙම දෙයක් කරපු එක කොච්චර කැතද..? (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 21 November 2012 01:24 PM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ (ස)

:       0       0

රංජිත් Wednesday, 21 November 2012 01:33 PM

වසර 12 ක්ම හිරේටත් දැම්මනම් තමයි හොඳ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්
2024 ඔක්තෝබර් මස 08 4 0

දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාප


ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 391 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 262 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 166 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 198 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 387 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39392 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25681 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1143 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site