IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක් හමුදාවට මඩ ගැසූ චිත්‍රපටකරුවන්ට නොතීසි

අවසන් යුද සමයේදී ආරක්ෂක අංශ විසින් කොටි නිවේදිකාවක වූ ඉසෙයිප්‍රියා අමානුෂිකව ඝාතනය කළ බව පෙන්වමින් නිර්මාණය කළ ‘පෝර් කලත්තින් ඔරු පූ‘ නම් චිත්‍රපටයේ අධ්‍යක්ෂට හා නිෂ්පාදකට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඉන්දියා අධිකරණයක් අද  නොතීසි නිකුත් කර තිබේ.

මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක කරගත් ඉසෙයිප්‍රියා නම් කොටි රූපවාහිනී නිවේදිකාවගේ මව සහ සොහොයුරිය විසින් චෙන්නායි මහාධිකරණය වෙත ගොනු කැරුණු  පෙත්සමක් මත ලබන පෙබරවාරි  හතර වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රපටය හදද්දී ඉසෙයිප්‍රියාගේ චරිත ඝාතනය වන අයුරින් එය සකසා ඇතැයි මේ නඩුව පවරා ඇත.



අදහස් (0)

ලක් හමුදාවට මඩ ගැසූ චිත්‍රපටකරුවන්ට නොතීසි

අමල් Monday, 25 January 2016 12:30 PM

බොහොම හොඳයි. (ර)

:       0       0

සෑම් Monday, 25 January 2016 03:32 PM

ඇයි මීට කලින් ඕව මතක් වුණේ නැද්ද? ඕව ලංකාවේ මිනිස්සු රවට්ටන්න කරන දේවල්. ඕව පෙන්නලා අපිව ශේප් කරගන්න හදන්නේ (බ)

:       0       0

අනුරුද්ධ Tuesday, 26 January 2016 05:21 AM

හොඳ පුවතක් (ම)

:       0       0

අර්නෙස්ටෝ Monday, 25 January 2016 07:27 PM

එලොවටත් නැති මෙලොවටත් නැති මෙවන් පුද්ගලයින් කුමටද? (නි)

:       0       0

නිහාල් Monday, 25 January 2016 12:15 PM

හොඳ වැඩේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 686 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 378 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1675 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 430 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2563 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37146 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24465 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site