යුද්ධයේ අවසන් කාලයේදී රජයේ හමුදා පොකුරු බෝම්බ භාවිතා නොකළ බව ආරක්ෂක ලේකම් කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.
මෙවැනි ව්‍යාජ තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ලබාදෙන්නේ යුරෝපයේ සිටින ගරිල්ලා කණ්ඩායම් බවත් සංවිධානාත්මකව මෙවැනි දේ සිදු කරන බවත් ඔහු කියයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද කියා සිටියේ තම කාලයේ පොකුරු බෝම්බ මිලදී නොගත් බවයි.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ලක් හමුදාව පොකුරු බෝම්බ භාවිත කළේ නෑ‘
සිරි Sunday, 26 June 2016 08:03 AM
ඔබ මොනවද මේ කියා වන්නේ .ඔබලාම නේද උඩ ගෙඩි දෙන්නේ? මෙයා අඩු නින්දෙන් ඇහැරිලා වගෙයි? (බ)
බමුණු Sunday, 26 June 2016 08:08 AM
ඒකාලයේ තිබුණු තත්වය අනුව ත්‍රස්තවාදය නැතිකිරීමට පොකුරු බෝම්බ භාවිතා කළත් කමක් නැත. සිය ගණන් සිංහල මිනිසුන් මරපු ත්‍රස්තවාදය නැති කරන්න පරමාණු බෝම්බයි දාන්න තිබුනේ. (බ)