IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ලේඛන නෑ : සිඅයිඩීයෙන් හේතු අහයි

අනුරාධපුර ගුවන් හමුදා කවුරට ගුවන් යානා මගින්  සහ ගොඩ බිමින් එකවර ප‍්‍රාහාර එල්ල කර කිරිමේ සිද්ධිය ගැන අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  දුන් නියෝග පැහැර හැරිම සම්බන්ධයෙන් ඔක්තෝබර් 10 වැනි දින පෞද්ගලිකවම අනුරාධපුර විශේෂ මහධිකරණය හමුවේ පෙනී සිට හේතු දක්වන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලිසියේ ස්ථානාධිතිවරයාට සහ රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංක දෙකේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දුක සිල්වා මහතාට නියෝග කළාය.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ගුවන් යානා මගින් සහ ගොඩ බිමින් එකවර ප‍්‍රාහාර එල්ල කර ගුවන් යානා දහයක් සම්පුර්ණයෙන් විනාශ කර තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු මරණයට පත් කිරිමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිරණය හමුවේ යළි කැදවු අවස්ථාවේ නීතිපතිවරයා  වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ දිලිප් පීරීස් මහතා අධිකරණයට කළ කරුණූ දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙසේ නියෝග කැරිණි.



අදහස් (0)

ලේඛන නෑ : සිඅයිඩීයෙන් හේතු අහයි

ජගත් Monday, 07 September 2015 12:30 PM

වැඩි ආරක්ෂාවට කවුරුහරි ගෙදර අරගෙන ගියාවද්ද? නැත්නම් මේවට මොකද වුණේ ඇත්තටම? (නි)

:       0       0

නලීන් Monday, 07 September 2015 03:53 PM

අලි ලියාපදිංචි පොතත් අස්ථානගත වුණා කියපු නිලධාරීන් ඉන්න රටක් මේක...! ඔවුන්ට විනය ක්‍රියාමාර්ග නැද්ද? මෙහෙව් රටේ මේවා තවදුරටත් වෙන්න ඕනෑ නැති නිසා තමයි ජනතාව යහපාලනය තෝරාගත්තේ. (නි)

:       0       0

ඩෝසන් Tuesday, 08 September 2015 12:41 AM

ඔන්න ඔහොම වෙන්න ඇති හිඟන්නාගේ තුවාලය වගේ අවුරුදු 30ක් යුද්ධය පිළිකාවක් වගේ ඇදුනේ. (නි)

:       0       0

ධම්ම Monday, 07 September 2015 11:03 AM

ඖෂධ ප්‍රඥප්තියේ ලේඛනත් නැතිවුණා කියපු රටනේ මේ. (ම)

:       0       0

පුෂ්ප Monday, 07 September 2015 11:40 AM

නියම කතාව ධම්ම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 10 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 233 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 63 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 386 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 142 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 715 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14549 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 132 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site