(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් චාමනී විජයබණ්ඩාර මහත්මිය අද (26) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ හොරණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
යතුරුපැදියක් නැති වීම සම්බන්ධව පැමිණිලිකාර කාන්තාවගේ පුතා හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලේ ලදු පතක් ලබාදීම සඳහා එම කාන්තාවට හෝටලයට පැමිණෙන ලෙස මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇති අතර එම කාන්තාව ඒ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියෝග කළාය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිංගික අල්ලස් ඉල්ලූ උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
Horeshas Horana. Thursday, 27 August 2020 03:14 AM
මේ පොලිස් මහතාට නමක්, ගමක් නැද්ද.?
Nihal Thursday, 27 August 2020 04:43 AM
පොල් හොරු, අඹ හොරු, ටොපි චොකලට් හොරු වැනි ඉතා දරුණු ගණයේ අපරාධකරුවන්ගේ නම් පමණයි පළ කරන්නේ...
pathmasiri Perera Thursday, 27 August 2020 03:18 AM
මේ වගේ අය එල්ලුම්ගස් අරින්නමයි තියෙන්නේ.
badraani Thursday, 27 August 2020 05:08 AM
අපෙන් ඉල්ලන්නේ නැහැනේ...
puttuwaaThursday, 27 August 2020 06:47 AM
නාලාද ඉන්නේ..?