IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලග්ගලට/බකමූණට ගංවතුර

දින හතරක වැස්සෙන් මාතලේ හඳුන්ගමුව ලග්ගල, බකමූණේ බොහෝ පෙදෙස් යටවී ඇත. මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ලග්ගල, විල්ගමුවේ ගගසිරිගම, හෙට්ටිපොල, පේරකනත්ත ආදී ගම්මාන රැසක් අඩි හතරක් පමණ ජලයෙන් යට වී ඇති අතර, අඹන් ගග උතුරා ගොස් බකමූණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යටවිය. හදුන්ගමුව-හෙට්ටිපොල මාර්ගයේ එළවානා කන්ද නාය යාම හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ද, දින තුනක සිට විසන්ධි වී ඇත. විල්ගමුවේ ජලයෙන් යටවී ගම්වල ජනතාවට විල්ගමු පොලීසිය සහන සලසයි.



අදහස් (0)

ලග්ගලට/බකමූණට ගංවතුර

ශිහාන් Monday, 17 December 2012 04:50 PM

අකුරණට අදහස් දාපු ජාතිවාදී කට්ටිය දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

ලාල් Monday, 17 December 2012 06:23 PM

අකුරණ තරමටම දරුණු නැහැ. (නි)

:       0       0

හිල්ම් Monday, 17 December 2012 01:59 PM

අහිංසක මිනිස්සු තවත් අසරණ වෙලා (දී)

:       0       0

ප්‍රසන්න Monday, 17 December 2012 07:11 PM

මාර වැස්සක්නේ අප්පා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 17 December 2012 07:19 PM

වැස්සක් ව‍ගේ ආ..... (නි)

:       0       0

නවුශඩ් Monday, 17 December 2012 02:26 PM

අකුරණ වගේමයි....(ස)

:       0       0

රොෂාන් Monday, 17 December 2012 02:41 PM

සාමාන්‍ය ජනයා ආරක්ෂක ස්ථාන වෙත ගෙන ගියානම් හොඳයි නේද ? (ස)

:       0       0

නිල්මිනී Monday, 17 December 2012 03:12 PM

සාදු ! සාදු ! සාදු ! (ස)

:       0       0

ජෙස්මි Monday, 17 December 2012 03:18 PM

කෝ ජාතිවාදීන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 17 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 90 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 303 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 595 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 441 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3684 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site