IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලග්ගලට අතිරේක පොලිස් බළඇණි

ලග්ගල කළුගග  මාරක අනතුරෙන් පසුව ගැමියන් සියය ගණනක් වැලි ප්‍රවාහනයට එරෙහිව  උද්ඝෝෂණ කිරීමත් සමග දඹුල්ල ,නාවුල,විල්ගමුව පොලිසි වලින් අතිරේක බළඇණියක් එහි කැදවු බව ලග්ගල පොලීසිය කියයි.

කළබලය අස්සේ  ලග්ගල පල්ලේගම සංචාරක උසාවිය බලා යන්නට ආ මහෙස්ත්‍රාත්වරයා වාහනය පොලිස් ආරක්ෂාව සහිතව  සංචාරක උසාවියට ගමන් කළේය.

 කළබලය වු තැනින් ඉදිරියට යාමට නොහැකි වු නිසා මහෙස්ත්‍රාත්වරිය ආපසු දඹුල්ලට යාම සැරැසෙද්දී පොලීසිය ඉදිරිපත් වී ආරක්ෂාව සැලසුහ.



අදහස් (0)

ලග්ගලට අතිරේක පොලිස් බළඇණි

කමල් Friday, 26 July 2013 12:11 PM

මේවා තහනම් කරන්න ඕනා.(නදී)

:       0       0

දිලිප් Friday, 26 July 2013 12:34 PM

රටේ ඉහළ තැන ඉදලා පහලටම විනයක් නැති බව වාහන පැදවීමෙන්ම ඔප්පු වෙනවා. ස්පීඩ් ලිමිට් තියනවා නේද හැම වාහනයකටම? 32/40 කියන්නේ. 70/80 ට යන්නේ ගොඩක් ලොරි බස්. ඒත් කට්ටිය ඇස් පියාගෙන ඉන්නේ (නි)

:       0       0

දයාරත්න Friday, 26 July 2013 01:04 PM

ටිපර් කාරයෝ යන්නේ උඩින්. අහිංසක ජීවිත කොපමණ බිලිගත්තත් කෝටිපති ව්‍යාපාරිකයෝ එයාලව බේරාගන්නවා. ආණ්ඩුවේ බලේ ඔලුවට අරගෙන පුදුම වේගයකින් යන්නේ. දුටු තැන මරා දැමිය යුතුය.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 26 July 2013 01:28 PM

ඉස්සර සෑම බර වාහනයකම පැයකට ගමන් කල යුතු සැතපුම් ගණන කොපමණද කියා (එම්.පී.එච්.30,40) ආදී වශයෙන් වාහනයේ පිටි පස බෝඩ් කෑල්ලක් එල්ලා තියනවා. අද ඒවා දකින්නත් නැහැ. කහ කුරුල්ලෝ ලෝඩ් 3 එකට දමාගෙන පවනට බඳු වේගයෙන් යනවා. මිනිසුන්,පාරේ ගෙවල් යට කරගෙන යන්නේ. වේග සීමා නොකලොත් උවදුරු වැඩිවෙයි රජෝ.(නදී)

:       0       0

ඉස්මෛල් හුසේන් Friday, 26 July 2013 01:36 PM

මිනිසුන් පොලිස් බලය අතට ගන්න එක නම් කොහේ වුනත් හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට තවත් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙන එක. වැරද්දක් වෙලා තියනවා නම් රියදුරා උසාවි දාලා තීන්දුවක් ගන්න ඕනෑ. මියගිය අයට අපේ කණගාටුව පුදකරමු. තව දුරටත් පරිස්සමෙන් පාරවල් වල නොගියොත් අපිටත් මේ ටික තමා. ස්තුතියි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 26 July 2013 02:12 PM

ආමි එක, කොමාන්ඩෝ කට්ටියත් එක්ක අපේ ගරු ඇමතිතුමා ආව නම් අගේට පාරේ ඉඩ ලැබෙනවා. (ස)

:       0       0

ඉෂාන්ත Friday, 26 July 2013 05:51 PM

ටිපර් කාරයෝ යන්නේ උඩින්. ඒත් මිනිසුන් පොලිස් බලය අතට ගන්න එක නම් කොහේ වුනත් හොඳ නැහැ. (නි)

:       0       0

ඉෂාන්ත Friday, 26 July 2013 06:23 PM

එස්.ටී.එෆ්.එකෙන් දැම්මේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 607 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 324 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1653 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2541 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site