IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලග්ගල පරීක්ෂණ රහස් පොලිසියට

ලග්ගල පොලිසියේ අවි සොරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන රහහස් පොලිසියට පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

අද අලුයම   ආ පුද්ගලයකු ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝල්වර් පහක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

රාත්‍රී උප සේවයේ සිහි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇති බවත්, ඒ අතර ඔහු ළඟ තිබූ යතුරෙන්ම ආමරිය විවෘත කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

ආමරියේ තිබූ උණ්ඩ අතුරුදන් වී නැත.

සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ හතර දෙනකු රාත්‍රී සේවයේ යෙදී සිට ඇත. 



අදහස් (0)

ලග්ගල පරීක්ෂණ රහස් පොලිසියට

සුමිත් Friday, 15 April 2016 03:31 AM

මම නම් බලාඉන්නේ ඔය මොකුත් නොවේ. මාධ්‍ය ප්‍රකාශකතුමා කියන රුවන් වැකි මොනවගේ වේවිද කියලයි, ඔය සොරකම ගැන. (නි)

:       0       0

නර්මදා හෙට්ටිආරච්චි - කුවේට් Thursday, 14 April 2016 06:52 AM

පොලිසියටත් හොරු පනිනවා. මෙහෙමත් රටක්? (නි)

:       0       0

නිහාල් Thursday, 14 April 2016 06:54 AM

බයවෙන්න එපා. ඕවා පරණ ආයුධ වෙන්න ඇති. මාළු අල්ලන්නයි අරගෙන ගිහින් තියෙන්නේ. ජාතික ආරක්ෂාව උපරිමයෙන්ම සුරක්ෂිතයි. (නි)

:       0       0

ජගත් Thursday, 14 April 2016 06:59 AM

බලමු රහස් පොලිසියවත් මේ ගැන හොයාගනියිද කියලා (නි)

:       0       0

සෑම් Thursday, 14 April 2016 07:33 AM

"පොලිසියේ අයට නින්ද මදි" කියලා ලොක්කෙක් මේ ළඟදී කිව්ව නිසා පොඩ්ඩක් ඇලවෙන්න ඇති. (නි)

:       0       0

අශේලි Thursday, 14 April 2016 07:36 AM

මේක හින්දි චිත්‍රපටියක කොටසක්ද? (නි)

:       0       0

කුෂාන් Thursday, 14 April 2016 09:03 AM

අලුත් අවුරුදු දවසුත් අල්ලලා කවුරු මේ වැඩේ කරන්න ඇද්ද? (නි)

:       0       0

තිලක් - නුවර Thursday, 14 April 2016 09:07 AM

රටම ආරක්ෂා කරලා බාරදුන් නිදහස රැකගන්න බැරිනම්, ආයේ මොන කතාද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 April 2016 10:52 AM

මේ ළඟදී පොලිස් ලොක්කෙකුත් කියලා තිබුනනේ පොඩ්ඩන්ට නින්ද අඩුයි කියලා. ඔන්න ඉතින් ටිකක් ඇහැ පියවාගත්තා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 494 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 521 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 325 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 936 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site