IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලග්ගල පොලිසියේ ආමරියෙන් ආයුධ පන්නලා

අද අලුයම   ආ පුද්ගලයකු ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝල්වර් පහක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

රාත්‍රී උප සේවයේ සිහි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇති බවත්, ඒ අතර ඔහු ළඟ තිබූ යතුරෙන්ම ආමරිය විවෘත කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

ආමරියේ තිබූ උණ්ඩ අතුරුදන් වී නැත.

සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ හතර දෙනකු රාත්‍රී සේවයේ යෙදී සිට ඇත. 

laggala_01[1] laggala_02[1] laggala_04[1]



අදහස් (0)

ලග්ගල පොලිසියේ ආමරියෙන් ආයුධ පන්නලා

අමිරා Thursday, 14 April 2016 01:04 PM

එ්කනේ කියන්නේ සිරි, අප්පචිගේ කාලේ පොලිසියේ ආයුධ තිබුනේ නැහැනේ. සෙල්ලම් පිස්තෝල, වතුර බෝතල් වලින්නේ දේශපාලුවෝ සෙල්ලම් කළේ (නි)

:       0       0

සුරංග Thursday, 14 April 2016 01:51 PM

මේවාට හිනායනවා අනේ. මරු ආරක්ෂකයෝ! (නි)

:       0       0

සුරංග Thursday, 14 April 2016 01:55 PM

හොයලා බලන්න ඊයේ කණ පැළෙන්න පොලිසියට කවුරුහරි බොන්න දීලද කියල. රාළහාමිලා බෝතලය දැක්කහම යතුරු නිකන් දුන්නද දන්නෙත් නැහැ (නි)

:       0       0

ඇසළ Thursday, 14 April 2016 02:15 AM

ඔය වැඩේ පොලිසිය ඇතුළෙම කෙනෙකුගේ වැඩක් වගෙයි. පිටින් අා කෙනෙක්ගේ වැඩක් වෙන්න බැහැ. දැන් සේරම පොලිසි වලට සීසීටීවී සවිකරන්න හොඳ කාලේ. (නි)

:       0       0

ශ්‍රියානි Thursday, 14 April 2016 02:27 AM

මෙය සුළුවෙන් තැකිය හැකි දෙයක් නම් නොවේ (නි)

:       0       0

නිල්හාන් Thursday, 14 April 2016 02:28 AM

මොනවාද මේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

පීරිස් Thursday, 14 April 2016 02:40 AM

පුදුම වැඩේ කියන්නේ, හතර දෙනෙක්ම ඉඳලත් හැමෝටම එක වෙලාවේ නින්ද ගිහින් තියෙන එකයි. අපි නොදන්නා පොලීසිය! (නි)

:       0       0

රොකී Thursday, 14 April 2016 02:45 AM

මේ වගේ පොලිසි වලින් මහජනයාට සිදුවන සේවය කුමක්ද යන්න බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුය. මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජා වියයුතු කරුණකි. (නි)

:       0       0

නුවන් Thursday, 14 April 2016 02:49 AM

පොලිසියට නින්ද මදි බවක් කිව්වා නේද ළඟදි? (නි)

:       0       0

චන්න Thursday, 14 April 2016 02:54 AM

මහින්දගේ කාලේ වුණා නම් රතු අලි පැටවු මෙලහකට උඩපනිනවා, ආණ්ඩුවේ භීෂණය ජයටම යනවා කියලා. (නි)

:       0       0

සිංහ Thursday, 14 April 2016 02:58 AM

අවුරුදු සමරන්න හොඳට නිදාගන්න ඇති රාළහාමිලා හතරදෙනා (නි)

:       0       0

අමිත් Thursday, 14 April 2016 02:58 AM

මේකත් පහුගිය ආණ්ඩුවේ ගිණුමටම බැරවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජගත්‍ Thursday, 14 April 2016 03:02 AM

පොලිසියේ අය ගොඩක් වෙලාවට, වැරැද්දක් වුණාම කරන්නේ නිදාගන්න එකනේ. (නි)

:       0       0

මනෝජ් Thursday, 14 April 2016 02:06 PM

පළමුවෙන්ම හොයල බලන්න ඕනි ඔය නිලධාරීන් පැය කීයක් එක දිගට වැඩ කරලා තියෙනවද කියල. අන්තරායකර රැකියාවල පරිපාලනය දැන් වෙනස් විය යුතු කාලයයි මේ. (බ)

:       0       0

ජනක Thursday, 14 April 2016 03:08 AM

හරිම කණගාටුයි සමහර අයගේ අදහස් ගැන. ඔහේ කියවනවා, තේරුමක් නැහැ. පොලිසියෙන් වෙන සේවය බලන්න රටේ සියලුම පොලිසි දවස් 2ක් වහලා තියන්න ඕනෑ (නි)

:       0       0

සරත් පර්ත් Thursday, 14 April 2016 03:12 AM

මේ අවුරුදු කාලේ නින්දගිය රාළේ... (නි)

:       0       0

අසංග Thursday, 14 April 2016 03:24 AM

ඔය අවි වලින් මොන විනාශයක් වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

චානක Thursday, 14 April 2016 03:32 AM

මෙහෙම පොලිසි වලින් අපිට වැඩක් තියෙනවද? (නි)

:       0       0

සිළිඳු Thursday, 14 April 2016 04:02 PM

මේක පොලිසියක්ද? සුපරීක්ෂාවක් නැද්ද? අද රටේ මිනිසුන්ටත් පාලකයන්ටත් කිසිදෙයක් හරියට කරන්න බැහැ. ඕනෑකමකුත් නැහැ. මුළු රටම විහිළුවක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ (නි)

:       0       0

විද්‍යා Thursday, 14 April 2016 04:16 PM

ආයුබෝවන් “welcome“ ගහලා තියන නිසා එන්න ඇති (නි)

:       0       0

කුමාර් Thursday, 14 April 2016 04:07 AM

චන්න, ඒ කාලේ හොරකමක් කරන්න ඕනෑ නැහැ. ඕනෑ සල්ලිකාරයෙකුට චණ්ඩියෙකුට නිකම්ම ආයුධ දෙනවා නොමිලේම (නි)

:       0       0

නුවන් Thursday, 14 April 2016 04:32 PM

පැහැදිලිවම එක පුද්ගලයෙකුගේ වැඩක්. තනි පුද්ගලයෙකුට ගෙනියන්න හැකි බර තමයි ඔය. පොලිසිය ඇතුළෙන් සහයක් නැතුව කොහොමද නියම යතුර සොයාගන්නේ? (නි)

:       0       0

ටිකිරි Thursday, 14 April 2016 04:12 AM

මෙහෙම කට්ටියටද මහින්දගේ ආරක්ෂාව බාරදෙන්න යන්නේ? (නි)

:       0       0

අහමඩ් Thursday, 14 April 2016 04:59 PM

යහපාලන වැඩ කොහොමද? වෙනස මාරයි නේද? (නි)

:       0       0

උපාලි Thursday, 14 April 2016 04:22 AM

බලන්න හොරකම් කළ මිනිහා ගෙනා දේවල් වල ඉතිරි හිස් බෝතල් කීයක් තියනවද කියලා. කොහොම වුණත් මිනිහා ටිකයිනේ අරගෙන ගිහින් තියෙන්නේ. හතර දෙනාම සුරයෝ. (නි)

:       0       0

රණවන Thursday, 14 April 2016 04:26 AM

හොඳ වෙලාවට මහින්ද මහත්තයා යුද්ධය ඉවර කරලා තිබුනේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 14 April 2016 06:44 PM

බලනකොට වැඩියෙන්ම හොරු ගැවසෙන්නේ පොලිසියේනේ! (නි)

:       0       0

නාලි Thursday, 14 April 2016 04:57 AM

ලියන්න හිතෙන දේ ලියාගන්න බැහැ.රටේ අාරක්ෂාව තියන තතැනටත් හොරු පයිනවා කියන්නේ තව මොන කතාද? (ම)

:       0       0

සිල්වා Thursday, 14 April 2016 09:28 PM

දැන් තියෙන්නේ යහපාලන පොලිසියක්නේ! (නි)

:       0       0

රත්නායක Thursday, 14 April 2016 05:14 AM

මහජන හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ (ම)

:       0       0

ප්‍රීති Thursday, 14 April 2016 05:15 AM

ඇත්තටම එක ටී 56 කින් හා රිවෝල්ඩර් 05 බේරුනා ඇති. හමුදාවෙන් පැනපු එකෙක් ආවනම් අඩුම තරමේ ආයුධ දුසිමක්වත් අරන් යාවි (ම)

:       0       0

සිරි Thursday, 14 April 2016 05:23 AM

ජාතියේ අප්පච්චි හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ. පොලීසිය අකුරටම වැඩ කරනවා (ම)

:       0       0

රෝහණ Thursday, 14 April 2016 05:54 AM

මාළු අල්ලන්න ගෙනියන්න ඇති. (ම)

:       0       0

උපාලි Saturday, 16 April 2016 04:47 AM

අශ්වයා පැනලා ගියාට පස්සේ දොර වහලා මොනවා කරන්නද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 15 April 2016 03:17 AM

යහපාලන ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නැහැ. ප්‍රේමදාස, මහින්ද කාලේ තිබුණු ක්‍රමය හොඳයි වගේ (නි)

:       0       0

සුමිත් Friday, 15 April 2016 03:33 AM

ඕක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. කෝ අපේ ඒ සම්බන්ධ මැතිතුමා මොකද සද්ද නැත්තේ? (නි)

:       0       0

නිම්මි Friday, 15 April 2016 03:36 AM

ශ්‍රීමාලී තවමත් කඩේ යනවා වගෙයි (නි)

:       0       0

ජොන් Friday, 15 April 2016 04:05 AM

පොලිසිය ආරක්ෂාවට හමුදාව යොදවන්න (ම)

:       0       0

සිරි Friday, 15 April 2016 04:36 AM

පොලිසියට හොරු පනිනවා නම් මහ ජනතාවට දෙවි පිහිටයි (ම)

:       0       0

අමිරා Thursday, 14 April 2016 06:53 AM

පොලිසියට ආරක්ෂාව දෙන්න අර කිවුවා වගේ පැවිදි බලකායක් හදන්න වෙයි වගේ (නි)

:       0       0

නිමේධ Thursday, 14 April 2016 06:56 AM

මේක පොලිසිය ඇතුළෙම වැඩක් කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

සෞදි සරත් Thursday, 14 April 2016 06:57 AM

මේක කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)

:       0       0

සරත් Thursday, 14 April 2016 06:59 AM

අලුත් අවුරුද්දට වැඩ අල්ලලා (නි)

:       0       0

වීරරත්න Thursday, 14 April 2016 07:21 AM

පුදුම වැඩේ කියන්නේ පොලිසියට හොරු පනින කාලයක් මේක. අපි ගැන කවර කතාද? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 14 April 2016 07:29 AM

මෙය සුළුකොට තැකිය හැකි දෙයක් නොවෙයි. විශේෂයෙන් ආරක්ෂක අංශයකින් ආයුධ පන්නනවා කියන්නේ බොහොම බැරෑරුම් කාරණයක් (නි)

:       0       0

නවරත්න Thursday, 14 April 2016 07:44 AM

දැන් අපි මේ අවනඩුව කාටද කියන්නේ? (නි)

:       0       0

නසීර් Thursday, 14 April 2016 07:46 AM

මේකත් මහින්දගේ ගිණුමට බැරවෙයිද දන්නෙ නැහැ අන්තිමට? (නි)

:       0       0

චන්දන Thursday, 14 April 2016 08:16 AM

අපොයි රාජකාරිය කරන හැටි...? පොලීසියවත් රැකගන්න බැරි අය කොහොමද අපි රකින්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 April 2016 07:55 AM

කට්ටියටම අමතක වෙලා , මතකද ලොක්කෙක් කිවා පොඩ්ඩන්ට නින්ද මදි කියල දැන් හරිනේ ඔය නිදාගෙන තියෙන්නේ අපුරුවටම (ම)

:       0       0

ශ්‍රීමාලි Thursday, 14 April 2016 08:33 AM

සිරි, ජාතියේ අප්පච්චි හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ. එළිපිටම ඇවිල්ලා ඉල්ලගෙන යනවා මිසක්. පහුගිය කාලේ රටේ නීතිය ගැන මතක නැද්ද? (නි)

:       0       0

සමන් Thursday, 14 April 2016 08:49 AM

රාජකාරියේ හිටපු නිලධාරී මහත්වරුන්ගේ කලිසම් කමිස එහෙම හරියට අඩුවක් නැතුව තිබුනද දන්නෙ නැහැ. මේක පුදුම නින්දක්නේ! (නි)

:       0       0

සේනක Thursday, 14 April 2016 09:15 AM

1971 සහ 88 - 89 වකවානු වලත් යම් කල්ලියක් පොලීසියේ ආයුධ පැහැරගත්තනේ. (නි)

:       0       0

කුෂාන් Thursday, 14 April 2016 09:31 AM

සමහර වගකිවයුත්තන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයකට උත්තර දෙන විදිය බලද්දී ඉතින් ආරක්ෂාව ගැන කුමන කතාද? (නි)

:       0       0

ඉනෝකා Friday, 15 April 2016 09:44 AM

අශ්වයා පැනලා ගියාට පස්සේ දොර වහලා මොනවා කරන්නද? දැන් ඉතින් අරගෙන ගිය ආයුධ වලින් මොන අපරාදයක් කරන්නට අර අදිනවාද කියලා කවුද දන්නේ..? (නි)

:       0       0

සිරි Friday, 15 April 2016 12:53 PM

හැබැයි කවුරු වුණත් වැඩේ නම් නියමෙට කරලා (නි)

:       0       0

අප්පුහාමි Friday, 15 April 2016 12:59 PM

දැන් අර අහවලා කියාවි පොලිසියකින් බඩුමුට්ටු ටිකක් අරගෙන ගිහිල්ලා කියලා (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 14 April 2016 11:18 AM

මෙහෙම නිලධාරීන්ගෙන්ද අපි ආරක්ෂාවක් පතන්නේ? (නි)

:       0       0

සිල්වි Thursday, 14 April 2016 11:20 AM

ජනක, ඔයාගේ මොළේ ගිහිල්ලා ගලක ගහන්න. ඔයාලා වගේ අය ඉන්න නිසා තමයි ලංකාව ආපස්සටම යන්නේ (නි)

:       0       0

අරවින්ද Thursday, 14 April 2016 12:05 PM

අනේ හැබෑටම මෙහෙමත් නින්දක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 495 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 521 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 325 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 939 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site