IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලග්ගල සභාපති පුතා රිමාන්ඩ්

ලග්ගල කිවුලවාඩියේ පාසල් සිසුවකුට වෙඩි තැබී යැයි කියන සිද්ධියේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා වන ලෙස්ලි කන්නගර හා ඔහුගේ මිතුරා තිලක් රත්නායක නාවුල ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

ලග්ගල සභාපති පුතා රිමාන්ඩ්

රාජුන් Wednesday, 17 July 2013 08:22 PM

යුද්දේ තිබුනා නම් මීට වැඩිය හොඳයි කියලා හිතෙනවා. නැද්ද හොඳයි? (නි)

:       0       0

නාලක - දෝහා කටාර් Wednesday, 17 July 2013 08:48 PM

ඒ බන්ධනාගාරයේ රෝහලක් තියනවද..? (අ)

:       0       0

අරුණ Wednesday, 17 July 2013 09:22 PM

මුන්ට කවුද පිස්තොල දුන්නේ. ඡන්දේ දෙන අපිට වෙඩි තියල මදි.(අ)

:       0       0

සමරේ Wednesday, 17 July 2013 09:36 PM

මෙයාට කරදර කරන්න එපා.අනාගත දේශපාලනයට එන්න පූර්ව සුදුසුකම් ගන්න උත්සහ කරන කෙනෙක්.අකුල් හෙලන්න එපා. ඉස්සරහට යන්න දෙන්න. (අ)

:       0       0

චන්දි Wednesday, 17 July 2013 09:59 PM

ඔය මොනවා උනත් බලන්නකෝ, ඡන්දෙ ප්‍රතිපල කියන දවසට මොකද වෙන්නේ කියල (අ)

:       0       0

ෂෆීක් Thursday, 18 July 2013 10:39 AM

තාත්තවත් ඇතුලට දාන්න තිබුනේ (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 17 July 2013 11:42 PM

අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තහම ඔහොම තමා. මෙයාලට ජන්දේ දුන්නේ මොකටද? දුන්නා නම් වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඉදිමු. (නි)

:       0       0

චානක. Thursday, 18 July 2013 12:03 AM

දේශපාලක පුතාගේ හැසිරීමෙන් පෙනී යනවා ඔහුගේ වැඩිහිටියන්ගේ චර්යාව කෙබඳුද කියලා .... (නි)

:       0       0

පෙරේරා Wednesday, 17 July 2013 05:14 PM

හොඳ වැඩේ ඔහොම තමා වෙන්න ඕනේ. හැම එකක්ම දේශපාලනයට කරන්න පුළුවන් කියලා හිතනවා වෙන්න ඇති.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 July 2013 05:32 PM

ඒ වුනාට අර ටීචර් දනගස්සපු කෙනාට වගේ නාම යෝජනා හම්බවෙයි. (නි)

:       0       0

කමලා Wednesday, 17 July 2013 05:47 PM

අනේ අපේ වීරයෝ. යුද්දේ දිනුවනේ, ඉතින් මොනවා කළත් කමක් නැහැනේ නේද? අපිට නීතිය එපා, කෑම බීමත් එපා, අපේ ළමයි මැරුවත් අපේ ඡන්දෙ දෙනවාමයි , දෙනවාමයි. (නි)

:       0       0

රාජුන් Thursday, 18 July 2013 03:36 AM

මේ ආණ්ඩුව කරන මහතැන් ලංකාදීපයේ මහජනතාව දක්වන අදහස්, ප්‍රතිචාර නිකමට හරි කියවනවා නම් ඒ ඇති ඔවුන්ගේ ඇස් ඇරෙන්න. දේසපාලුවෝ කරන අමන කම් ලෝකෙට එලි කරනවාට මගේ ප්‍රණාමය ලංකාදීපයට.(නදී)

:       0       0

උශාම් Thursday, 18 July 2013 11:59 AM

මේකටත් කියන්නකෝ තම්බින් තමයි මේ ඔක්කොම කරන්නේ කියලා.දැන් දවස් තුනකට ඉස්සෙල්ලත් හිමිනමක් කුඩු සමග මාට්ටු වුනානේ. හිමි නමත් තම්බියෙක්ද දන්නෙ නැහැනේ. සිව්රත් ලංකාවෙන් තහනම් කරන්න කියලා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පුෂ්ප Thursday, 18 July 2013 06:28 AM

රාජුන්, ඔබ හරියටම හරි. හැබැයි එක දෙයක් කිව යුතුයි. කියවන දේවල් ධාරණය කරගෙන,ඒවායේ ඇති හොඳ නරක තේරුම් අරගෙන ක්‍රියා කරන්න සාමාන්‍ය තරමේවත් බුද්ධියක් තියෙන්න ඕනෑ කියලයි අපේ ආච්චි නිතරම කියන්නේ. මම හිතන්නේ මේ රටේ මහ ජනතාවට මේ ගැන ලොකු සැකයක් දැන් නම් මතු වෙලා තියෙන්නේ! (නි)

:       0       0

සිල්වා Wednesday, 17 July 2013 07:03 PM

ඡන්දෙ ඉල්ලන්න සුදුසුකමක්ද එල්ලෙට වෙඩි තියන්න පුළුවන් වීම? මමත් පුරුදු වෙන්නයි ඇහුවේ ආයුබෝවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 0 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 2 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 152 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 529 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2868 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1495 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site