IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංගම ආදායම කෝටියකින් නඟී

බස් ගාස්තුව 6%කින් වැඩිවීම නිසා ශ්‍රීලංගම ආදායම රුපියල් ලක්ෂ 790 දක්වා ඉහළ ගොස් ඇතැයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා කියයි.

මෙතෙක් දිනක ආදායම වූයේ රුපියල් ලක්ෂ 680කි. ලංගම සේවකයෝ 23,000ක් සිටිති. බස් ගණන 5500කි. දිනකට ලක්ෂ 22 මගීහු ලංගමයෙන් ගමන් කරති. 



අදහස් (0)

ලංගම ආදායම කෝටියකින් නඟී

මනෝජ් Wednesday, 03 August 2016 04:10 AM

එහෙනම් ඔය හිග වැටුප් ගෙවලා සේවක අර්ථසාදක හරියට ගෙවලා පරිතොසික දීමනාව හරියට ගෙවන්න. (ම)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 03 August 2016 01:39 AM

මේ සොයාගැනීම ගිනස් පොතට යවන්න වටිනවා. (නි)

:       0       0

විපුල Wednesday, 03 August 2016 05:49 AM

සෑම විටම බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලන්නේ පෞද්ගලික බස් සංගමයයි. මෙහෙම ඉල්ලනකොට අදාල ඇමති මුලින් මාධ්‍යට කියනවා වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. නමුත් අවසානේ බස් ගාස්තු වැඩි වෙනවා. නමුත් රජයෙන් කලින් තිබු ගාස්තුවට ජනතාවට දෙන සහනයක් විදිහට ලංගමයේ බස් ගාස්තු වැඩි නොකිරීම කල යුතු වුවත් එයත් වැඩි කිරීම සදාචාර විරෝධීබව මගේ හැගීමයි. (ර)

:       0       0

බමුණුසිංහ Tuesday, 02 August 2016 01:42 PM

ඕක කියන්න දෙයක් ද බස් ගාස්තු 100% වැඩිකලා නම් බිලියන් ගානක් සොයා ගන්න තිබුන. (අ)

:       0       0

මුදිත Wednesday, 03 August 2016 02:45 AM

එහෙනම් දැන් වඩාත් ඵලදායී සේවයක් ලැබෙයි (නි)

:       0       0

මුණසිංහ Wednesday, 03 August 2016 02:45 AM

මේකෙන් කියවෙන තවත් දෙයක් තියෙනවා. පුද්ගලික බස් ආදායමේ වැඩිවීම එකතුවෙන්නේ ලාබ වැඩිවීමක් ලෙස නේද? ඒ වගේම කොට කොටා යන ගමන නවත්වන්න දැන්වත් හිතෙයිද? (නි)

:       0       0

නිරේෂ් Tuesday, 02 August 2016 02:23 PM

බොහොම හොද ආරංචියක්. පොදු ප්‍රවාහන සේවය හරියට දියුණු කරනවානම් රටේ මාර්ග තදබදය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. රටේ නායකයෝ මේවා ගැන හරියට හොයල බලල දියුණු කරනවානම් වඩා හොදයි. (බ)

:       0       0

අනුරාධ Tuesday, 02 August 2016 03:41 PM

තව තවත් දියුණු වෙන්න ඕනේ. ලංගම බස් සේවාව පමණයි විශ්වාසයක් තබන්න පුළුවන් එකම ප්‍රවාහන සේවාව. පෞද්ගලික බස් එකක් හොයාගන්නත් නෑ ගොඩක් වෙලාවට රෑ 07:30න් පස්සේ. එත් ලංගම බස් එක ෂුවර්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 104 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 166 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 352 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 369 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 532 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 567 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site