2010 ජූලි සිට 2015 අගෝස්තු දක්වා ලංගම සේවයන්ගේ අර්ථ සාධක මුදල් වැටුපෙන් කැපුවත් සේවකයන්ගේ ගිණුමට එක් කර නොතිබු බවත් සේවකයන් සඳහා මණ්ඩලයෙන් ලැබිය යුතු මුදලවත් ගිණුමට එක් කර නොතිබු අතර ලංගම විශ්‍රාමික සේවකයන් 5532 කගේ විශ්‍රාම මුදල මිලියන 2500 ක හිඟයක් ඇති බවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා යටිනුවර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
කෙසේ හෝ ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා යොමු කර ජනපතිගේ හා අගමැතිගේ ආශිර්වාදයෙන් ලංගම සේවයෙකයන්ගේ නොගෙවු අර්ථසාධක අරමුදල් හිඟය රුපියල් මිලියන 11000 සිට මිලියන 8000 දක්වා ගෙවා අඩු කර ගත් බවත් මිලියන 2500 ක හිග තිබු පාරිතෝෂික අරමුදල මිලියන 1200 ගෙවා අඩු කරගත් බවත් මේ සියලු හිග මුදල් ඉදිරි මාස 4 තුල සේවකයින් සදහා ගෙවීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කීය.
ඉදිරි මාස කිහිපයේ දී ඩිපෝ සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම ද ප්‍රවාහන ඇමැතිගේ කැපවීමෙන් යහපාලන රජයේ පූර්ණ සහයෝගය මත සිදු කිරීමට හැකි වන බවත් සිරිවර්ධන මහතා පැවසීය.
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංගම ගැටලු විසඳන බව සභාපති කියයි
වසන්ජය Monday, 03 October 2016 07:54 PM
සමහරු අද වෙනතුරු ඔය තනතුරේ සිටීමත් පුදුමයක් (නි)