(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නොලැබුණු බවත් ඒ හේතුවෙන් රටපුරා ලංගම ඩිපෝ රැසක ඩීසල් අවසන් වී ඇති බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.
ඩිපෝවලට ඩීසල් හෙට වන විට ලැබේ යැයි විශ්වාස කරන බව කී එම නිලධාරියා මෙම තත්වය හේතුවෙන් ඩිපෝවලින් බස්රථවලට ඩීසල් ලබාදීමට නොහැකි වී ඇතැයි ද සඳහන් කළේය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංගම ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නෑ
de silva Thursday, 25 August 2022 01:18 PM
අර දින 2-3 කට කළින් ගොඩබානලද බොරතෙල් නැවේ ආපු ඉන්ධන බහිරවයා ගිල්ලද?
Hafeel Thursday, 25 August 2022 01:54 PM
හොඳ වැඩේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කිව්වා වගේ එයාත් එක්ක ප්‍රවාහන ඇමති බන්දුලටත් තියන්නේ බනිජ තෙල් අමාත්‍යංශයට ගිහින් නිදා ගන්න එක.
දිමුත් Thursday, 25 August 2022 03:51 PM
ඇයි දැන් මහ ලොකු QR එක නැද්ද?
ganegoda Thursday, 25 August 2022 04:13 PM
ඩීසල් මොන මගුලකටද? මහාචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වේ දැන් බස් දුවන්නේ විදුලි බලයෙන් කියලා...!