රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ලංගම බස් ගන්න රුපියල් කෝටි 2860 ක් වංචා කරලා'
විතාන Wednesday, 02 December 2015 10:51 PM
ඔප්පුකරලාම පෙන්වන්නකෝ.... (නි)
ජනක Tuesday, 01 December 2015 03:05 PM
මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලා වෙන්න ඇති (නි)
ප්‍රියාන් Tuesday, 01 December 2015 03:21 PM
අපෝ මෙයා දෙයක් කළොත් නාගන්නවා... (නි)
විජයබාහු Tuesday, 01 December 2015 03:44 PM
ආයිත් ගිහින් ඇවිදගෙන එන්න.... හිමින් එන්න හයියෙන් එන්න එපා.... කෝ ෆයිල් එක එ්කත් අරගෙන එන්න ...(බ)
පිටිගල Tuesday, 01 December 2015 04:08 PM
ඉතින් වෙල්ගමගෙනුත් ප්‍රකාශයක් සටහන් කර ගනීවි. ඕක මහා කජ්ජක් ද හැබැටම? (බ)
පාඨලී Tuesday, 01 December 2015 04:59 PM
එතකොට බස් එකකින් කෝටි 1.3 ක් ගසාකාලා? මේවට කොහෙන් හිනාවෙන්නද මහත්තයෝ? (නි)
කුරුවිට Wednesday, 02 December 2015 09:09 AM
මොන තරම් නම් හොරු ඇල්ලුවද.? (ර)
ඩිමේෂ් Tuesday, 01 December 2015 10:57 AM
මේකත් අර පෙරහුරු කරලා ආපු රඟපෑමක්ම වෙන්න ඇති. හැබැයි මහින්ද මහත්තයා ලංකාවට ඉන්දියානු නලු නිලියෝ ගෙනාපු වෙලාවෙ මෙයත් පැනගෙන ගියා. සුනිල් සෙට්ටි ඇහුවලු ඔහේ කවුද නලුවෙක්ද කියලාත්. පවු. මිනිසුන්ව රටවන රැවටිල්ලක්. අපි අහුවෙයි ඕවට!! (ස)
රුවන් Tuesday, 01 December 2015 11:04 AM
අනේ මන්ද..කරපු වැඩක් නම් නෑ.හැමදාම පැමිණිලි දාන්න නම් යනවා.අපේ ගමේ හේතුපාල අය්යත් ඔහොමයි .හැමදාම පොලිසියට ගිහින් කාට හරි විරුද්දව නඩුවක් දානවා. අන්තිමට මැරුනේ අපා දුක් විඳලා. (ස)
රංගා Tuesday, 01 December 2015 11:07 AM
මේ යෝදයාට ඇත්තටම පිස්සු. (ස)
ගොඩ්ෆ්‍රී Tuesday, 01 December 2015 11:13 AM
එතකොට ගිය රජයේ වංචා නොකළ කාගේ හෝ නමක් , නම් ලයිස්තුවක් කරුණාකර දන්න කියන කෙනෙක් ඇත්නම් ලියනවද ආසයි දැනගන්න. (ස)
ලංකා Tuesday, 01 December 2015 11:28 AM
ජෝන් සෙනෙවිරත්න වගේ අය විතරක් ගසා කෑවේ නැත්නම් අනිත් ඔක්කොම එක ගොඩේ. වැරදි කර ඇත්නම් සොයා දඬුවම් කරන්න. මේවා ජනතාවගේ මුදල්. (ස)
කුමාර Tuesday, 01 December 2015 11:32 AM
ඔප්පුකරන්න පුළුවන්ද මේවා? (නි)
විජේසුන්දර Tuesday, 01 December 2015 11:32 AM
අනේ අනේ මහත්තයෝ? (නි)
රසික සම්පත් Tuesday, 01 December 2015 11:37 AM
අනේ මහත්තයෝ, බස් රත්තරන් වලින්ද හදලා තියන්නේ? බස් 2200ක් ගන්න එච්චර යනවද? (නි)
විකුම් Tuesday, 01 December 2015 11:41 AM
අනේ මෙහෙමත් හොරු! (නි)
අසංක Tuesday, 01 December 2015 11:48 AM
දැන් අය ජනතාව රවටමින් මොනවාද කරන්නේ කියලා පෙනෙන්නේ නැද්ද කාටවත්ම? (නි)
තෙන්නකෝන් Tuesday, 01 December 2015 11:54 AM
බලාගෙන ගියාම වෙන වැඩක් නම් ඇත්තේම නැහැ වගේ (නි)
තිලක්-ඩුබායි Tuesday, 01 December 2015 11:57 AM
රුපියල් කෝටි 2860 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයිනේ. (නි)
අහිංසක Tuesday, 01 December 2015 12:00 PM
50 ට 50ක් කොමිස් තියාගත්තා කිවුවත් කොමිස් මුදල (හෝ වංචාව ) විතරක් කෝටි 1.3 ක් කියලා කියන්නෙ බස් එකක මිල කෝටි 2.6 ක් වෙන්න එපායැ. නේද? (නි)
කිංග්ස්ලි පෙරේරා Tuesday, 01 December 2015 12:05 PM
මේ කාලය වෙන වැඩකට යොදවනවා නම් කොච්චර වටිනවද? (නි)
සුමනපාල Tuesday, 01 December 2015 12:14 PM
පොදු ජනතාවට ඕවායෙන් වැඩක් නැහැ. දැන් ජනතාව ඉන්නේ 'පාන්' කියාගන්න නොහැකිවයි (නි)
රොහාන් ජයසේකර Tuesday, 01 December 2015 12:20 PM
අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. 2020 වනතුරු ඔය සෙල්ලම කරයිද මන්දා? (නි)
සම්පත් Tuesday, 01 December 2015 12:29 PM
මේ මහජනයාගේ මුදල් නේද?(හේ)
තිලක් Tuesday, 01 December 2015 12:29 PM
රුපියල් කෝටි 2860 ක දුෂණයක් ගැන හොයනවාට විරුද්ද මොකද?(හේ)
තිලක් Tuesday, 01 December 2015 12:34 PM
ඉස්සර රටේ මෝඩයන්ගේ මොළ හෝදපු වැඩේ නම් නියමෙටම කරලා තිබෙනවා.එකනේ විරුද්ද වෙන්නේ.(හේ)
සුසන්ත Tuesday, 01 December 2015 12:39 PM
අනේ මන්දා! එක කොළයයි වගේ අරගෙන ගිහින් තියෙන්නේ. කෝ සාක්ෂි? දැන් රට දුවන්නෙම රැවටිල්ලෙන්. වැඩක් නම් වෙන බවක් පෙනෙන්න නැහැ කිසිම තැනක. (නි)
චන්දන Tuesday, 01 December 2015 12:39 PM
හුඟක් අය හිතාගෙන හිටියට මේවාට දඬුවම් නැහැ. මේ අයට දඬුවම් ලැබෙනකොට කාලයක් යයි. කලබල නැතුව ඉවසන්න ඔය කවුරුවත් බේරෙන්නේ නැහැ. (නි)
සුමිත් Tuesday, 01 December 2015 12:59 PM
අනේ මෙහෙමත් කට්ටිය! (නි)
ශාන සෞදි Tuesday, 01 December 2015 01:13 PM
වැරදි කර ඇත්නම් දඬුවම් ලැබේවි. බලාගෙන ඉන්න (නි)
ටුෂාන් Tuesday, 01 December 2015 01:24 PM
අනේ මෙහෙමත් අපරාධ! (නි)
තිලක්-ඩුබායි Tuesday, 01 December 2015 01:36 PM
දරුවන්ට කන්න අඳින්න දෙන්න සල්ලි නැතුව අම්මලා ගඟට මුහුදට පැනලා මැරුන රටේ මොනවද සිද්ධවුණේ කියලා හොයන එකත් වරදක් විදිහට දකින්න පුරුදුවෙලා සමහරු (නි)
තිලක්-ඩුබායි Tuesday, 01 December 2015 01:42 PM
කොහොම ගැහිල්ලක්ද ගහලා තියෙන්නේ? (නි)