ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලංගම සමිතියත් අත්සන් එකතු කරයි
රුවන් Wednesday, 19 October 2016 03:12 AM
මෙයලා කියන්නේ පිං පඩි කාරයන් ආරක්ෂා කරන්න කියලා වෙන්න ඔන අහිංසක දුප්පත් මිනිසුන්ගේ එතකු කරන මුදල් මෙි වගේ කාබසිනියා ආයතන වලට දෙන්න එපා නිකං කකා බිබි ඉන්න කාලකන්නි ටික ඉක්මනටම එලවලා දාන්න කියලා කියනවා අනිත් එක දැන් ඔන තරම් බස් තියෙනවා අපි මොන බස් එකේ ගියත් සල්ලි දිලා යන්නේ අපිට බස් එක රජයේද වෙනත් කාගෙද කියලා වැදගත් නෑ (හේ)
රොකි Tuesday, 18 October 2016 01:09 PM
ඇමතියන් ඒ අයගේ හෙන්චය්යලාගෙන් ලංගමය පුරවන එක ගැන විරෝධතා නැද්ද? (අ)
රාධා Wednesday, 19 October 2016 01:02 AM
මෙහි සේවකයන්ට මෙය නඟාසිටුවීම පිළිබඳ අවශ්‍යතාවයක් නැත. සමස්ත ලංකා ප්‍රවාහන සේවකයන් කිව්වාට මෙය තියෙන්නේ නිලධාරි කීපදෙනෙක් අතේ බව අපි නම් දනිමු (නි)