IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර විශ්වාසය කඩ කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම හා ලංගමට දුනු කොළ සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ඔටෝ පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එල්. නන්දන පෙරේරා දෙසැම්බර් 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් රුක්මනී ලියනාරච්චි මහත්මිය අද (20) නියෝග කළාය.



අදහස් (0)

ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම රිමාන්ඩ්

රන්දික Tuesday, 20 December 2016 02:54 PM

ජනතා මුදල් විනාශ කරාම ඔය දේවල් වෙනවා.(හේ)

:       0       0

කමල් Wednesday, 21 December 2016 04:25 AM

දහම්, මේවා රටේ ජනතාවෙගේ මුදල් . ඔබට මේවා සුළු මුදලක් විය හැකියි (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 25 December 2016 07:29 PM

චානකගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

ජනහිත Tuesday, 20 December 2016 08:57 PM

දැන් අවුරුදු දෙකයි. තව තුනක් ඇතුළත සියල්ල ආවරණය කළ යුතු වේ. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 12:46 AM

අධිකරණය පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කළත් ජරාජීර්ණ දේශපාලනය ඉදිරියේ මොවුන් සියලු දෙනාම අහිංසකයෝ. නිර්දෝෂී අය. (නි)

:       0       0

දහම් Tuesday, 20 December 2016 11:55 AM

මේවා තමයි ලොකු ප්‍රශ්න දැන්.(හේ)

:       0       0

ලියනගේ Tuesday, 20 December 2016 12:00 PM

වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙනවා නියතයි.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 21 December 2016 01:53 AM

ඒ කියන්නෙ මොවුන් රටේ ධනපතියන් ලෙසින් සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. ඉතින් එහෙම ජීවත්වෙන්නේ හොරකම් කරලා නේද? හොරකම් කරලා ගෙවන සුඛෝපභෝගී ජීවිතය කුමකටද? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 20 December 2016 12:24 PM

පළාත් පාලන මැතිවරනෙන් පස්සේ නිදහස් වෙන්න පුළුවන් , (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Tuesday, 20 December 2016 12:28 PM

ඔය වගේ දේවල් වෙනවා කොහොමත්.(හේ)

:       0       0

චානක්ලොස්ඇන්ජලිස් Wednesday, 21 December 2016 02:06 AM

අහිංසක ජනතාවගේ ඡන්දෙ මංකොල්ලකාලා බලයට පත්වෙලා රටේ දේපළත් හොරාකන එක සහගහන අපරාධයක්. මේ හෙළිවෙන සොච්චමක් විතරයි. තව හෙලිනොවුණු, හෙළිකරගන්න අමාරු හොරකම් තව කොපමණ හැංගිලා ඇද්ද? (නි)

:       0       0

චානක Wednesday, 21 December 2016 02:13 AM

මේ හොරකම් වල කොමිස් යන්න ඕනෑ තැනට නියමෙටම යනවා ඇති. බලනකොට මුදල් සංසරණය වෙලා තිබෙන්නේ රට තුළ නොව පාලන බලයට පත්වූ හොරු රැලක් අතරෙනේ. ඉතින් කෙසේද රටක් දියුණු වෙන්නේ? (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 20 December 2016 12:47 PM

ඒ කියන්නේ තාත්තා පුතාව සභාපති කරලා ශෂී දිළුම් වෙල්ගම.දෙන්නම එකතු වෙලා ලස්සනට ලංගම දුම්රිය කාලා (බ)

:       0       0

රොකී Tuesday, 20 December 2016 01:17 PM

ලියනගේ මහත්තයෝ, මේවා නිකම් ඇස්බැන්දුම් විතරයි , මේ ආණ්ඩුව ඔය ලොක්කන්ව වැරදි කාරයෝ කරාවි කියල විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. පුස් වෙඩි තමයි. සද්දේ විතරයි. හැබැයි .. ගඳ නම් දුරු කරන්න බැහැ! මෙච්චර කාලයක් කාටද දඬුවම් කෙරුවේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1695 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1017 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site