උතුරු ලන්ඩන් ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ අලංකාර වාර්ෂික කඨින පෙරහර පින්කම විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසනා පරදි පැවැත්විණි. පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් භික්ෂු භික්ෂුනීහු පහළොස් නමක් වැඩම කළහ. පින්කමේ ප්‍රධාන දායකත්වය දේශල පුෂ්පා සහ රාජ් යන පවුල්වල සාමාජිකයෝ දැරීය. සධාතුක කරඬුව සහ භික්ෂුන්වහන්සේ පෙරටුකර ගත් අලංකාර පෙරහරක් ලෙච්වර්ත් නගරය පුරා වීදි සංචාරය කෙළේය. නගර අලංකරණයට නමක් හිමිකර ගෙන සිටින ලෙච්වර්ත් නගරයට මේ පෙරහර තවත් අලංකාරයක් එක් කෙළේය. ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් කෝකිලා වෛද්‍යරත්න සහ එච්.කේ.එම. හේරත් යන නිලධාරයෝ ද සහභාගී වුහ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ කඨින පින්කම
සුසිල් මිලානෝ Saturday, 24 November 2012 04:19 PM
මුතූ ඔයා නින්දට යන්නෙත් සපත්තු දා ගෙනද. මේ කියන්නේ මොකද්ද කියලා හිතන්න බැරිද ටිකක් . (ස)
පෙරේරා Sunday, 25 November 2012 12:54 PM
සාධු....සාධු....සාධු....
මුතු Saturday, 24 November 2012 07:01 PM
අනේ සුසිල් මේ දවස්වල හරී සීතලයි. මම නිදියනකොටත් සපත්තු දාගෙන තමයි නිදියන්නේ (ස)
වසන්ත Saturday, 24 November 2012 10:12 AM
බුදුදහම නොදන්න අය වගේ පාවහන් පැලඳ ඉන්නේ.....අහෝ බුදුදහම (ස)
සුසිල් මිලානෝ Friday, 23 November 2012 08:54 PM
බොහොම හොද පින්කමක්. (නි)
මුතු Saturday, 24 November 2012 01:23 PM
වසන්ත පාවහන් තියෙන්නේ පලදින්න මිසක් ගල්වන්න නෙමෙයි. (ස)
ග්‍රිෂාණි Friday, 23 November 2012 09:21 PM
සාධු... සාධු... සාධු...! (නි)