IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ලෙච්වර්ත් පින්කමට අටවිසි බුද්ධ පුජාවක්

ලන්ඩන් නුවර ලෙච්වර්ත් ධර්ම නිකේතන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටවැනි  සංවත්සරය නිමිත්තෙන් පින්කමක් පැවැත්විණි. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් ඇතුළු මහා සංඝරත්න වැඩම කළ මේ පින්කමේ අරමුණ වුයේ  දායකයනට හා ධර්ම නිකේතනයේ පුරෝගාමි හිමියන් වන අකුරල සමිත හිමියනට සෙත් පැතීමයි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්  දොස්තර කි‍්‍රස්  නෝනිස්, උතුර පෝර්ඞ්ෂයර් දිස්ත‍්‍රික් කවුන්සලයේ සභාපති මයිකල් වික්ස් සහ නාගරික මන්ති‍්‍ර ජෝන් කර්බි මහත්මියද ආරාධිතයෝ වූහ. නාරාහේන්පිට ශාරිපුත‍්‍ර විහාරයෙන් වැඩම කැරවූ බුද්ධ ප‍්‍රතිමාව තැන්පත් කැර අටවිසි බුද්ධ පුජාවක්ද පැවැත්වින.



අදහස් (0)

ලෙච්වර්ත් පින්කමට අටවිසි බුද්ධ පුජාවක්

කවීෂ මලීන් බණ්ඩාර Sunday, 01 April 2012 02:07 PM

නමෝ බුද්ධාය. !!!!!!!!!!!!!!!!

:       0       0

සෙනරත් යාපා Sunday, 01 April 2012 03:53 PM

සාදූ... ! සාදූ...!! සාදූ...!!!

:       0       0

අශෝක් Sunday, 01 April 2012 04:17 PM

හාමුදුරුවන්ටත් දැන් කේක් කපනවා නේද අනේ පිස්සු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්
2024 නොවැම්බර් මස 29 290 0

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 311 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1807 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 793 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 3267 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


රජරට රැජිණ කොළඹදී පිලීපනී
2024 නොවැම්බර් මස 29 601 0

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site