IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලිට්‍රෝ ගෑස් තවත් නැවක් හිරවෙයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙටි්‍රක්ටොන් 3200 ක් සහිත නෞකාවක ගෑස් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගෑස් තොගය ද ගොඩබෑම අත්හිටුවා තිබේ.

එම නෞකාවේ ගෑස්වල ද ‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවීම නිසා ශ්‍රී ලංකාා ප්‍රමිති ආයතනය කළ පරීක්‍ෂාවෙන් අසමත් වී තිබේ.

ඒ අනුව ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙටි්‍රක්ටොන් 6000 කට අධික තොගයක් ප්‍රමිතියෙන් තොරවීම නිසා මේ වන විට නෞකා දෙකක සිරවී තිබේ.



අදහස් (10)

ලිට්‍රෝ ගෑස් තවත් නැවක් හිරවෙයි

Nanda Thursday, 16 December 2021 04:39 AM

දැන් ලංකාව මේ තරම් ලෝකේ බාල්දු වෙලා ,ඒකයි ප්‍රමිතියෙන් අඩු ඒවා එවන්නේ

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 December 2021 07:15 AM

රට පුරා ගෑස් පිපිරීම නිසා ජීවිත අහිමි වුණා.දැන් දෙවැනි ගෑස් නැවෙත් ප්‍රමිතිය නැහැ.මේ තරම් දේ සිදුවෙලත්,මේ ගෑස් සමාගමට ගෑස් විකිණීම තහනම් නොකරන්නේ එහි හිමිකරු වියත්මගේ ලොක්කෙකු නිසා යැයි කියන කතාවේ සත්‍යයක් තිබේ ද ?

:       0       10

Ratne Thursday, 16 December 2021 07:53 AM

මෙම තත්ත්වය නියමිත ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය අඩු මිලට ගෙන, කොමිස් වැඩිකර ගැනීමට දැරූ උත්සාහයන් විය හැක. නැතිනම් මෙම ගෑස් නැව් 2 වෙනත් රටවලට යන අතරතුර යම් මුදලක් ගෙවා මෙසේ පරීක්‍ෂා කර ව්‍යාජ වාර්තාවක් මාධ්‍යට ලබා දීමෙන්, ගෑස් මෙන්ම ඩොලර් හිඟයට එන චෝදනාවලින් ආණ්ඩුව ඇග බේරාගැනීමට කල කුප්‍රකට ප්‍රෝගයක් විය හැක.

:       0       4

fairoos Thursday, 16 December 2021 12:19 PM

කෝ අපේ වැඩ කරන විරුවා...

:       0       5

JAYATHThursday, 16 December 2021 01:02 PM

විරුවා විරුව පට්ටම් ගැහිලා බව දන්නේ නැත්ද ? මේවගේ කොන්ද පන නැති ?"නායකයෙක් ? මේ විශ්වයේම නැතුව ඇති

:       0       5

Hafeel Thursday, 16 December 2021 02:25 PM

අපේ කෙලින් වැඩකරන විරුවා හොඳටම කරනවා...

:       0       2

BamunuarachchiFriday, 17 December 2021 06:52 PM

හම්බයෝත් එක්ක එකතුවෙලා සිංහලයින්ට බනින සිංහලයෝත් ඉන්නවා. ඔවුන්ට කියන්න හොඳ නමක් මම හොයන්නේ? හම්බයින් අපේ ඔලුවලට අත්හෝදන එක පුදුමයක් නොවෙයි... ඔබ දැකලා තිබෙනවද හම්බයින්ට බනින හම්බයෙක්? පාස්කු බෝම්බ පුපුරවාපු හම්බයින්ට බැන්න හම්බයෙක් දැක්කාද? ඔහේගේ වැරැද්ද නොවෙයි හලෝ ඕක සිංහල ජාතියේ වැරැද්ද... අපි හම්බ විරෝධීවෙලා තිබෙන්නේ අපේ කාලේ පාසල්වල අපිට දීපු ජාතික හැඟීම් නිසායි. ඉතිහාස පොත්වල ලියැවුනේ දුටුගැමුණු යුද්ධය කාලේ දෙමළුන් කෙසෙල් කඳන් කපන්නා සේ කැපුවා කියලා. අද පාසල්වල ඉතිහාසය උගන්වන්නේ නැත. ඒ නිසා සිංහලයාට හම්බයෝ දෙමල්ලු මචංලා වෙලාය. ඔවුන් අපව සීතලකර අපේ බෙල්ල කපා දමනවා අපිට දැනෙන්නේ නැත. මේ විපත දැක්කේ මගේ ගුරු දවමොට්ටාවේ අමරවංස හාමුදුරුවෝ, සෝම හාමුදුරුවෝ, ඥාණසාර හාමුදුරුවෝ, වැනි සිංහල ජාතියට ලැදි හාමුදුරුවරුන්ය...

:       0       0

ගමරාල Thursday, 16 December 2021 12:20 PM

මේ සමාගම පසු ගිය වසරවල හොඳින් වැඩ කරගෙන ආවා. මේ ප්‍රයත්නය රටේ සම්පතක් බඳුවූ මේ සමාගම ගැන ජනතා කල කිරීම ඇති කරවා තම හිතවතෙකුට විකිණීම විය නොහැකිද?

:       0       5

MalikaThursday, 16 December 2021 02:12 PM

ඔව්, මේ කතාව ගැනත් හිතන්න කාලේ හරි... නැත්නම් මේ තරම් අපරාධ වෙන්නේ ඇයි? වෙන රටක නම් ආණ්ඩුවම ඉල්ලා අස්වෙලා. බලන්න අර ඔස්ට්‍රියාවේ වුණුදේ. මේ අයට ගහලාවත් එලවන්න බෑනේ. එකාට එකා වැරදි වහගන්න බොරුම කියමින් හිටියට වඩා හොඳට වැජඹෙනවා. රටට සාපයක් මේ 225ම. රට වටේම මුහුද විනාශ කළා. කෘෂිකර්මාන්තයට වින කළා. තෙල් ටික ගෙන්නන්න ඩොලර් නැතිව කාලෙන් කාලෙට ඒක වහයි. දැන් ගෑස්. අහිංසක අම්මලා මැරෙනවා. සුළු ව්‍යාපාරිකයෝ ඉවරෙටම ඉවරයි. අපිට මේ මොකද වෙන්නේ?

:       0       2

Hafeel Thursday, 16 December 2021 02:23 PM

චීන කුණු පොහොරට අනවශ්‍ය ගෙවපුවා වගේ, පසුව මේකටත් ගෙවනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 71 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 112 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 147 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 39 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 166 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1254 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site