IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලිට්‍රෝ ගෑස් යළි ඉහළට?

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිල ද ඉහළ යන බවත් එහ නිලධාරියා කීය.

එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස මිල ඉහළ යෑම මෙම මිල ඉහළ දැමීමට හේතුව බවය. 



අදහස් (12)

ලිට්‍රෝ ගෑස් යළි ඉහළට?

චේතියදේව Monday, 23 January 2023 03:35 PM

අඩුකරන කොට දෙසීයත් තුන්සියයක් අතර ගණනකින් අඩුකරනවා කියලා දෙසිය එකකින් අඩුකරන අය 500 ත් 750 ත් අතර වැඩිකරනවා කියන්නෙ 749 කින් හෝ ආසන්න ගණනකින් වැඩිකරනවා කියලා තමයි කියන්නෙ කොහොමත් මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය තියෙනවා නේද

:       2       16

චන්දිම ෆොන්සේකාTuesday, 24 January 2023 12:55 PM

ඔන්න ඔය ක්‍රමවේදයට කියන්නේ සිග් සැග් ක්‍රමේට භාණ්ඩ මිල ඉහල දානවා කියාලා. කොයිකටත් කියාලා හොඳ වෙලාවට මම කලින් සැරේ ගාන අඩු කරපු වෙලාවේ තව ටැංකියක් ගෙනත් තියා ගත්තා.

:       0       0

මහසෙන් Monday, 23 January 2023 03:38 PM

චන්දෙට කලින්ම ප්‍රතිඵල ඇවිත්!!!

:       3       14

ජනත් Monday, 23 January 2023 04:35 PM

රනිල් අඩු කලේ කරන්ට් දෙන වෙලාව විතරයි

:       4       21

සුරංග Monday, 23 January 2023 05:40 PM

ඇයි ඉන්ධන පෝලිම ,අමතකද දරුවන්ට පෝෂණය අඩුවෙලා කියලත් කියනවා නේද. මම දැක්ක තවත් දෙයක් තමයි ජනතාවට අතමිටත් අඩුවෙලා ආදායම් බදු අයකරන සීමාව දේශපාලුවන්ට හැර අනෙක් අයට අඩුවෙලා (ලක්ෂ දෙකහමාර එකහමාර වෙලා) තියෙන්නෙ .එහෙම බලන විට කොපමණ දේවල් අඩුවෙලාද. වෙළඳ පොලේ භාණ්ඩ අඩුවෙලා ,නගරයේ භාණ්ඩ අඩු නිසා වෙළදාමත් අඩුවෙලා. වෙළඳ සැල් අඩුවෙලා ,කුඹුරුවල අස්වැන්න අඩුවෙලා ,කියලා ගොයම් කැපුවම පෙනේවි. සුලු අපනයනය හා වැවිලි භෝග වල මිල අඩුවෙලා. කොච්චර දේවල් අඩුවෙලාද කියලා නම් කියා අවසන් කරන්න බැහැ

:       0       0

AnuraMonday, 23 January 2023 05:57 PM

ඇයි , අපේ කන වේල් ගණන

:       0       1

fairoos Monday, 23 January 2023 05:05 PM

මේ ආණ්ඩුව තියෙනකන් රටට කිසිම සෙතක් නැහැ. මේ සෙට් එකම තොලොංචි වෙලාම යන්න ඕන.

:       0       0

Ajantha Monday, 23 January 2023 05:35 PM

250 කින් වැඩි කරලා 200 කින් අඩු කළා.දැන් 500-750 කින් වැඩි කරනවාලු .මුන්ට තේරෙන්නේ නැති උනාට ඕනේ ගොනෙකුට තේරෙනවා කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා.බොරු කාරයෝ

:       0       0

කහ සිළිංඩරේ Monday, 23 January 2023 09:41 PM

ලබන මාසෙ ඩැඩි කරන එක මේ මාසෙම කියන්නේ මොකද ඡන්දෙකුත් ළඟ තියාගෙන? වැගපිටිය උන්නැහේ රනිල් බොස්ට ලොකූ උදව්වක් කරලා වගේ.... මාස ගානක් විකුණන්ඩ බැරිව ගොඩ ගහගෙන ඉන්න ලාෆ් සිළිංඩර් ටික විකුණාදෙන්ඩ ලිට්‍රෝ එකට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ.... මුං ඔක්කොම යාලුවො මල්ලි...

:       0       2

nanda Tuesday, 24 January 2023 03:39 AM

ජනතාව නොමරා මරණ ආණ්ඩුවක්.

:       0       0

sharm warn Tuesday, 24 January 2023 08:58 AM

හැබැයි ඉතින් උද්ධමනය නම් මාසෙන් මාසෙට බහිනවලු කියලා ලොකුවට කියනවා.

:       0       0

ranjith Tuesday, 24 January 2023 09:02 AM

බදු වැඩි කරනවා බදු මිල වැඩිකරනවා මහජන දේපල විකුනනවා චන්දෙ නොතියන කාපාලු පාලකයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 88 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 80 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1843 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3240 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 733 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 495 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site