IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලෙඩාට විස්තර සහිත බිලක් නොවැම්බර් සිට ක්‍රියාත්මකයි

පෞද්ගලික රෝහල්වල නතරවී ප්‍රතිකාර ලබන රෝගීනට සවිස්තරාත්මක බිල් ලබන නොවැම්බර් 1 වැනිදා සිට නිකුත් කරන ලෙස පාරිබෝගික අධිකාරිය නියෝග කරයි.

එසේ නොකරන රෝහල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි පාරිබෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා පවසයි.

බෙහෙත් සපයන වෛද්‍ය සේවා හා බෙහෙත් ඇතුළු සියලු දෑ අඩංගු සවිස්තරාත්මක බිල් ලබාගැනීම රෝගීන්ගේ අයිතියක් බවද ඔහු කියයි.

 



අදහස් (0)

ලෙඩාට විස්තර සහිත බිලක් නොවැම්බර් සිට ක්‍රියාත්මකයි

නිශා Sunday, 14 June 2015 12:41 PM

යහපාල මහතා කඩේ යන එක පැත්තකින් තියලා වටිනා දෙයක් කියලා තියෙන්නේ.ඔන්න ඔහොම ඉන්නකෝ යහපාල මහත්තයෝ.(බ)

:       0       0

දුමින්ද Sunday, 14 June 2015 12:47 PM

සේරිවාණිජ ක්‍රමයේ ජාවාරමක් ඕක හැම කෙනාටම කොමිස් බෙදන (බ)

:       0       0

රවී Sunday, 14 June 2015 06:21 AM

පාලන මිලක් නියම කරන්න. (බ)

:       0       0

චතූ Sunday, 14 June 2015 08:40 AM

හොද වැඩක් හරියට කරනවානම් (බ)

:       0       0

චම්පි Sunday, 14 June 2015 09:23 AM

වටිනා වැඩක් .අපිව ගසාගෙන කනවා නැත්නම් (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 14 June 2015 10:30 AM

රසායනාගාර පරීක්ෂණ සදහා සම්මත මිලක් නියම කිරීමත් වැදගත් .මේවයින් මිනිස්සුන්ව හුරන් කනවා..දොස්තර ගාවට ගියාම හැට හුටාමාරක් පරීක්ෂණ දෙනවා කරන් එන්න..හැම එකකින්ම මං හිතන්නේ ලැබ් එකෙන් දොස්තරට මාසේ අන්තිමට ගාන එනවා,,ලෙඩක් හැදිලා ගියොත් සේසතම ඉවරයි. හැම පරිකෂනයකටම සම්මත මිලක් නියම කරන්න මිනිස්සුන්ටත් ලැබ් එකටත් අසාධාරණයක් නොවෙන්න..(බ)

:       0       0

ජයන්ත Sunday, 14 June 2015 11:07 AM

ඒක හොඳයි (නි)

:       0       0

ජයන්ත Sunday, 14 June 2015 11:08 AM

නවලෝක යමලෝක (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 96 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1124 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 211 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 445 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 363 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 607 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36775 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24299 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site