IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලෙඩුනට රට පෙරළිය හැකිද?

‘රට පෙරළන්න හදන නායකයන් හිරේ ගියාහම තමයි දන්නේ ඔවුන් ලෙඩුන් බවයි. හම්බන්තොට වරාය පාළු වෙන නිසා මහින්ද රාජපක්ෂ නියෝග කළේ කොළඹට එන නැව් හම්බන්තොට යවන්න කියලා. හම්බන්තොටින් නැව් වලින් බාන බඩු කොළඹට  ගේන්න නැවත වියදම් කරන්න ඕනෑ. ගිය ආණ්ඩුව ණය ගත්තාට කිසිම කර්මාන්ත ශාලාවක් හදලා නෑ. නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැතුව රටේ  ආර්ථිකය ගොඩගන්න බෑ.’ ‘ණය බර, බදු බර සහ බිඳ වැටෙන ආර්ථිකය’ සම්මන්ත්‍රණ මාලාවේ කරන්දෙණිය ප්‍රජා ශාලාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහතා එසේ පැවසීය.

 



අදහස් (0)

ලෙඩුනට රට පෙරළිය හැකිද?

නිම්මි Thursday, 21 July 2016 03:01 PM

කටින් බතල තමයි ලොකුවට මහින්දව එලෙව්වේ. දැන් තිබුනට වැඩිය හොදද? හොරා කරපු තරම්වත් කර ගන්න බැහැ නේද? (අ)

:       0       0

පරාක්‍රම Thursday, 21 July 2016 03:14 PM

සමහරු බලය තියෙනකොට නොයෙක් සෙල්ලම් පෙන්වීමට ඉදිරිපත් වුනාට මොකද කරපු වැරද්දක් සම්බන්ධයෙන් යම් ගැටලුවකට අධිකරණය ඉදිරියේ මුහුණ දෙන්නට සිදුවූ විට බරපතල රෝගී තත්ත්වයක් ලෙස අඟවා රෝහල් සයනයේ වැතිරෙනවා නම් එවැන්නන්ට රට පෙරලීමටවත් , පාලනයක් ගෙනයාමටවත් ඇති නොහැකියාව ඉන් මැනවින් ඔප්පුකර පෙන්වයි . (බ)

:       0       0

සුජිව Thursday, 21 July 2016 08:38 AM

අපේ රටේ සමහර පාලකයින්ට අමුතු රෝගයක් හැදෙනවා.ඒක තමයි දියුණු රටවලට ඕන හැටියට අපේ රටේ ව්‍යාපාර කරන්නට ඉඩ දීමේ පිස්සුව.මෙච්චර කාලයක් එහෙම කරලා අපි කොච්චර ලොකු උගුලක පැටලිලාද ඉන්නේ.ණය බර බදු බර දේශපාලන පරදීන බව මේ ඔක්කොම හිටපු පාලකයින්ගේ ඒ පිස්සුව නිසා.(හේ)

:       0       0

දිනේෂ් Thursday, 21 July 2016 08:41 AM

ඔය දේවල් නැවත නැවත කියන්න ඕනේ නෑ. මුළු රටේම ජනතාව ඔය දේවල් දැන් දන්නවා.(හේ)

:       0       0

සුජීවා Thursday, 21 July 2016 08:41 AM

ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා.(හේ)

:       0       0

ප්‍රියාන් Thursday, 21 July 2016 09:26 AM

මෙයාලත් කියවන එකේ ඉවරයක් නැ වගේ.. එකම දේ පුන පුනා කියවනවා..මේවා අහල දැන්නම් එපාවෙලා..බැලුවොත් එකම දේ..මහින්ද, බැසිල්, නාමල්, යෝෂිත..යෝෂිත, නාමල්, බැසිල්, මහින්ද..අනේ අම්මප වෙන දෙයක් ඇත්තෙම නැද්ද..මේ රටේ.. (අ)

:       0       0

ඉසුරු Thursday, 21 July 2016 09:27 AM

පහු ගිය ආණ්ඩුව පහු ගිය ආණ්ඩුව .වෙන දියුණුවක් නෑ (අ)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 21 July 2016 09:25 AM

දිනේෂ් සහෝදරයා, ඒ දන්නා එක වැඩිකම නිසාද මේ අවුරුද 68ක් තිස්සෙම රටකන වංචාකාරයන්ට ආණ්ඩුකරන්න ඉඩ දෙන්නේ? (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 21 July 2016 09:26 AM

ඔහෙලට බැරි එකේ ලෙඩ්ඩු හරි එක කරන්න එපැය! (අ)

:       0       0

ජානක ෙසනවිරත්න Thursday, 21 July 2016 09:36 AM

යටතල පහසුකම් දියුණුකිරීම මුලටම අවශ්‍යයි.ගිය ආණ්ඩුව ඒකාලේ රෝහල් ගත නොවී ඒ ටික කිරීම වැදගත්. (ම)

:       0       0

රෝහිත Thursday, 21 July 2016 10:05 AM

දිනේෂ්- අපේ කට්ටියට ඕනෑම දෙයක් ඉක්මින්ම අමතක වෙන නිසා තමයි නැවත නැවත මතක් කරලා දෙන්නේ. එක තියෙන වැරැද්ද මොකක්ද? (අ)

:       0       0

නවරත්න බණ්ඩා Thursday, 21 July 2016 10:00 AM

මේවා සැප වැඩි වුණාම හැදෙන ලෙඩ (අ)

:       0       0

සෙනරත් Thursday, 21 July 2016 10:17 AM

මෙයාල 1970 ඉදල මොනවද කලේ ? අසාර්ථක කැරලි දෙකකට තරුණ පරපුර යොමු කරලා මරලා දැම්මා මදිවට, ඒ මරපු ආණ්ඩුවට බලයට එන්න ඕනේ කරන වටපිටාව හදල දුන්නා (ම)

:       0       0

මහේෂ් Thursday, 21 July 2016 10:20 AM

කයිය විතරයි.වැඩ බැරි ටාසන්ලා (බ)

:       0       0

වෙනුර Thursday, 21 July 2016 10:35 AM

අපි දන්නවා දවසක රට ගොඩ යන්නේ ජවිපෙ එකෙන් විතරයි. (ම)

:       0       0

චතුරි Thursday, 21 July 2016 11:47 AM

නිතරම මේ විදියට මතක් කරදෙන එක හොඳයි මුල මතක නැති වෙනවා අපේ මිනිසුන්ට (හේ)

:       0       0

සදුනි Thursday, 21 July 2016 12:01 PM

රට වැසියා කැමති ලෙඩුන්ට ,ඉතින් හැමදාම ලෙඩ වෙලා ඉඳීවි (හේ)

:       0       0

ඇසළ Thursday, 21 July 2016 01:01 PM

මෙයත් අයර්ලන්තේ යන්න වගේ හදන්නේ. (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 21 July 2016 01:12 PM

මේ විදියට හිතන දේශපාලන නායකයෝ ඉන්න රටක් හැදෙන්නේ කොහොමද සිරිමාවෝ මැතිනිය , එතුමියගේ කාලේ නියෝග කළා , ලංකාවේ සියලුම තේ අපනයනය කළ යුත්තේ ත්‍රිකුණාමල වරායෙන් බව. එ්කෙන් අදහස් කළේ , ඒ තුළින් එම ප්‍රදේශත් සංවර්ධනය කරන්න ව්‍යාපාරිකයෝ ඒ ප්‍රදේශ වලටත් යොමු කරන්න (බ)

:       0       0

නිරේෂ් Thursday, 21 July 2016 01:35 PM

හරියටම හරි.(හේ)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 02:08 PM

ලෙඩ්ඩු (මානසික) රට පාලනය කරපු නිසා ජාතික ධනය ඒ ය විසින් කොල්ල කණු ලැබුවා. ඒ මුදල් හොරකම් කරපු එකට හිරභාරයට ගන්න කොට ඉබේටම ලෙඩ වෙනවා. මේවා දැකලා මේවා අහපු ජනතාවත් පිස්සෝ වෙලා අර නිතර ලෙඩවෙන මානසික ලෙඩුන්ව නැවත බලයට ගේන්න වළිකනවා. (හේ)

:       0       0

රන්දික Thursday, 21 July 2016 02:39 PM

ජවිපෙත් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කරන්නකෝ අපටත් සහභාගී වෙන්න (හේ)

:       0       0

ධම්ම Thursday, 21 July 2016 02:39 PM

අපි යහපාලන ආණ්ඩුව ගෙනාවේ ගිය ආණ්ඩුව හරියට නොකෙරු නිසා. ඒවා නැවත නැවත කියන එකේ තේරුමක් නෑ.(හේ)

:       0       0

කස්තුරි Thursday, 21 July 2016 02:41 PM

අපේ රටේ මිනිස්සුන්ටත් ලෙඩ එක ඔක්කොටම වැඩ බරපතල ලෙඩක් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 706 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2147 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11059 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1928 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3798 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site