IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ලෙඩුන් බේරා ගන්න දොස්තර ලේ දෙයි

නිකවැරටිය රෝහලේ ලේ හිඟයක් ඇති වුයේය වෛද්‍යවරු ද හෙදියෝ ද ලේ දන් දන් දුන්හ . විශෙෂඥ වෛද්‍ය උදය ගුණසේකර මහාතා ද ලේ දන් දුන්නේය



අදහස් (0)

ලෙඩුන් බේරා ගන්න දොස්තර ලේ දෙයි

මැක්ස් Thursday, 03 May 2012 02:50 PM

දේශපාලකයො නැත්නම් අපේ රට කොච්චර සුන්දරද?

:       0       0

සනත් Thursday, 03 May 2012 03:04 PM

වන සිවුපාවුන් වැනි දොස්තර මුදලාලිලා මැද මෙවන් දෙවි දේවතාවුන් වැනි දොස්තරවරුන්ද ඇත

:       0       0

හර්ෂ Thursday, 03 May 2012 03:20 PM

මේව ගේ කෙනෙක් ලෝකෙටම ඉන්නේ අපේ රටේ වෙන්න ඇති

:       0       0

කේකේ Thursday, 03 May 2012 03:49 PM

උතුම් මිනිසුන් තවමත් ඇත

:       0       0

චානුක Thursday, 03 May 2012 04:34 PM

නිදුක් නිරෝගී බව අත්වේවා. දොස්තර මහතාට සහ හෙදියන්ට තෙරුවන් සරණයි

:       0       0

ජීවා Friday, 04 May 2012 02:21 PM

මිනිසුන් නොමිනිසුන් වෙලා.....

:       0       0

ලාල් ගලබඩ Thursday, 03 May 2012 05:59 PM

වැඩුනු පුද්ගලයෙකුට මාස 03 කට වරක්‌ ලේ මි.ලි.450 ක්‌ කිසි කරදරයකින් තොරව දිය හැකිය.එසේ දෙන විට ඔහුට හෝ ඇයට පිරිසිදු ලේ නැවත නැවත ශරීරය තුල නිපදවන බැවින්,දීර්ඝායුෂ ලැබේ.සමාජගත රෝග නැති සියලු දෙනා තමන්ටද වැඩ දායක, අනුන්ටද වැඩදායක මෙම ක්‍රියාවට නිරතුරු සම්බන්ධ වන්න. නිකවැරටියේ රෝහලේ එම කාර්ය අගය කල යුතුය.

:       0       0

ජූඩි Friday, 04 May 2012 02:46 PM

ඔබ තුමා හොඳ ආදර්ශමත් උතුම් පුද්ගලයෙක්....

:       0       0

දිලාන් Friday, 04 May 2012 03:00 PM

මුදල් පසුපස යන ලංකාවේ සමහර දොස්තරලට ඔබ හොද ආදර්ශයක්

:       0       0

නිශා Thursday, 03 May 2012 07:14 PM

ලේ උරා බොන දොස්තරලට හොඳ පාඩමක්....රටටම ආදර්ශයක්....(ස)

:       0       0

රන්ග Thursday, 03 May 2012 08:08 PM

මේ වගේ රෝහල් වලට අපි හැමෝගෙම පිහිට අවශ්‍යයි....

:       0       0

මොහොමඩ් Thursday, 03 May 2012 08:25 PM

වන සිවුපාවුන් වැනි දොස්තර මුදලාලිලා මැද මෙවන් දෙවි දේවතාවුන් වැනි දොස්තරවරුන්ද ඇත.නිදුක් නිරෝගී බව අත්වේවා !

:       0       0

පුවත් විපරමා Thursday, 03 May 2012 09:19 PM

අද ලොකු,පොඩි, විශේෂඥ වෛද්‍යවරු වැඩිදෙනෙක් කරන්නේ රෝගීන්ගේ ලේ උරා බොන එකයි. එවැනි වකවානුවක මෙවැනි ක්‍රියාවක් සිදුකිරීම අදහාගන්නවත් බැරි දෙයක්. අන් අයටත් මේක ආදර්ශයක්

:       0       0

ජයවීර Thursday, 03 May 2012 09:21 PM

දැන් ගොඩක් හෙදියනුත් ලේ දෙනවා...මේ රෝහලේ වගේම අනිත් රෝහල් වලත්.

:       0       0

මනුස්සයා Thursday, 03 May 2012 09:39 PM

චිරන් ජයතු මෙවන් දේවතාවුන් වැනි දොස්තරලා ‍ආදර්ශයක් හෙදියන්ටත් අපගේ ප්‍රණාමය. ශ්‍රේෂ්ඨ අය ඉන්න බවට දැනෙන අනගි අවස්ථාවක්.අති විශිෂ්ඨයි

:       0       0

ලියන් Thursday, 03 May 2012 11:00 PM

රටට ආදර්ශයක්....

:       0       0

වසන්ති Friday, 04 May 2012 12:36 AM

රෝගීන්ට ඔබලා දෙවියන් වැනිය..මාගේ ප්‍රණාමය...

:       0       0

වසන්ති Friday, 04 May 2012 12:38 AM

රෝගීන්ට ඔබලා දෙවි දේවතාවුන් වැනිය....මගේ ප්‍රණාමය..

:       0       0

මොරීන් Friday, 04 May 2012 12:50 AM

උතුම් මිනිස් ක්‍රියාවක්....

:       0       0

ප්‍රභා Friday, 04 May 2012 06:21 AM

විටෙක ලෙඩ්ඩු මැරුනත් නොබලයි , විටෙක මෙවැනි දේ කරයි, අබුද්දස්ස කාලේ (ස)

:       0       0

රොෂාන් Thursday, 03 May 2012 10:38 AM

උතුම් ආදර්ශවත් වැඩක්. චිරන් ජයතු

:       0       0

දිනේෂ් - සෞදි Thursday, 03 May 2012 10:41 AM

ඔබ වැනි වෛද්‍යවරුන් මේ මුළු ලෝකෙටම මහත් ආදර්ශයක්.

:       0       0

ප්‍රියන්ක Thursday, 03 May 2012 10:43 AM

මුළු සමාජයටම හොද ආදර්ශයක්. මනුස්සකම යදුනන මහත්මා ගති ඇති ශ්‍රේෂ්ඨ අය ඉන්න බවට දැනෙන අනගි අවස්ථාවක්.

:       0       0

චතුර Friday, 04 May 2012 08:41 AM

උතුම් ආදර්ශවත් වැඩක්.මහත්මා ගති ගුණ තියෙන අය තවමත් ඉන්නවා කියන එක දැන ගන්න ලැබීමත් සතුටුයි.. චිරන් ජයතු

:       0       0

හේමන්ත රණවක Thursday, 03 May 2012 11:12 AM

මේ වෙසක් සමයේ උතුම් පින්කමක් කරපු දොස්තර මහතාට සහ හෙදියන්ට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී බව අත්වේවා.

:       0       0

ඉන්දික ජයසූරිය - ඩුබායි Thursday, 03 May 2012 11:18 AM

මේවගේ හොඳ දේවල් කරන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය තවත් ලැබේවා.

:       0       0

උපුල් Thursday, 03 May 2012 11:19 AM

අති විශිෂ්ටයි.

:       0       0

පතිරණ Thursday, 03 May 2012 11:30 AM

මෙවන් දොස්තරලා ‍අනෙක් දොස්තරලාටත් ආදර්ශයක්

:       0       0

මංඡුල බිරැටි Thursday, 03 May 2012 11:33 AM

බොහොම දුර්ලබ අවස්ථාවක් වගෙම මේ වෙසක් සතියේ කාගෙත් අවදානය යොමුවිය යතු කරුණක්. ඔබ සැමට පිං .අප දුර රටක සිටින නිසා මෙවැනි දෙයට සහභාගි විමට නොහකිවිම කණගාටුවක්.

:       0       0

රංජිත්-Dubai Thursday, 03 May 2012 11:57 AM

ඇමති වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේහීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ලේ ගන්න වැඩ පිළිවෙළක් හදන්න ඕනි

:       0       0

දිසා Thursday, 03 May 2012 12:00 PM

හරිම හොද පින්වත් ක්‍රියාවක්. ඔබට තෙරුවන් සරණයි

:       0       0

ප්‍රදීප් Thursday, 03 May 2012 12:00 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

:       0       0

ප්‍රේමලාල් Thursday, 03 May 2012 12:03 PM

ජීවිතය අවසානයේදී ගෙනියන්න වටින දානයක්

:       0       0

නිරන්දන Friday, 04 May 2012 10:07 AM

ඇත්තටම වටිනා දෙයක් (ස)

:       0       0

අසිත Thursday, 03 May 2012 12:18 PM

නිකවැරටිය ගමේ හේරත් හාමී බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ආමී ලේ මදි වෙලා දෙන්නට හේරත් හාමී දොස්තර දෙවියා ඇයගේ පිහිටට ආමී (ස)

:       0       0

ආනන්ද Friday, 04 May 2012 10:55 AM

ඉතා උතුම් ක්‍රයාචක්.

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 03 May 2012 12:29 PM

මෙන්න මිනිස්සු

:       0       0

ගාමිණී Friday, 04 May 2012 11:09 AM

නියම වෛද්‍ය වරයෙක් (ස)

:       0       0

ප්‍රියදර්ශන Thursday, 03 May 2012 12:47 PM

ලොකු ලොක්කන්ට හොද ආදර්ශයක් ගන්න පුළුවන් වැඩක්

:       0       0

කුෂි Thursday, 03 May 2012 12:52 PM

නියම වැඩක්

:       0       0

ගනේශ් Friday, 04 May 2012 11:13 AM

විශිෂ්ඨ මනුස්ස ක්‍රියාවක්...

:       0       0

සේනානායක Thursday, 03 May 2012 01:01 PM

මෙවැනි උතුම් මිනිසුන් තව තවත් බිහිවේවා

:       0       0

අනුර- Iraq Thursday, 03 May 2012 01:10 PM

ඔබ ගැන හරිම සතුටුයි. අවංකවම අපිටත් පුළුවන්නම් එනවා ලේ දෙන්න

:       0       0

අලිබබා Thursday, 03 May 2012 01:21 PM

මෙම සත්කාරයට සහභාගිවු විශෙෂඥ වෛද්‍ය උදය ගුණසේකර මහතා ඇතුලු සියලු වෛද්‍යවරුන්ටත් හෙද හෙදියන්ටත් අපගේ ප්‍රණාමය. යහපත්කම වේවා.

:       0       0

තාරිකා හංසනි Thursday, 03 May 2012 01:25 PM

ඔබ සියළු දෙනාටම මෙවැනි පුණ්‍ය ක්‍රියා වැඩි වැඩියෙන් කිරිමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.

:       0       0

දීප්ති Friday, 04 May 2012 11:39 AM

ආයු රක්ඛන්තු ආවඩා....

:       0       0

ප්‍රසන්න Friday, 04 May 2012 11:48 AM

හොඳ වැඩක්, යහපතක් වේවා...බුදු සරණයි

:       0       0

කුමාරි Thursday, 03 May 2012 01:34 PM

මහත්මා ගති ගුණ තියෙන අය තවමත් ඉන්නවා කියන එක දැන ගන්න ලැබීමත් සතුටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 425 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 729 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 234 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 126 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1404 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2400 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 118 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site