IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලෙඩ සනීප කරන හැටි මර්වින් කියයි

‘දොස්තර මහත්තයා වයසට ගියත්, විශ්‍රාම ගියත් එතුමාගේ නළාව වැඩ කරනවා. ඒ මහත්තයා අතින් ඇල්ලුවාම නාඩි පිළිබඳ දන්නවා. බෙහෙත් දුන්නාම ලෙඩේ සනීප වුණා. ඒ ලෙඩ්ඩු වැල නොකැඩී දොස්තර මහත්තයා හමුවෙන්න එනවා. මේ මර්වින් සිල්වාත් ඒවගේ දොස්තර කෙනෙක්‘ යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු  ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ දී පැවසීය.

‘කැලණිය සභාව කරන වැරදි මට වාර්තා කරන්න කියල මා සමග ඉන්න මන්ත්‍රීවරුන් පස් දෙනාට මම කියා තිබෙනවා. දූෂණ, වැරදි වාර්තා කරන්න ඒවා සොයා බලා අවශ්‍ය කටයුතු අනුව මා ක්‍රියා කරනවා. සත්‍ය කවදා හෝ එළි දකිනවා.‘

 



අදහස් (0)

ලෙඩ සනීප කරන හැටි මර්වින් කියයි

mohamed siddeek Sunday, 24 November 2013 10:43 PM

දොස්තර මහත්තය විශ්‍රාම ගියත් නලාව (ස)

:       0       0

තබුක් සිල්වා Sunday, 24 November 2013 11:39 PM

සදුන් රුකේ සර්පයෝ වෙසෙන්නෝය. නෙලුම් විලේ කිඹුල්ලු වෙසොන්නෝය. එසේම රාජ සභාවේද දුර්ජනයෝ වෙසෙන්නෝය.(නදී)

:       0       0

සුදේශ් Monday, 25 November 2013 11:06 AM

නියමයි මහත්තයෝ (නි)

:       0       0

ජයසිංහ Sunday, 24 November 2013 05:21 PM

මෙන්න අයෙමත් පටන් අරන් (අ)

:       0       0

චමත් ඉතාලිය Sunday, 24 November 2013 05:21 PM

අනේ මහත්තයෝ ඊට කලින් ඔය මහත්තයාගේ පුතාවයි,ඔය මහත්තයාගේ කතාවයි හදා ගත්තානම් නරකද (අ)

:       0       0

ඩී.උපුල් Sunday, 24 November 2013 11:58 PM

මෙයාගේ ජෝක්ස් ඇහෙනකොට වැඩි කරපු බඩු මිලත් අමතක වෙනවා. (නදී)

:       0       0

පණ්ඩිත් Monday, 25 November 2013 12:33 AM

මොහු ගැන තවත් කවර කතාද ? (නි)

:       0       0

රෝහන Sunday, 24 November 2013 05:42 PM

අනුන්ගේ ලෙඩ සනීප කරන්න ප්‍රථම තමන්ට තිබෙන ඔල්මාදය සනීප කරගන්න. සමහර දොස්තරලත් සමහර අවස්වලදී ලෙඩුන්ට වැරදි බෙහෙත් දීල මරනවා. (අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 25 November 2013 11:56 AM

ඔය ලෙඩේට දොස්තරලත් නැහැ,බෙහෙතුත් නැහැ. (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 24 November 2013 06:04 PM

අන්න ඇත්ත කිව්වා. සත්‍ය කවදා හෝ එලි දකිනවා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 24 November 2013 06:12 PM

-''ඕවා දෙනු පරහට ...තමා සම්මතයෙහි පිහිටා සිට..''- (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 24 November 2013 06:13 PM

කතාව දෝලාවෙන්- ගමන පයින්.(අ)

:       0       0

සිරිබිරිස් Monday, 25 November 2013 01:46 AM

පිඹිමුද නලාව? කලාවට,හුදකලාවට? (නි)

:       0       0

ශාන්ත Sunday, 24 November 2013 06:22 PM

ඔක්කොටම කලින් මෙයාට බෙහෙත් කරගන්න එක හොඳියි කියලයි මග අදහස. (අ)

:       0       0

රෝසා Monday, 25 November 2013 02:02 AM

අනේ මෙහෙමත් කතා? (නි)

:       0       0

දයා Sunday, 24 November 2013 06:29 PM

මෙතුමා තමයි රජයේ ශක්තිය. මෙතුමා වගේ ඡන්දදායකයින් ඕනෑම දෙයකට සුදානම් නිසා රජය වට්ටන්න බැහැ. මෙතුමා වගේ බුද්ධිමත් කෙනෙක් ක්‍රියා ශුර කෙනෙක් තවත් ඉන්නවාද? (නදී)

:       0       0

රූපවතී Monday, 25 November 2013 02:27 AM

මේ කතාවල තියෙන ලජ්ජා නැති ගතිය. මේ අය තමයි අපේ රටත් කාල අසරණ මිනිස්සුන්ගෙත් ඔළුගෙඩි කාල දැම්මේ? ඒව තමයි දැන් ඔය උදේ පාන්දර අපි පත්තරෙන් දකින්නේ. මට නම් කියන්න වචන නැහැ. බලන්න මිනිස්සුත් වටවෙලා ඉන්නවනේ. මේ වගේ මිනිස්සු ඉන්නකම් අපේ රටට දෙවියන්ගේ පිහිටයි.(නදී)

:       0       0

රෝහිත Sunday, 24 November 2013 06:37 PM

ඔව්, ඔව් දැන් අපි ආචාර්ය උපාධියට අමතරව ඔයාට දොස්තර උපාධියකුත් පිරිනමන්නයි ඉන්නේ.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 25 November 2013 02:38 AM

ඕක මේ වයසට වෙන දෙයක්!! (නි)

:       0       0

ලංකා Sunday, 24 November 2013 06:41 PM

මර්වින් සිල්වා කියන්නේ කෙලින් වැඩ කරන මිනිහෙක්. අපිට දිරවන්නේ නැත්තේ අනංමනං වැඩ හින්දානේ....(අ)

:       0       0

උපාලි Monday, 25 November 2013 04:14 AM

"රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට සරිලන ආණ්ඩුවකි" කියලා කියමනක් තිබෙනවා. බුද්ධිමතුන් වැඩිපුර සිටින රටකට තමන්ගේ පාලකයන් ලෙස බුද්ධිමතුන් පත්කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒකේ අනික් පැත්තත් එහෙමයි. දෙවියන් පය නොගහන තැන මෝඩයෝ හිටි පිනුම් ගහනවලු. අපි ඒවා බල බලා ඉදිමු. (නි)

:       0       0

පවන් Monday, 25 November 2013 04:26 AM

අනේ ඇමතිතුමා,මොකද මේ? (නි)

:       0       0

චනා Sunday, 24 November 2013 06:58 PM

දොස්තර අනුන්ගේ ලෙඩ සුව කරාවි, නමුත් දොස්තරගේ ලෙඩ,........එහෙමමයි (අ),

:       0       0

නිමල් Monday, 25 November 2013 04:45 AM

අමිල, ප්‍රෙඩී සිල්වාට එහෙම කියන්න එපා (නි)

:       0       0

කොස්වත්ත Monday, 25 November 2013 04:54 AM

කවුද අර ලස්සන කාන්තාව? (නි)

:       0       0

ඔරන්ග් Monday, 25 November 2013 04:56 AM

අනේ අප්පෝ !!! ලංකාවේ ඇමති කෙනෙක් නේද මේ? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තළු රාලේ! (නි)

:       0       0

ඇසල Monday, 25 November 2013 05:21 AM

යකාගේ හැටියට විමානේ කීවාක් මෙන් ජනතාවගේ සංස්කෘතික මටටමට ගැළපෙන අයුරින් මෙරටට පාලකයන් ලැබී ඇත. ශීලාචාර සදාචාර සම්පන්න රාජ්‍යයක් වීමට ලාංකාවට බොහෝ දුරක් යා යුතුය​. (නි)

:       0       0

අෂාන් Monday, 25 November 2013 05:51 AM

ඔහොම ලෙඩ සනීප වෙනවා නම් දොස්තරලා මොකටද? (නි)

:       0       0

දීන් Sunday, 24 November 2013 07:43 PM

මෙයා ජන මාධ්‍යත් ආරක්ෂා කරනවනේ. (අ)

:       0       0

මර්වින් Monday, 25 November 2013 06:20 AM

මේ වගේ අයට ආවඩන ඡන්දදායකයන් අපේ රටේ ඉන්නා තුරු රටට සෙතක් බලාපොරොත්තු වන්නට බැහැ. යකාගේ හැටියට විමානේ කිවුවාක් මෙන් ජනතාවගේ සංස්කෘතික මටටමට ගැළපෙන අයුරින් මෙරටට පාලකයන් ලැබී ඇත. ශීලාචාර සදාචාර සම්පන්න රාජ්‍යයක් වීමට ලාංකාවට බොහෝ දුරක් යා යුතුය."රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට සරිලන ආණ්ඩුවකි" අපි ඒවා බල බලා ඉදිමු.මට නම් කියන්න වචන නැහැ. බලන්න මිනිස්සුත් වටවෙලා ඉන්නවනේ. මේ වගේ මිනිස්සු ඉන්නකම් අපේ රටට දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

නුවන් Sunday, 24 November 2013 07:44 PM

ටික දවසක් පිරිය ඇතුව නිව්ස් බැලුව , දැන් එකත් ඉවරයි වගේ.

:       0       0

හිටිගෙ‘ Sunday, 24 November 2013 07:50 PM

අනේ මෙයට මෝඩ චුන් එකක් අරගෙන ආතල් එකේ ඉන්න දෙන්න පව් (අ)

:       0       0

අනුර Sunday, 24 November 2013 07:52 PM

ලගින් ඉන්න ගෑනු කෙනා ? අම්මෝ නැහැ නැහැ ඕන නැහැ . (නදී)

:       0       0

කුමාර Monday, 25 November 2013 06:58 AM

කාගෙද වරද? (නි)

:       0       0

දීන් Sunday, 24 November 2013 08:10 PM

මෙයා තමයි අද රට මෙහෙයවන්නේ. (නදී)

:       0       0

අක්ෂි Monday, 25 November 2013 07:31 AM

උතුරේ සිංහල 'මහජනයා' අනාථ වෙලා, ගැරහුම් ලබනවා, කොලනිකාරයෝ කියලා, දකුණේ කොලනි හදාගෙන ඉන්න සුළු ජාතින්ම එහෙම තහනම් දානවා උතුරට ගිහින්. ඔබට ඡන්දය දුන් ජනතාවටම අද පහර දෙනවා, කිසිම වැරැද්දක් නොකර? ඒ ජනතාවත් ඕනෑම කෙනෙකුත් ඕනෑ නම් උතුරට නැගෙනහිරට යන්න පුළුවන් සාමයක් ඇතිකරන්න.සිංහලයන්ව උතුරේත් නැගෙනහිරත් වැදගත් විදියට පදිංචි කරවන්න . එදාට පුළුවන් ඔලුව කෙළින් තියාගෙන කතා කරන්න, (නි)

:       0       0

ප්.ස.න.ප්.සේරම් Monday, 25 November 2013 02:35 PM

කට්ටිය මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැනේ (නි)

:       0       0

රකිත් Monday, 25 November 2013 08:03 AM

හැබෑටම ඇමතිතුමා, කැලණිය පළාත් සභාවට ඒ අය පත් කරනකොට නළාව වැඩ කරේ නැද්ද? එතකොට නාඩි අහුවුනේ නැද්ද? මේවා අහල කැලණියේ ජනතාවගේ නාඩි තාමත් වැඩ කරන එකනේ පුදුමේ? (නදී)

:       0       0

sithari Sunday, 24 November 2013 08:35 PM

දොස්තරට පුතාට බෙහෙත් දෙන්න කැලණියේ දොස්ටර කෙනෙක් හරි කොන්දොස්ටර කෙනෙක් හරි නැහැනේ.....(අ)

:       0       0

වේරලියද්ද Sunday, 24 November 2013 08:35 PM

කකුල් ලෙවකකා ඉන්න අමනයෝ ගහලා පන්නන ඕනා. (අ)

:       0       0

රකිත් Monday, 25 November 2013 08:05 AM

වැඩ කරන නළාව ගැන කියනකොට අසලින් සිටින කාන්තාව ඇයි අහක බලන්නේ? වැඩ නොකරන බව දන්නා නිසාද? (නදී)

:       0       0

රකිත් Monday, 25 November 2013 08:10 AM

චෝගම් වලින් පසුවත් 'ෂෝ ගේම්'? (නි)

:       0       0

දීන් Sunday, 24 November 2013 08:36 PM

ඇත්තටම මෙයාටත් කැමති මිනිස්සු ඉන්නවනේ. (අ)

:       0       0

දසුන් Monday, 25 November 2013 08:11 AM

අනේ අපි නොදන්නවැයි? (නි)

:       0       0

වෙදමහත්තයා Sunday, 24 November 2013 08:36 PM

අනුන්ගේ ලෙඩ සනීප කරන්න අනුන්ගේ වැරදී සොයන්න කලින් තමන්ගේ ලෙඩ නිවාර කරන තමන් කරන වැරදී සහ පුතාගේ වෙරදී නතර කර අනුන්ගේ වෙරදී සෙව්වා නම් ඉතා වටිනවා . බහු බුත නොදොඩා (අ)

:       0       0

කොටිකාවත්තේ සරත් Sunday, 24 November 2013 08:38 PM

මේවගේ තක්කඩින්ට කඩේ යන ඡන්ද දායකයන් අපේ රටේ ඉන්නා තුරු රටට සෙතක් බලාපොරොත්තු වන්නට බැහැ (අ)

:       0       0

සිරිසේන Monday, 25 November 2013 08:31 AM

අපේ ඡන්දදායකයන්ට තව වුණා මදි. (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Sunday, 24 November 2013 08:40 PM

කැලණියේ බලවතා මොනා කීවත් කෙරුවත් මර්වින් කැළණි ආසනය දිනනවා ජිල්මාට් එකද්ද ජනතාවගේ තේරීමද නොදන්නේය (අ)

:       0       0

මදු Sunday, 24 November 2013 08:49 PM

කෝ පුතා ගස් බැදලා ද ? (අ)

:       0       0

සම්පත් Monday, 25 November 2013 08:54 AM

කැලණියේ ජනතාවගේ නායකයා නේද? (නදී)

:       0       0

අප්පු Monday, 25 November 2013 09:01 AM

කවුද මේ ඇමතිතුමා ළඟ ඉන්න කාන්තාව? (නි)

:       0       0

නාමල් Monday, 25 November 2013 09:09 AM

කළ දේ ඇතොත් කවදාහරි පටිසන් දෙනවා.හොද වැඩ එකක් කරලා නරක වැඩ සියයක් කළහම ඔක්කොම හරිද ? (නි)

:       0       0

දයා Sunday, 24 November 2013 09:11 PM

ඡන්දය දුන්නු අයත් මෙයා වගේම තමයි . (අ)

:       0       0

deen Sunday, 24 November 2013 09:14 PM

මේ වගේ මෝඩයෝ තමයි චන්දය දුන්නු අයත් .(ස)

:       0       0

ලලිත් Sunday, 24 November 2013 09:21 PM

ලොකුවට සුද්දෝ ආපු කලේ ඔබතුමා නැට්ට අකුලාගෙන උන්නේ මොකද?(ස)

:       0       0

විරාජ් කාලිංග Sunday, 24 November 2013 09:22 PM

කැලණියේ ඉන්න ලොකුම, අනිත් අය ගැන මොන හොයන්නද (ස)

:       0       0

නිමල් ලලිත Sunday, 24 November 2013 09:22 PM

මෙය ගැන කියන්න අවශ්‍ය දේ මෙහි හුඟ දෙනෙක් කියල තියෙනවා ස්තුතිය.(ස)

:       0       0

දුරන්ග් Sunday, 24 November 2013 09:23 PM

ඉස්සර හිටපු ජනාඩිපති කෙනෙකුටත් හිටිය මෙන්න මෙයා වගේ "පොරක්". එයා ඒ දවස්වල කීවා ලු ලොක්කාගේ සපත්තු සොදපු වතුර දාල හදපු සුප් උනත් බොන්න ලැස්තියි කියල . එතකොට මෙයා ??????? අනේ අපි නම් දන්නේ නෑ.(ස)

:       0       0

සමීර Monday, 25 November 2013 03:33 PM

මම හිතෙන්නේ මෙතුමා මානසික දොස්තර කෙනෙක් (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 25 November 2013 09:24 AM

ඒක නෙමෙයි. ඔබතුමා සුද්දන්ට එච්චර කෙළින් මුහුණ දෙන්න අකමැතියි කියන්නෙ ඇත්තද? (නි)

:       0       0

දීන් Sunday, 24 November 2013 09:45 PM

අපි හරිම මෝඩයි (ස)

:       0       0

රනේ Sunday, 24 November 2013 09:46 PM

ඉස්සර රජ කාලෙත් ඇතැම් අය රජතුමාට විහිළු සපයල තියෙනවා.(ස)

:       0       0

සංජු Sunday, 24 November 2013 09:51 PM

අපි අහල තියෙනවා ඇමති තුමා හොඳ වැඩ කාරයෙක් කියල. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 24 November 2013 09:55 PM

ප්‍රෙඩී සිල්වාගේ අඩුව මැකිලා (ස)

:       0       0

බංඩා Sunday, 24 November 2013 10:02 PM

ගම්පහ බුද්ධිමත් ජනතාවට ජය වේවා. (නදී)

:       0       0

දර්ශා Sunday, 24 November 2013 10:06 PM

ඔබතුමා කතා කරන්නේ කැලණිය ඔබතුමාටම අයිතියි වගේනේ (නි)

:       0       0

දයා Sunday, 24 November 2013 10:08 PM

මහින්ද චින්තනය කියන්නේ මේවා නොවෙයිනේ (නි)

:       0       0

දේශාන් Sunday, 24 November 2013 10:12 PM

ගම්පහ ජනතාවගේ තේරීමනේ ඉතින් (නි)

:       0       0

ඩයස් Monday, 25 November 2013 09:43 AM

අපි මේ බලා ඉන්නේ දොස්තර ලෙඩ වෙනකල් (නි)

:       0       0

දීන් Sunday, 24 November 2013 10:14 PM

සංජු, මම නම් වැඩකාරයෝ කියන්නේ මෙහෙම අයට නොවේ. (නි)

:       0       0

සුනිල් Monday, 25 November 2013 09:46 AM

බුදුන් වැඩි පින්බිමක් නේද මේ? (නි)

:       0       0

ජෝර්ජ් Monday, 25 November 2013 04:06 PM

ඔබට සැමදා ජය මැතිතුමනි (නි)

:       0       0

සජාන් Monday, 25 November 2013 09:51 AM

මෙච්චරයි අඩුවකට තිබුණේ. දැන් ඒකත් හරි (නි)

:       0       0

mohamed siddeek Sunday, 24 November 2013 10:38 PM

මේක CHOGM අමුත්තන් මෙදාට ආවේ නෙත්තෙ,(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 425 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 369 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 485 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 984 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 428 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 19 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 153 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site