ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මැද හොරෙන් පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා රුපියල් කෝටි දෙකහමාරක පමණ කංසා පුළුස්සා දැමු බව ගෝනගංආර පොලිසිය කියයි.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලුණුගම්වෙහෙර කංසා හේන ගිනි දෙවියාට
අජිත් කරුණාරත්න Monday, 06 January 2014 09:01 AM
මේ තරම් වටිනාකමක් තියෙනවා නම් ඇයි මේවා ගිනි තියලා විනාශ කරන්නේ. ඔෂදීය ගුණයක් තියෙන මෙම ශාකය විදේශයකට හරි යවලා විදේශ විනිමය උපාය ගන්න විදිහක් බැලුවොත් නේද වඩා හොඳ? තායිලන්තේ පොපි මල් මහා පරිමාණයෙන් වගා කරන්නේ ඔය වගේ මත් ද්‍රව්‍යයක් හදන්නනේ. මට මතක හැටියට කොකේන් කියන මත් ද්‍රුව්‍යය.(නදී)
සත්‍යයා Monday, 06 January 2014 10:38 AM
11
සුමංගල - ඇල්පිටිය Sunday, 05 January 2014 09:37 PM
ඔහොමවත් දෙයක් නොකලොත් වැඩකුත් නැනේ මෙයාලට. (ත)
ලලීන් Sunday, 05 January 2014 10:51 PM
ගිනි තියපු අයව කිබුලම කාපිය (දී)
පියල් වීරසිංහ Sunday, 05 January 2014 11:19 PM
සකුරු කියන එක හරි හෙට පොලිසියේ ඔක්කොම තැනින් තැනට මාරු කරයිද දන්නේ නැහැ .
දයාන් Monday, 06 January 2014 05:22 AM
ඇත්තටම කනගාටු දායක පුවතක් (දී)
පිටබැද්දර ජයා Monday, 06 January 2014 05:32 AM
අය්යෝ ,මේ විනාසේ කරපු අය දිවියම කාපිය (දී)
ප්‍රියන්ත Monday, 06 January 2014 05:32 AM
කවුද මේ අපරාධය කලේ (දී)
ධම්ම Sunday, 05 January 2014 03:18 PM
මේ රන් ආකරයෙන් ප්‍රයෝජන ගැණීමට නුවණැස පහළවේවා! (ත)
සකුරු Sunday, 05 January 2014 04:28 PM
දැන් පොලිසියේ සේරම මාරු කරයිද ? (ත)
දසනායක Monday, 06 January 2014 08:38 AM
අර කුඩු කන්ටිනේර් එකත් මේ විදියට ගිනි තිබ්බා නම් මොකද වෙන්නේ ? (නදී)